2017 Aug -08- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මක්කැයි :baffled::baffled:තැරිඳු එම්ජේ:rolleyes::rolleyes: කියන එකාගේ උගුර වයර්බ්‍රෂ් කරන්න ඕන
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද බන් ඒ දැම්මෙ....මම ඔහොම එකක් ඉල්ලුවෙ නැනෙ..:(:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹද මේක ඉල්ලුවේ???

    ඉංදියාවට ආවඩන සිංදුව:rofl:

    පිස්සුද මම එහෙම එකක් ඉල්ලුවෙ නැ...මම ඉල්ලුවෙ ඉන්දියාවෙ මැරුණ එවුන් ගැන කියන එකක්....:P:P මු තමා ඒක දැම්මෙ..:rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පිස්සුද මම එහෙම එකක් ඉල්ලුවෙ නැ...මම ඉල්ලුවෙ ඉන්දියාවෙ මැරුණ එවුන් ගැන කියන එකක්....:P:P මු තමා ඒක දැම්මෙ..:rofl:
    තරිඳුවාගේ අරයා හොරාට මැසේජ් එකක් එවලා එෆ්බී එකේ අර සිංදුව දෙන්න සුදූ කියලා...
    මූ අපිට බොරු කියලා දැක්කා නේද ඒ සිංදුව දීපු හැටි..

    ඒ කාලේ ඔහොම උනාට අපි කිව්වේ නෑ හාන්දුරුවනේ :P;)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ රික්වෙස්ට් එක ක්‍රිශෝර් කුමාර් ගායනා කරන Neele Neele Ambar Par ගීතය.

    සොන්නලු හැමෝවම එකතුකරගන්නවා.

    මට
    Tujhe Dekha To Ye Jana Sanam

    මේකවත් දෙන්නකෝ :baffled::baffled:


    මගේ රික්වෙස්ට් එක දෙන්නේ නැද්ද?