How to balance your Wife and Mother

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,006
    20,570
    113
    හස්තිශෛලපුර
    මටත් ඔය සීන් එක තමයි මචං. මම ඉන්නෙත් මහ ගෙදරමයි. තාම ලෝක යුද්ධ නම් නෑ. ඒත් ඔය දෙන්නා බැලන්ස් කරන එක අපිට තියා සක්කරයටවත් අමාරු වැඩක් කියල තමයි මට හිතෙන්නේ. :dull: මහ ගෙදරින් ගියොත් දෙමව්පියෝ තනි වෙනවා. මට එයාලා දෙන්නත් ඕනේ. ඒ නිසාමයි මම මේ රටිං යන්නෙත් නැත්තේ. කසාදෙත් ඕනේ. මම වයිෆ්ටත් ආදරෙයි. ඉතිං දැලිපිහියෙං කිරි කනවා වගේ තමයි.

    :yes: eka aththa machan. balance kerana eka deyyantawath keranna bari wadak kiyalai matath hithenne.
    matath one tharam chances tiyenawa migrate keranna eth yanne naththe paents la thani wena nisa.


    same boat machan... ඔය දෙන්නා බැලන්ස් කරන එක අපිට තියා සක්කරයටවත් අමාරු වැඩක් කියල තමයි මට හිතෙන්නේ. :yes::yes::yes::yes:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,006
    20,570
    113
    හස්තිශෛලපුර
    ගොඩක් උන්ට තියන ප්‍රශ්නයක් ඕක බන්...ඕකට හොඳම විසඳුම තමයි බැන්දට පස්සෙ වෙන ගෙදරකට යන එක....අම්මලගෙ ගෙදර ඉන්න ගියාම අඩු පාඩු පේනව වැඩියි....අවුරුදු දෙකක් විතර වෙන ගෙදරකට ගිහින් අලුතින් මුල ඉඳල පටන් ගනින්...වයිෆ්ට එක එක කෑම උඹට හදල දෙන්න ඕනෙ...ජිංගි ජිකා සීන් ඕනෙ...අම්මල ඔක්කොම ඉන්නකොට ඕව හැදෙන්නෙ නෑ....කෑම උයන එක අම්මල බාර ගන්නව තමන්ගෙ පුතාට කෑම උයන්න යනව...ගෑනිට කියල එක එක වැඩ කරවගන්නව ඒවට ගෑනිට මල පනිනව...ගෑනිගෙ අඩු පාඩු ඔක්කොම අම්මල දකිනව....ගෑනුන්ට අඩු පාඩු තියනව බං කෑම රහ නෑ අරව මේව...ඒව එකට ඉඳල හැදෙන්න ඕනෙ දේවල්...ඉස්සර ගෑනු වගේ නෙමෙයි දැන් ගෑනු ස්වාදීනයි, රස්සා කරනව ඉතින් ඒව උන්ගෙ අඩු පාඩු නෙමෙයි...එකට ඉඳල බලපන් අම්මල තාත්තලගෙන් වෙන් වෙලා ඕව ඔක්කොම හැදෙනව....කිසිම වෙලාවක අම්මලගෙන් සල්ලි, උදවු ගන්න එපා අවුරුද්දක් දෙකක් යනකන්....එයාලව බලන්න සතියට දවස් 2ක්වත් යන්න කෑම එහෙම හදාගන...එහෙ මෙහෙ එක්ක යන්න ඔක්කොම එකට....වෙන් වෙලා ඉන්නව කියන්නෙ එක ගෙදර ඉන්නෙ නැති එක විතරයි....අනික ගෑනියෙක් කැමතියි තමන්ගෙ ගෙදර තමන්ට ඕනෙ විදිහට තියාගන ඉන්න...තමන් තමන්ගෙ ගේම ගහගන්න්න දැන ගන්න ඕනෙ වෙන කාගෙන්වත් උදවු ගන්නෙ නැතුව....යාලුවොන්ගෙන් උදවු ගන්නව වගේ නෙමෙයි අම්මලගෙන් උදවු ගන්නකොට එයාල ගොඩක් හිතනව උඹට අමාරුයි, සල්ලි නෑ, අපි උදවු කරන්න ඕනෙ වගේ දේවල්...එක උදව්වක් ගත්තත් එයාල තව තව කරන්න යනව.... බැන්දට පස්සෙ අපි එයාලට උදවු කරනව මිසක් එයාලගෙන් උදවු ගන්න හදන්න එපා....ඒක හොඳ නැත්තෙ උඹේ ගෑනිට...මොකද අම්මල එක්ක ඉඳල ඉඳල එයාල දන්නව උඹේ තත්ත්වෙ....උඹ බැඳපු ගමන් උඹට කරදරයි කියල එයාලට තේරුනොත් ඒක යන්නෙ ගෑනිගෙ පිටින්....සෝ මූව් අවේ....


