How to balance your Wife and Mother

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,495
    1,899
    113
    Oiiii mewa ahuwama kohomada yako api hitha hadagena badinne....

    Hamoma hangan hitiyata hamotama ekama prashanae bn tyanne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    මම නම් මචං වැරදි එකාට වැරදියි කියනව කෙලින්ම. ගෑනි වැරදියි නම් ගෑනිට කියනව ඔයාගෙ වැරද්ද කියල. අම්ම වැරදියි නම් අම්මට අම්මගෙ වැරද්ද ගැන කියනව. අනික මගෙ වාසනාවට නම් හොදට ඉවසන්න පුලුවන් සහ දෙයක් කිව්වම තේරුම් ගන්න පුලුවන් අම්මෙකුයි ගෑනියෙකුයි ලැබිල තියනව.එහෙම නැති එකෙක්ට ඉතින් සොරි තමයි.

    ගොඩක් දෙනෙක් විරුද්ද වෙයි බැන්දට පස්සෙ පිරිමියෙක් ගන්න ඕනෙ ගෑනිගෙ පැත්ත කිව්වොත්. ඒක අපි සින්හල විදිහට බෞද්ධ විදිහට හැදෙනකොට පොඩි කාලෙ ඉදන් ඔලුවට දාපු දෙයක්. නමුත් මම නම් හිතන්නෙ බැන්දට පස්සෙ අපි ටිකක් වැඩිපුර ගෑනි ගැන හිතන්න ඕනෙ. ඒකෙන් කියන්නෙ නෑ අම්මට වෙනස් කම් කරන්න කියල. ඒත් ටිකක් හිතල බලහන් ගෑනියෙක් කසාද බැදල මිනිහ ගාවට එන්නෙ ඒ ගෑනිගෙ අම්ම තාත්ත ගෙදර අතඇරල දාල. බැන්දට පස්සෙ ඇත්තටම ඒ ගෑනිට ඉන්නෙ මිනිහ විතරයි හැම දේම කියන්න. නමුත් ගොඩක් වෙලාවට මිනිහට කවුරුවත් නැති වෙන්නෙ නෑ. අම්ම තාත්ත තමුන් ලග. තමුන්ගෙ ගෙදර ඉන්නෙ (බොහෝ වෙලාවට ). ඒ නිසා අම්මට වෙනස් කම් නොකර ගෑනිව ටිකක් වැඩිපුර සනසන්න ඕනෙ ප්‍රශ්නයක් ආපු වෙලාවට. ඒක අම්මට නොතේරෙන්න කරන්න පිරිමියෙකුට හැකියාවක් තියෙන්න ඕනෙ.

    උබ ඕක කොහොම කිව්වත් ගෑනි ගැන වැඩියෙන් හිතනව කියන්නෙ ඉබේම අම්මා ගැන අඩු සැලකිල්ලක් දක්වනවා කියන එකනෙ බන්. ඉතින් ඒක වෙනස්කමක් නෙවෙයිද?

    ගෑනු අපිත් එක්ක එන්නෙ අපිට කන්න බොන්න දෙන්නයි රෙදි ටික අපුල්ලන්නයි අපේ අසහනය සංසිදුවන්න කියලා හිතාගෙනම නෙවෙයි. ගෑනියෙක් උනාම කවදා හරි බඳින්න ඕනේ. අනාගතයට ආරක්ශකයෙක් ඉන්න ඕනේ. 26-28 වෙද්දි බැන්දෙ නැති උනාම සමාජයෙන් එන පීඩනය දන්නෙ ගෑනු විතරයි. ඉතින් ඒ නිසා ගැලපෙනවයි කියල හිතන මිනිහෙක් එක්ක යනවා. ගෑනි මිනිහගේ ගෙදර එනව නම් මිනිහගෙ ගෙදර වටපිටාවට හුරු වෙන්න ඕනේ. කැප කිරීම් කරන්න ඕනේ. ගෑනි තමන්ගෙ අම්මලා එක්ක නිදාගත්තේ ඇඳේ නම්, මිනිහගෙ ගෙදර පැදුර නම් තියෙන්නෙ ඒකට හුරුවෙන්න ඕනේ. මිනිහගෙ ගෙදර ප්‍රමුඛතාව තියෙන්නෙ අම්මට නම් ඒකට ගරු කරන්න ගෑනි දැනගන්න ඕනේ. අපේ අම්මලත් ගෑනිට පෙරලා ගරු කරන්න ඕනේ. අම්මලා හැමදාම ජීවත් වෙන්නේ නෑ. ගෑනිව නම් අපි මැරෙනකම් බලාගන්න පුළුවන්. ඒත් අපිව ජීවත් කරවපු අම්මලව අපිට බලාගන්න තියෙන්නෙ බොහොම ටික කාලයි.
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Parents thama priority kiyana eka hithe thiyan weda karanna kiyala kiyala thiyanne. But wife tath hondata care karanawa. Dennama inna thana kagewath peththa ganna epa lokuwata. Passe shape karanna balanna. Any way parents lata bennoth gahuwoth eka edata bala gannawa.

