ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    National Authority on Tobacco and Alcohol Act, No. 27 of 2006
    ඔය ඇක්ට් එකේ pdf එක ගූගල් එකේ තියෙනවා..
    ඕකේ 39වෙනි වගන්තිය බලන්න..

    Enclosed public places එහෙමත් නැත්තං කොටු කරන ලද පොදු ස්ථාන වල විතරයි දුම්බීම තහනම්..
    පාරේ සිගරට් බිව්වට නිතිමය ප්‍රශ්නයක් නෑ..

    අන්න රයිට් "National Authority on Tobacco and Alcohol Act, No. 27 of 2006" එකේ තමයි මම දැක්කේ. තැන්කු වේවා උම්මා :love::rolleyes::rofl:
     

    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    අඩෝ pm වලට පොඩ්ඩ පොඩ්ඩ රිප්ලයි දානවා හරිය..
    20කට දැම්මා.. අන්ත් සේරටමත් අදයි හෙටයි කොහොමහරි රිප්ලයි දානවා..

    Nice to see you back
     
    • Like
    Reactions: thanujaka

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,622
    522
    113
    ලන්ඩන් වත්ත
    [FONT=&quot]දැන් අපි පාරෙ වාහනේකින් යනකොට ඔය රෝඩ් රේජ් සීන් එකක් වුනොත්, හිතමු අනෙක් පාර්ශවයෙ උන් අපේ වාහනේ හරස් කරල බහැල අපිට ගහන්න ආවොත්, එහෙම වෙලාවක අපි ඌව යටකරොත් හරි අපි ඌව හැප්පුවොත් හරි ඒ වගේ වෙලාවටත් අපිටද වරද පැටවෙන්නෙ. ක්ශනික කෝපය හරි තමන්ගෙ ආරක්ශාවට එතනින් පලායන්න උත්සහ කරන වෙලාවෙදි එහෙම දෙයක් උනා කියල බේරෙන්න බැරිද? මේ වගේ වෙලාවක වෙච්ච දේ ඔප්පු කරන්න ඩැශ් කැම් විඩියො එකක් පිලිගන්නවද පොලිසියෙන. ඩැශ් කැම් එකක් නැති උනොත් ඒ වගේ වෙලාවක වෙච්ච දේ ඔප්පු කරන්නෙ විදියක් තියෙනවද?මේ වගේ දෙයක් උනාම අපිට හානියක් නැතුව නීතියෙනුත් අපිට වාසියක් වෙන විදියට වැඩේ හැඩ්ල් කරන්න සුදුසුම විදිය මොකද්ද?
    [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ලග පාත ගෙදරක් එවුන් බීලා රැ එලිවෙනකන් කැගගහ සින්දු කියන වනන් ඒක නවත්තන්න ගන්න පුලුවන් ඇකශන් එක මොකද්ද. සද්ද බද්ද නවත්තන්න නීතියෙන් වෙලාවක් තියෙනවද ? එක දිගටම වෙන දෙයක් නන්, පොලිසියට කම්ප්ලේන් කරාට 119 ගත්තට්ට පොලිසියත් උන් එක්ක ශෙප් නන් හරි ජීප් එක ඇවිත් උන්ට කතා කරල ගියාට පස්සෙ ආයෙම බජව්ව පටන්ගන්න සීන් එකක් උනාම ඒ වගේ වෙලාවට කරන්න ඕන මොකද්ද? පොලිසියට කියල වැඩක් නැත්තන් එතනින් පස්සෙ ගන්න පුලුවන් පියවර මොනාද?[/FONT]
     

    thanujaka

    Well-known member
  • Ganja/weed/pot ai legalize karan naththe?