    lamayek hadala balapan, ammala tattala natiwa balaganna hatit kiyapan... :lol::lol::lol:
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Screenshot_2017-08-10_08.51.42.png


    තියන ප්‍රශ්න මදිවට REP කපන්න එපා යකෝ. 1000 තව 10ක් අඩුවෙලා තිබ්බේ.දැන් ඉතින් තවත් අඩු උනා
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Screenshot_2017-08-10_08.51.42.png


    තියන ප්‍රශ්න මදිවට REP කපන්න එපා යකෝ. 1000 තව 10ක් අඩුවෙලා තිබ්බේ.දැන් ඉතින් තවත් අඩු උනා

    +15.. ගිහි ජීවිතේ කලකිරිච්ච එකෙක් රෙප් කපන්න ඇති බන්:dull:
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    හම්මේ මේක ගැන කතා කරන්න මෙහෙම thread එකක් ඇරිය එකට ස්තුති බ්‍රෝ
    මේක මට තදින්ම දැනෙන්නේ පවුලේ එකම ළමය නිසා
    marry කරන්නත් කලින් ඉඳන්ම කෙල වී ඇත :sorry:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,800
    2,648
    113
    Kadawatha, Sri Lanka
    matath oya case eka laawata thiyenava. amma ekkath randu welaa thiyenava. wife ekkath randu welaa thiyenava. hebei dennata denna randu welaa ne thaama :P
    hebei ara kiyala thiyenava wage mage wife smart lokayaka nemei inne. mage hemadema balanava. adum hodanava, kema bedala denava. kema pigaanath kivvoth hodala denava (dan nam washing machine ekak gaththa). athu gaanava. mama melo wedak karanne ne :P
    eyaata oni leisure time ekata maath ekka sindu kiyanna (eeye patan gaththa eyaata guitar eka kiyala denna). kohe hari avidinna yanna wage thamai :)
    bt thaamath hithenava alu yata gini pupuru wage eliyata loku randuwak eida kiyala :sorry:
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මේ ටිකවත් කරලා බලමු ............

    1. Prepare the groundwork for the marriage

    Your mother and your wife are the two most important women in your life. Each one has her place in your heart. You must do your bit to ensure that neither feels neglected. They both need your respect and time. Take an interest in your wife’s career, family and friends. Talk to her about the relationship you share with your mother and the duties you feel you have to fulfill towards her. In the same way, show your mother that you marriage does not mean that she will be neglected. Ask her to welcome your wife into the family and to ensure that she is given the love and respect she is entitled to. Tell her that she is gaining a daughter and that she should not begrudge the time you spend together as husband and wife. Involve your mother in your plans.

    2. Do not take sides

    You have no business to interfere between your mother and wife. Let them sort out their problems. Don’t carry tales or confront either one just because the other says so.

    3. Do not show your anger

    There will be times, it is very normal, when you lose your temper at either one. But try to avoid showing your displeasure of one in front of the other. And more specifically don’t criticize one in front of the other.

    4. Don’t say hurtful things
    Sometimes you might think you are just joking but the joke might not be to your mother, or your wife’s liking. You might be showing one down, or making fun of something, which has been told to you confidentially. At such times, hurt feelings are natural.

    5. Make the boundaries clear

    The areas of control need to be demarcated early on. You must make it clear to your mother that she should not interfere in your wife’s sphere or space. She should refrain from criticizing your wife’s sense of dressing, expenditure, cooking, her friends and family and the way she raises the children. Point out that this will just create unnecessary strain, in the same manner, your wife must understand if you help out financially or devote some time to your mother. Make it clear that they both are a priority for you.

    6. Remember important dates

    Small gestures like remembering birthdays, anniversaries, special days like Mother’s Day etc., and buying small gifts, showing your love. Don’t only buy gifts for your wife and ignore your mother and vice versa. This will make a bad situation worse.