    I am willing to change wife behalf of parents. Eka issara indala ehemai. Wife ammala thaththala dala awa eka hari, eyage parents lage mona de thibbath mama ehema karanne ne. Anika parents la hinda neme nam lankawe inneth ne. Parents la api podi kale kapu katta mama hondata ath dekala thiyanawa, specially my mother. Wife ein 1% karanne ne kids wenuwen mamath ne. Dan luxary ne lifestyle rate kageth wediya mahansi wenna kemathi ne. Smart widiyata nikan innawa.

    That is also correct ban. ape geni (Wife) TAB eka aran idagaththama kema tika bedannawath negitinne. Smart Life....
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    උබ ඕක කොහොම කිව්වත් ගෑනි ගැන වැඩියෙන් හිතනව කියන්නෙ ඉබේම අම්මා ගැන අඩු සැලකිල්ලක් දක්වනවා කියන එකනෙ බන්. ඉතින් ඒක වෙනස්කමක් නෙවෙයිද?

    ගෑනු අපිත් එක්ක එන්නෙ අපිට කන්න බොන්න දෙන්නයි රෙදි ටික අපුල්ලන්නයි අපේ අසහනය සංසිදුවන්න කියලා හිතාගෙනම නෙවෙයි. ගෑනියෙක් උනාම කවදා හරි බඳින්න ඕනේ. අනාගතයට ආරක්ශකයෙක් ඉන්න ඕනේ. 26-28 වෙද්දි බැන්දෙ නැති උනාම සමාජයෙන් එන පීඩනය දන්නෙ ගෑනු විතරයි. ඉතින් ඒ නිසා ගැලපෙනවයි කියල හිතන මිනිහෙක් එක්ක යනවා. ගෑනි මිනිහගේ ගෙදර එනව නම් මිනිහගෙ ගෙදර වටපිටාවට හුරු වෙන්න ඕනේ. කැප කිරීම් කරන්න ඕනේ. ගෑනි තමන්ගෙ අම්මලා එක්ක නිදාගත්තේ ඇඳේ නම්, මිනිහගෙ ගෙදර පැදුර නම් තියෙන්නෙ ඒකට හුරුවෙන්න ඕනේ. මිනිහගෙ ගෙදර ප්‍රමුඛතාව තියෙන්නෙ අම්මට නම් ඒකට ගරු කරන්න ගෑනි දැනගන්න ඕනේ. අපේ අම්මලත් ගෑනිට පෙරලා ගරු කරන්න ඕනේ. අම්මලා හැමදාම ජීවත් වෙන්නේ නෑ. ගෑනිව නම් අපි මැරෙනකම් බලාගන්න පුළුවන්. ඒත් අපිව ජීවත් කරවපු අම්මලව අපිට බලාගන්න තියෙන්නෙ බොහොම ටික කාලයි.

    Minissu Ganu Bande nathi unoth Gaanu Anathida uba kiyana widihata? :lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    මම නම් සැලකිලි අඩු කරල නෑ බන්. ගෑනි ගැන වැඩියෙන් හිතනව කියන්නෙ ගෑනි අම්මගෙ වැරද්දක් කියනවනම් ඒ වැරද්ද සාධාරනයි නම් ඒක ඉවසගෙන අහන් ඉන්න එක. ඒක පිරිමියෙක්ට අමාරු දෙයක්. මටත් අමාරුයි. ඒත් මම ඒක කරනව කියන්නෙ මම ගෑනි වෙනුවෙන් කැප කිරීමක් කරනව කියන එක. ගෑනි විතරද කැපකිරීම් කරන්න ඕනෙ?:rolleyes:
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    අපරාදේ ත්‍රෙඩ් එකක් දැම්මේ කියල හිතෙනවා බන් comment කියවනකොට .............wife ද ? අම්මාද?
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    අපරාදේ ත්‍රෙඩ් එකක් දැම්මේ කියල හිතෙනවා බන් comment කියවනකොට .............wife ද ? අම්මාද?

