මෛත්‍රී

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මට හිතුනා මෙහෙම දෙයක් (බයිද වේ මම මහින්දට 2015 ඡන්දය දුන් කෙනෙක්) එදා මිනිස්සු මෛත්‍රී පාලනයක් කෙරේ තිබ්බ ජනතා විශ්වාසය අද නැහැ. ඒ වගේමයි මේ හවුල් ආණ්ඩුව හොඳටම ඇනගත්තා බැඳුම්කරයෙන්.

    නමුත් මේ රවීන්ඳ්‍රන් කරුණායගම් මහත්මයාගේ බොහොම පැහැදිලි වංචා චෝදනාව නිසා යහපාලනයට නැවතත් රන්වන් මොහොතක් ඇවිත් තිබෙනවා. රවීව ඇමැතිකමින් ඉවත් කරලා නිසි පරිදි නීතිමය පියවර ගන්නා අතරේ පොලිසිය ජනාධිපති යටතට පවරා ගෙන හෝ නොගෙන රාජපක්ෂ රෙජීමයේ දූෂණ චෝදනා පිළිබඳවත් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වෙන්න වැඩපිළිවෙලක් ජනාධිපතිට සකසන්න පුළුවන් නම්..

    රවීට ක්‍රියාත්මක වෙන නීතියම නිසා රාජපක්ෂ රෙජීමයේ අයටත් ක්‍රියාත්මක වෙන්නේ දේශපාලන පළිගැනීම් කියන ලේබලය අලවන්නත් බැරි වෙනවා. ඒ වගේම,

    එහෙම කළොත් නැත්තටම නැතිවුණු ජනතා විශ්වාසය වගේම ප්‍රසාදය නැවතත් දිනාගන්න පුළුවන් වෙනවා. මේ වගේ ස්වර්ණමය අවස්ථාවක් ආයේ එන්නේ නැති වේවි.

    අදහස් කියහල්ලා!
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මම හිතනවා කීයටවත් මේ දේ කරන එකක් නැහැ කියලා මෛත්‍රී. මොකද මිනිහාට ඍජු තීරණ ගැනීමට කොඳුනාරටිය අඩුයි කියන එකයි මගේ පුද්ගලික අදහස.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පිස්සුද බන් රවියා ඕකෙන් නිදහස් වෙයි. අනික් උන් ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ බලන් ඉදි. රවියා හිරේ දාන්න ගියොත්. ඊළගට ලිස්ට් එකෙන් ඉදන් පොනිලා ඉදන් හිරේ යන්න ඕනේ. පොනිල් උපරිම අවුරුදු 2යි ඉන්නේ. අනා ගන්නාවා. මිනිස්සුන්ට අමතක උනේ. පාමංකඩ ගියපු උන්ට බලේ දුන්න එක.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    LOL....wenne ooke aneth paththa....Okkoma yata yanawa....Raviyawa ehema mattu karaganta puluwan ekek newei....ewhenan ooka melahakath hire SATHOSA wage game hinda......:rofl::rofl::rofl:Oka tika kaalayak idala ayeth gemata enter wenawa...
    Yahapalanaya kiyanawa wge ewwa Lankawe karanta ba bn.....Moda kollo rawatunata monawa karantada........:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකට කොහෙද බන් කොන්ද පන තියෙන්නෙ...පබයෙක්ගෙන් මොන නිතියක්ද..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රවියා අයින් කලොත් ආණ්ඩුවම කඩන් වැටෙනවා.... ඒකට හිටන් බයයි.....
    මුන්ට ඇක්ෂන් ගන්නවනම් මීට කලින් කරන්න තිබුණා....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕකට කොහෙද බන් කොන්ද පන තියෙන්නෙ...පබයෙක්ගෙන් මොන නිතියක්ද..

    :yes: :yes:
    ඌ පවරගන්න පොලිසියක් නෑ ඕන්නං පත්තරේකට කියයි පොලිසිය මට දීල පෙන්නන්න කරනව කියල :lol:
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,736
    1,258
    113
    Mars
    මෛත්‍රීටත් අර Australian case එකක් තිබුනා නේද, රනිල්ට ගේම ඇදිදොත් අනිවාර්යෙන්ම UNP එකෙ උන් ඔය කේස් එකට උඩට අදියි බන්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඇත්තම කතාව ඔතෙන්දි ආණ්ඩුව කොන්දක් ඇතුව වැඩකරන්වට හැම පිලේම එකෙක්වත් කැමති නහ
    මොකද ඔය එකෙක් බෑව්ව කියන්නේ සෙට් එකම හාන්සි වෙන්න වෙනවා
    එකෙක් නෙමේ ඔක්කොම හොරු
    මේ තියෙන ක්‍රමේ එක්ක එහෙම ලොකු වෙනසකට ගිය ගමන් ඒ තීරණ ගන්න කවුද ඒ දෙන්න මේ රටේ මහජනයා අතින්ම ජන්දෙන් දොට්ට
    එකයි එතෙන්දි රනිල් සහ මයිත්‍රී අනාතයි
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    මම හිතනවා කීයටවත් මේ දේ කරන එකක් නැහැ කියලා මෛත්‍රී. මොකද මිනිහාට ඍජු තීරණ ගැනීමට කොඳුනාරටිය අඩුයි කියන එකයි මගේ පුද්ගලික අදහස.