    7. Enjoy quality time as a family

    You have get-togethers with friends and enjoy yourselves. Make the effort to sometimes join in for a little while in your parents’ group or participate in activities which you and your parents can enjoy together. You can also try to include your parents, siblings, cousins and wife in family get togethers or outings.

    8. Be a good son and a good husband

    Remember a lot depends on your handling of the situation. Since the bone of contention is you, the onus is also upon you to maintain peace in the house. Do not be a good son without also being a good husband.
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඒ දෙය මචන් දෙන්නට දෙන්න වැඩියෙන් ලං කරන්න ගියාම තමා ඔහොම ප්‍රශ්න මතු වෙන්නේ

    හැම වෙලාවේම ගැනීට කියපන් අම්මා ගෙන් දෙයක් අහන්න කරනකොට කියලා . එක ගෙදර නම් ඉන්නේ . එකට අම්මලා කැමතියි. වැඩිහිටි ගරුත්වය. අම්ම නැති තැන නැති තැන ගෑණි කියන අම්මගේ වැරදි වලට ගෑනිත් එක්කම ජෝක් කරලා හිනාවෙන්න

    අම්මට උබ හැම වෙලාවේම ආදරෙන් ඉන්න .... ගෑණි නැති තැන අම්ම කියන ගෑනිගේ වැරදි වලට අම්මත් එක්කම ජෝක් කරලා හිනාවෙන්න .....

    අත්දැකීමෙන් කියන්නේ ... පට්ට ආතල්ඒක.

    අම්මත් කියන දේ අහන්නේ නැත්නම් ... ගෑනිත් ලොකු සින් නම් හොදම දේ තමා කුලියට හරි ගෙයක් අරගෙන යන එක.

    මනුෂ්‍ය ස්වභාවයන් හදන්න ගියාම ප්‍රශ්න වැඩි ... අම්මයි ගෑණි යි අතර ප්‍රශ්න උබගේ ඇගට ගන්නේ නැතුව ඉන්න තාක්කල් ඕවා ප්‍රශ්න නෙමේ


    හැබැයි කවදාවත් දෙන්නා කියන දේවල් දෙන්නගෙන්ම අහන්න යන්න එපා ... විශේෂයෙන්ම ඒ දෙන්නගේ ඉස්සරහ. කියන දේ හරියටම ඇත්ත දැනගන්න කන් සවන්දීගෙන ඉන්න එක තව ප්‍රශ්නයක් ඇතිවෙන එක වළක්වනවා.
     

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    ඒ දෙය මචන් දෙන්නට දෙන්න වැඩියෙන් ලං කරන්න ගියාම තමා ඔහොම ප්‍රශ්න මතු වෙන්නේ

    හැම වෙලාවේම ගැනීට කියපන් අම්මා ගෙන් දෙයක් අහන්න කරනකොට කියලා . එක ගෙදර නම් ඉන්නේ . එකට අම්මලා කැමතියි. වැඩිහිටි ගරුත්වය. අම්ම නැති තැන නැති තැන ගෑණි කියන අම්මගේ වැරදි වලට ගෑනිත් එක්කම ජෝක් කරලා හිනාවෙන්න

    අම්මට උබ හැම වෙලාවේම ආදරෙන් ඉන්න .... ගෑණි නැති තැන අම්ම කියන ගෑනිගේ වැරදි වලට අම්මත් එක්කම ජෝක් කරලා හිනාවෙන්න .....

    අත්දැකීමෙන් කියන්නේ ... පට්ට ආතල්ඒක.

    අම්මත් කියන දේ අහන්නේ නැත්නම් ... ගෑනිත් ලොකු සින් නම් හොදම දේ තමා කුලියට හරි ගෙයක් අරගෙන යන එක.

    මනුෂ්‍ය ස්වභාවයන් හදන්න ගියාම ප්‍රශ්න වැඩි ... අම්මයි ගෑණි යි අතර ප්‍රශ්න උබගේ ඇගට ගන්නේ නැතුව ඉන්න තාක්කල් ඕවා ප්‍රශ්න නෙමේ


    හැබැයි කවදාවත් දෙන්නා කියන දේවල් දෙන්නගෙන්ම අහන්න යන්න එපා ... විශේෂයෙන්ම ඒ දෙන්නගේ ඉස්සරහ. කියන දේ හරියටම ඇත්ත දැනගන්න කන් සවන්දීගෙන ඉන්න එක තව ප්‍රශ්නයක් ඇතිවෙන එක වළක්වනවා.

    :yes: