හෙන ප්රශ්න අප්පා මේවා.මචන්ලා මම හිතන්නේ කිරියේ ගොඩක් දෙනෙක්ට තියන ප්රස්නයක් මේක.ගෑනි කැමති ඒවාට අම්ම කැමති නෑ .
අම්මා කැමති ඒවාට ගෑනි කැමති නෑ.දෙන්නම කියන ඒවා කරන්නේ කොහොමද බොලන් .ගෑනිත් එක්ක තව කල් ඉන්න ඕන.අම්මල තමා
අපිව මේ තත්වෙට ගෙනාවේ .
සංවාදයට සදහා ............
අම්මා කැමති ඒවාට ගෑනි කැමති නෑ.දෙන්නම කියන ඒවා කරන්නේ කොහොමද බොලන් .ගෑනිත් එක්ක තව කල් ඉන්න ඕන.අම්මල තමා
අපිව මේ තත්වෙට ගෙනාවේ .
සංවාදයට සදහා ............
bp
මහ ගෙදරින් ගියොත් දෙමව්පියෝ තනි වෙනවා. මට එයාලා දෙන්නත් ඕනේ. ඒ නිසාමයි මම මේ රටිං යන්නෙත් නැත්තේ. කසාදෙත් ඕනේ. මම වයිෆ්ටත් ආදරෙයි. ඉතිං දැලිපිහියෙං කිරි කනවා වගේ තමයි.
eka aththa machan. balance kerana eka deyyantawath keranna bari wadak kiyalai matath hithenne.