    Both have vaginas. You came from mother's one and fuck on ur wife's one. So Decision is urs.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    dont balance, always choose your mother. If its hard, move to another house. Remember your mother is the person who gave you birth. Your wife may be a mother someday and she will understand it by then. never ill treat your parents worship them as gods!!

    true but samahara ammala innawa ban e ammalawa first karanna giyoth nam itin kawadawat geniyek ekka pawul kanna wenne ne :lol:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මටත් ඔය සීන් එක තමයි මචං. මම ඉන්නෙත් මහ ගෙදරමයි. තාම ලෝක යුද්ධ නම් නෑ. ඒත් ඔය දෙන්නා බැලන්ස් කරන එක අපිට තියා සක්කරයටවත් අමාරු වැඩක් කියල තමයි මට හිතෙන්නේ. :dull: මහ ගෙදරින් ගියොත් දෙමව්පියෝ තනි වෙනවා. මට එයාලා දෙන්නත් ඕනේ. ඒ නිසාමයි මම මේ රටිං යන්නෙත් නැත්තේ. කසාදෙත් ඕනේ. මම වයිෆ්ටත් ආදරෙයි. ඉතිං දැලිපිහියෙං කිරි කනවා වගේ තමයි.

    හැමෝටම ඔය වගේ තමයි බන්..
    :(:(:(:(
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    ඔව් බන්. අපේ ගෙදර තත්වෙ ගත්තොත් ගෑනි අම්මට වැඩිය ගොඩක් පිලිවෙලයි බන්. කුස්සිය එහෙම නීට් එකටම තියෙන්න ඕනෙ. කවුරු හරි කුස්සියෙ වැඩක් කරල කුස්සිය ක්ලීන් එකට තියල ගියෙ නැත්තන් ගෑනිට මල. ඉතින් ඒ වගේ දේකට අම්මගෙ වැරද්දක් කිව්වම මම අහන් ඉන්නව. සාධාරනයිනෙ ගෑනිගෙ කතාවත්.:rolleyes:

    oka machan matath una. ita passe wenawa kitchen ekak hadala dunna mama aluthen patry ekak ekka. dan eka sorted .mala karuma bun mewa :lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    oka machan matath una. ita passe wenawa kitchen ekak hadala dunna mama aluthen patry ekak ekka. dan eka sorted .mala karuma bun mewa :lol:

    අපේ නම් තාම එකම කුස්සියෙ දෙන්න වැඩ ටික කරගෙන යනව. සමහර දවස් වලට ගෑනිට ගොඩක් වැඩ වැඩි උනහම ඒ වැඩ ඔක්කොම කරල කුස්සියත් අස් කරල දාඩිය පෙරාගෙන යක්සනී වගේ ඇවිත් ඥරු ඥුරු ගානව:lol::lol:
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    අපේ නම් තාම එකම කුස්සියෙ දෙන්න වැඩ ටික කරගෙන යනව. සමහර දවස් වලට ගෑනිට ගොඩක් වැඩ වැඩි උනහම ඒ වැඩ ඔක්කොම කරල කුස්සියත් අස් කරල දාඩිය පෙරාගෙන යක්සනී වගේ ඇවිත් ඥරු ඥුරු ගානව:lol::lol:

    ape eka hamadama uyanne nathi nisa aualak na . uyana dawas walata paya gaanak uyanawa . :lol:
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    අපරාදේ ත්‍රෙඩ් එකක් දැම්මේ කියල හිතෙනවා බන් comment කියවනකොට .............wife ද ? අම්මාද?
    na bun ehema neme. thread eka damma eka hodai .mokada hamogema ideas danaganna puluwan.kauruth thani wela na methana.hamotama prashna tiyenawa. samahara welawata mewa advice wei godak ayata.