කලිං ගියේ මාමෙ
ඇත්තට කටුස්සා ගැන එක සිංහල සිංදුවක් හැදිලා නෑනේ..මේ කටුස්ස![]()

උඹද මේක ඉල්ලුවේ???මොකක්ද බන් ඒ දැම්මෙ....මම ඔහොම එකක් ඉල්ලුවෙ නැනෙ..![]()

ඇත්තට කටුස්සා ගැන එක සිංහල සිංදුවක් හැදිලා නෑනේ..![]()


උඹද මේක ඉල්ලුවේ???
ඉංදියාවට ආවඩන සිංදුව![]()

මු තමා ඒක දැම්මෙ..
තරිඳුවාගේ අරයා හොරාට මැසේජ් එකක් එවලා එෆ්බී එකේ අර සිංදුව දෙන්න සුදූ කියලා...පිස්සුද මම එහෙම එකක් ඉල්ලුවෙ නැ...මම ඉල්ලුවෙ ඉන්දියාවෙ මැරුණ එවුන් ගැන කියන එකක්....මු තමා ඒක දැම්මෙ..
![]()


මගේ රික්වෙස්ට් එක ක්රිශෝර් කුමාර් ගායනා කරන Neele Neele Ambar Par ගීතය.
සොන්නලු හැමෝවම එකතුකරගන්නවා.
මට
Tujhe Dekha To Ye Jana Sanam
මේකවත් දෙන්නකෝ