    ඕක ලීගලයිස් කරපු ගමන් ඊලගට කසුප්පිත් ලීගලයිස් කරන්න වෙනවා බං..
    ගංජා නං ලොකු හේතුවක් නෑ නීතිගත් නොකර ඉන්න..
    නමුත් එහෙම කරාම තව එක එක ඒව ලීගලයිස් කරන්න වෙනවා ඒකයි එකක්වත් නොකරම ඉන්නේ ඔය..
     

    thanujaka

    Well-known member
  • [FONT=&quot]දැන් අපි පාරෙ වාහනේකින් යනකොට ඔය රෝඩ් රේජ් සීන් එකක් වුනොත්, හිතමු අනෙක් පාර්ශවයෙ උන් අපේ වාහනේ හරස් කරල බහැල අපිට ගහන්න ආවොත්, එහෙම වෙලාවක අපි ඌව යටකරොත් හරි අපි ඌව හැප්පුවොත් හරි ඒ වගේ වෙලාවටත් අපිටද වරද පැටවෙන්නෙ. ක්ශනික කෝපය හරි තමන්ගෙ ආරක්ශාවට එතනින් පලායන්න උත්සහ කරන වෙලාවෙදි එහෙම දෙයක් උනා කියල බේරෙන්න බැරිද? මේ වගේ වෙලාවක වෙච්ච දේ ඔප්පු කරන්න ඩැශ් කැම් විඩියො එකක් පිලිගන්නවද පොලිසියෙන. ඩැශ් කැම් එකක් නැති උනොත් ඒ වගේ වෙලාවක වෙච්ච දේ ඔප්පු කරන්නෙ විදියක් තියෙනවද?මේ වගේ දෙයක් උනාම අපිට හානියක් නැතුව නීතියෙනුත් අපිට වාසියක් වෙන විදියට වැඩේ හැඩ්ල් කරන්න සුදුසුම විදිය මොකද්ද?
    [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ලග පාත ගෙදරක් එවුන් බීලා රැ එලිවෙනකන් කැගගහ සින්දු කියන වනන් ඒක නවත්තන්න ගන්න පුලුවන් ඇකශන් එක මොකද්ද. සද්ද බද්ද නවත්තන්න නීතියෙන් වෙලාවක් තියෙනවද ? එක දිගටම වෙන දෙයක් නන්, පොලිසියට කම්ප්ලේන් කරාට 119 ගත්තට්ට පොලිසියත් උන් එක්ක ශෙප් නන් හරි ජීප් එක ඇවිත් උන්ට කතා කරල ගියාට පස්සෙ ආයෙම බජව්ව පටන්ගන්න සීන් එකක් උනාම ඒ වගේ වෙලාවට කරන්න ඕන මොකද්ද? පොලිසියට කියල වැඩක් නැත්තන් එතනින් පස්සෙ ගන්න පුලුවන් පියවර මොනාද?[/FONT]

    ඩෑශ්කැම් එක පිලිගන්නවා..
    උඹව මරයි කියල බයට යටකරගෙන ගියා කියන්න පුළුවන්.. ඩෑශ්කැම් නැත්තං පාරේ හිටපු කෙනෙක්වත් සාක්කි වලට ගන්න වෙනවා..
    ඕව නං ඔප්පු කරන්න අමාරු නෑ බං අදකාලේ කඩේක cctv එකක හරි වදිනවා..

    දෙතුන් පාරක් එන්ට්‍රි දාලා ඒ එන්ට්‍රි කොපි අතේ තියාගනිං.
    හරි ගියේ නැත්තං ඒ එන්ට්‍රි කොපි ටිකත් අරගෙන ගිහිං උසාවියේ නඩුවක් ෆයිල් කරපං..
    එන්ට්‍රි දාල හිස්ට්‍රි තියෙන්න ඕනේ හැබැයි..
     
    • Like
    Reactions: London Mahathun

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඇනෙක්ස් එකක් කුලියට දෙන කොට ලෝයර් කෙනෙක් ලගට ගිහින් බදු ඔප්පුවක් ලියන්නම ඔනේද එහෙම නැතිව නෝමල් ඇග්රිමන්ට් එකක් ගහලා කුලියට දුන්නොත් සිදුවෙන අවාසි මොනවද? කියන්නකෝ ලොකු උදව්වක්
     

    thanujaka

    Well-known member
  • ඇනෙක්ස් එකක් කුලියට දෙන කොට ලෝයර් කෙනෙක් ලගට ගිහින් බදු ඔප්පුවක් ලියන්නම ඔනේද එහෙම නැතිව නෝමල් ඇග්රිමන්ට් එකක් ගහලා කුලියට දුන්නොත් සිදුවෙන අවාසි මොනවද? කියන්නකෝ ලොකු උදව්වක්

