මට හිතුනා මෙහෙම දෙයක් (බයිද වේ මම මහින්දට 2015 ඡන්දය දුන් කෙනෙක්) එදා මිනිස්සු මෛත්රී පාලනයක් කෙරේ තිබ්බ ජනතා විශ්වාසය අද නැහැ. ඒ වගේමයි මේ හවුල් ආණ්ඩුව හොඳටම ඇනගත්තා බැඳුම්කරයෙන්.
නමුත් මේ රවීන්ඳ්රන් කරුණායගම් මහත්මයාගේ බොහොම පැහැදිලි වංචා චෝදනාව නිසා යහපාලනයට නැවතත් රන්වන් මොහොතක් ඇවිත් තිබෙනවා. රවීව ඇමැතිකමින් ඉවත් කරලා නිසි පරිදි නීතිමය පියවර ගන්නා අතරේ පොලිසිය ජනාධිපති යටතට පවරා ගෙන හෝ නොගෙන රාජපක්ෂ රෙජීමයේ දූෂණ චෝදනා පිළිබඳවත් නිසි පරිදි නීතිය ක්රියාත්මක වෙන්න වැඩපිළිවෙලක් ජනාධිපතිට සකසන්න පුළුවන් නම්..
රවීට ක්රියාත්මක වෙන නීතියම නිසා රාජපක්ෂ රෙජීමයේ අයටත් ක්රියාත්මක වෙන්නේ දේශපාලන පළිගැනීම් කියන ලේබලය අලවන්නත් බැරි වෙනවා. ඒ වගේම,
එහෙම කළොත් නැත්තටම නැතිවුණු ජනතා විශ්වාසය වගේම ප්රසාදය නැවතත් දිනාගන්න පුළුවන් වෙනවා. මේ වගේ ස්වර්ණමය අවස්ථාවක් ආයේ එන්නේ නැති වේවි.
අදහස් කියහල්ලා!