Game of Thrones Fans

mmahanama1

Active member
  • Apr 29, 2009
    381
    182
    43
    මීරා රීඩ්ගේ තාත්තා දන්නවා සීන් එක.හොව්ලන්ඩ් රීඩ්

    latest

    yeah he knows...but is he still alive?
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    E kohomada ban?

    Battle at the Tower of Joy. එකෙන් ඉතුරු උනෙ නෙඩ් ස්ටාක් එක්ක හොව්ලඩ් රීඩ් විතරයි.ලියානා බේරගන්න යනකොට ගියෙ මින්9හත් එක්ක.ටවර් එක ඇතුලෙන් ලමයෙක් අරන් එළියට එනකොට මිනිහ නොදැක ඉන්න විදිහක් නැහැ.

    two.jpg

    තවත් මතයක් තියෙනවා ලියානට ළම්යො දෙන්නෙක් ට්වින්ස්ලා ලැබුනයි කියලා.මීරා රීඩ් ජොන්ගේ සහොදරියක් කියලා මතයක් තියෙනවා.

    මේ හ්ව්ලන්ඩ් රීඩ් ටිවි සීරිස් එකෙයි, පොත් දෙකකයි හිටියෙ නැති නිසා,හයි ස්පැරො වෙලා ඉන්නෙ මිනිහා කියලා මතයක් තියෙනවා.

    reed.jpg

    Last edited:

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    නයිට් කින් වැ මරන්න azor ahayi කෙනෙක් ඉන්න ඕන නේද
    දැනට ජෝන් තමයි එකට ඉන්නේ
    අනික් ඔක්කොම හරිගියත් උට තව එක අඩුපාඩුවක් තියෙනව
    ඌ ලොකු කැපකිරීමක් කරන්න ඕනේ
    හරියට දැනිගේ පපුව හිල්වෙන්න උගේ කඩුව බස්සන්නවා වගේ දෙයක්.

    ww එක්ක පලවෙනි යුද්දෙදි ත් හිටපු azor ahayi උගේ wife ගේ පපුව මැදින් කඩුව යවලා තමා එක සම්පුර්ණ කරේ.

    ඉස්සරහට කතාව ගලන යද්දී දැනී ත් එක්ක දෙන්නගේ සම්බන්දෙ හදෙද්දී උට එහෙම කැපකිරීමක් කරන්න වුනොත් ඉන්නේ එයා තමා.

    ගොඩක් වෙලවට දැනී රජ පුටුවේ ඉඳගන්න එකක් නැහැ කතාව අවසානයේ
    ඊට කලින් මැරෙයි ගොඩක් වෙලවට

    කොටින්ම රාජ්‍යක ඉතුරුවෙයිද දන්නෙත් නැහැ
    ww පරද්දුවත්

    ටිරියන් හෝ වෙන එකෙක් තමා ඉතුරු වුනොත් වෙන්නේ කව්දකහරි අලුතින් හරි රටවල් ටික පාලනය ක්රන්න

    u read my mind bro
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    බ්‍රෑන්ට කිනම් පයන්නක්ද වෙලා තියෙන්නෙ? දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්න.
    u 3 eyed raven
    u loke wela thiyena hama deyakma dan dakala thiyenne

    ithin u emotionless
    cold as fuck.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මීරා රීඩ්ගේ තාත්තා දන්නවා සීන් එක.හොව්ලන්ඩ් රීඩ්

    latest
    හැබැයි කතාවේ මෙයාගේ චරිතේ නැති නිසා එලියට එනවනං එන්නේ Bran ගෙ අතින් විතරයි. අලුත් සීසන් එකේ එකපාරටම මෙයාව ගේන ඒකත් තේරුමක් නෑ වගේ නෙ.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    හැබැයි කතාවේ මෙයාගේ චරිතේ නැති නිසා එලියට එනවනං එන්නේ Bran ගෙ අතින් විතරයි. අලුත් සීසන් එකේ එකපාරටම මෙයාව ගේන ඒකත් තේරුමක් නෑ වගේ නෙ.

    මීරා ගෙදර ගියෙ පවුලෙ අයත් එක්ක ඉන්න ඕනේ කියලනේ.මල්ලි මැරිලා.වෙන කවුරු හරි ඉන්න ඕනේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මීරා ගෙදර ගියෙ පවුලෙ අයත් එක්ක ඉන්න ඕනේ කියලනේ.මල්ලි මැරිලා.වෙන කවුරු හරි ඉන්න ඕනේ.
    මීරාවත් එයාගේ පවුලවත් ආය පෙන්නන එකක් නෑ මම හිතන්නෙ, එයාව මරන්නත් බෑ ඒ හින්ද ගෙදර යවනවා කියල කතාවෙන් එලියට දැම්මා වගේ මට නං පේන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Battle at the Tower of Joy. එකෙන් ඉතුරු උනෙ නෙඩ් ස්ටාක් එක්ක හොව්ලඩ් රීඩ් විතරයි.ලියානා බේරගන්න යනකොට ගියෙ මින්9හත් එක්ක.ටවර් එක ඇතුලෙන් ලමයෙක් අරන් එළියට එනකොට මිනිහ නොදැක ඉන්න විදිහක් නැහැ.

    two.jpg

    තවත් මතයක් තියෙනවා ලියානට ළම්යො දෙන්නෙක් ට්වින්ස්ලා ලැබුනයි කියලා.මීරා රීඩ් ජොන්ගේ සහොදරියක් කියලා මතයක් තියෙනවා.

    මේ හ්ව්ලන්ඩ් රීඩ් ටිවි සීරිස් එකෙයි, පොත් දෙකකයි හිටියෙ නැති නිසා,හයි ස්පැරො වෙලා ඉන්නෙ මිනිහා කියලා මතයක් තියෙනවා.

    reed.jpg

    Thanks machan. Oya siddiya gana mata kisima awabodhayak thibbe naha

    u 3 eyed raven
    u loke wela thiyena hama deyakma dan dakala thiyenne

    ithin u emotionless
    cold as fuck.

    Eka nam katha wade ban. U kawawath ganan ganne naha. Meerata katha karapu hati aduna ban