    ඔව් බදු ඔප්පුවක් ලියන්නම ඕනේ.
    උඹල නෝර්මල් ඇග්‍රීමන්ට් එකක් අත්සන් කලා කියල ඒකට නීතිමය බලයක් නෑ..
    අනිවාර්යයෙන්ම බදු ඔප්පුවක් ලෝයර් කෙනෙක් මාර්ගයෙන් ලියාගනිං..
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඔව් බදු ඔප්පුවක් ලියන්නම ඕනේ.
    උඹල නෝර්මල් ඇග්‍රීමන්ට් එකක් අත්සන් කලා කියල ඒකට නීතිමය බලයක් නෑ..
    අනිවාර්යයෙන්ම බදු ඔප්පුවක් ලෝයර් කෙනෙක් මාර්ගයෙන් ලියාගනිං..

    සාමානයෙන් කියක් ගන්නවද අපිහිතමු 30 000ක් බැගින් මාස 6ක කීමනි ගන්නවා ඔප්පුව අව්රැද්දකට ලියනවා කියලා තවත් එකක් ගෙවන ගාන නිවෙස් හිමිකරැද නැත්නම් කුලියට ඉන්න අයද ගෙවන්ද ඔනේ නැත්නම් දෙගොල්ලොමද? තෑන්ක්ස් උදව් කරාට
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    අවුරැද්දෙන් අවුරැද්ද ඒ අයම නන් ඉන්නේ අලුත් කරන්න ඔනෙද නැත්නම් අලුත් නොකර දිගටම හිටියොත් නිවෙස් හිමි කරැට අවාසිද?
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,622
    522
    113
    ලන්ඩන් වත්ත
    ඩෑශ්කැම් එක පිලිගන්නවා..
    උඹව මරයි කියල බයට යටකරගෙන ගියා කියන්න පුළුවන්.. ඩෑශ්කැම් නැත්තං පාරේ හිටපු කෙනෙක්වත් සාක්කි වලට ගන්න වෙනවා..
    ඕව නං ඔප්පු කරන්න අමාරු නෑ බං අදකාලේ කඩේක cctv එකක හරි වදිනවා..

    දෙතුන් පාරක් එන්ට්‍රි දාලා ඒ එන්ට්‍රි කොපි අතේ තියාගනිං.
    හරි ගියේ නැත්තං ඒ එන්ට්‍රි කොපි ටිකත් අරගෙන ගිහිං උසාවියේ නඩුවක් ෆයිල් කරපං..
    එන්ට්‍රි දාල හිස්ට්‍රි තියෙන්න ඕනේ හැබැයි..

    බොහොම ඉස්තුති.:yes:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මේකයි මගෙ ප්‍රශ්නෙ
    Lunch sheet වලට, උදේට කෑම ගෙනියනකොට breakfast sheet
    රෑට කෑම ගෙනියනකොට dinner sheet කියන්නෙ නැත්තෙ අැයි?

    Delete karanna kalin quote kala puthi :rofl::P

    ekata kiyanne bed sheet kiyala :lol::rofl:
     

    thanujaka

    Well-known member
  • සාමානයෙන් කියක් ගන්නවද අපිහිතමු 30 000ක් බැගින් මාස 6ක කීමනි ගන්නවා ඔප්පුව අව්රැද්දකට ලියනවා කියලා තවත් එකක් ගෙවන ගාන නිවෙස් හිමිකරැද නැත්නම් කුලියට ඉන්න අයද ගෙවන්ද ඔනේ නැත්නම් දෙගොල්ලොමද? තෑන්ක්ස් උදව් කරාට

    දෙගොල්ලොම භාගෙ භාගෙ දාල ගෙවන්න..
    රු 7000ට 8000ට ලියන අයත් ඉන්නවා අදකාලේ අල්ලල ලියවගන්න
     

    thanujaka

    Well-known member
  • අවුරැද්දෙන් අවුරැද්ද ඒ අයම නන් ඉන්නේ අලුත් කරන්න ඔනෙද නැත්නම් අලුත් නොකර දිගටම හිටියොත් නිවෙස් හිමි කරැට අවාසිද?

    එහෙම නෙමෙයි ඒගොල්ලෝ ඉන්න කාලේ අහල අවුරුදු 3කට වගේ ලියන්න..