    මිනිහට කොන්දක් නැ කියන එක නම් පිලිගන්න බැ.. ෆොන්සේකාට වුනේ මොකක්ද කියල දැන දැනම මහින්දව පරද්දන්න මිනිහා ආපු එකම ඇති..
    උබ හිතනවාද කොන්දක් තියෙනවා කියන මහින්ද වුනත් හොරකම් කරපුවට දඩුවම් දේයි කියලා..අවු10 හිටියා කාටද දඩුවම් දුන්නේ:)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    දේශපාලුවෝ එකිනෙකාව ආරක්ෂා කරනවා බන්.. තමන්ගේ වැරදි තියාගෙන අනුන්ව කොහොමද හිරේ යවන්නේ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    දේශපාලුවෝ එකිනෙකාව ආරක්ෂා කරනවා බන්.. තමන්ගේ වැරදි තියාගෙන අනුන්ව කොහොමද හිරේ යවන්නේ

    මේ රටවල් හදන්න බැ බන්..හොද මිනිහෙක්ට දේශපාලනේ කරන්න බැ මේ සිස්ටම් එක ඇතුලේ:no:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ රටවල් හදන්න බැ බන්..හොද මිනිහෙක්ට දේශපාලනේ කරන්න බැ මේ සිස්ටම් එක ඇතුලේ:no:

    මිනිස්සුන්ගේ ආකල්ප වලයි ප්‍රශ්නේ තියෙන්නේ බන් බත් පැකට් එකට ලොවන සමාජේ වෙනස් කරන්න ඕනේ. ඒත් දැන් පරක්කු වැඩි.. රට බේරගන්න බෑ වෙන විනාසේ අවම කරන්න විතරයි පුළුවන් :no:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    මිනිස්සුන්ගේ ආකල්ප වලයි ප්‍රශ්නේ තියෙන්නේ බන් බත් පැකට් එකට ලොවන සමාජේ වෙනස් කරන්න ඕනේ. ඒත් දැන් පරක්කු වැඩි.. රට බේරගන්න බෑ වෙන විනාසේ අවම කරන්න විතරයි පුළුවන් :no:

    :yes::yes:
    ආපහු සුද්දට අවු99 බද්දට රට ලියලා දුන්නා නම් හැදිලා ඒයි:angry::P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පිස්සුද බන් රවියා ඕකෙන් නිදහස් වෙයි. අනික් උන් ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ බලන් ඉදි. රවියා හිරේ දාන්න ගියොත්. ඊළගට ලිස්ට් එකෙන් ඉදන් පොනිලා ඉදන් හිරේ යන්න ඕනේ. පොනිල් උපරිම අවුරුදු 2යි ඉන්නේ. අනා ගන්නාවා. මිනිස්සුන්ට අමතක උනේ. පාමංකඩ ගියපු උන්ට බලේ දුන්න එක.

    අනිවා... ඕක පටන්ගත්ත වෙලාවෙ ඉඳලම කලේ කකුලෙන් අදින එක ඕක යටගහන්න සෑහෙන ටයි කලා ඒත් ජ.වි.පෙ. එවුන් කෑගහන්න ගත්ත කොප් එකට වුනත් ගේම දෙන්න හැදුවෙ, මතකනේ බැරිම තැන පාද සටහන් දාල අත්සන් කලේ. කොටින්ම ආණ්ඩුව බළලුන් ලවා කොසැට බාවන්න ගියේ අන්තිමට ඒකෙන් බළලත් ගහගත්ත එකයි වුනේ. අවසානයේ ගලේ රීපු බළලගෙ ගානට වැටුන. මූ මේ ත්‍රෙඩ් එකේ බයිලයක් ගහනව. මූ හදන්නෙ අර ගාගත්ත ගූ ශේපෙකේ හෝදන්න, මතකනේ එක්කෙනෙක් බැඳුම්කරේ සාධාරණය කරල පොතකුත් ලිව්වෙ අද උන්දැල දකින්නවත් නැහැ. ජනතාව බලන් ඉන්නෙ බැඳුම් කරෙන් ගහගත්ත අනිත් අය එලිවෙනකන්, රාජිත මහත්තය කිව්වෙ මේක ලූනු බිකක් කියල නේ, අනිත් බික් ටිකත් එකතු කරමු එහෙනං....

    bfZw48V.gif
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    ළූනු බික වුනත් රවීලා,ඇලෝසියස්ලා ගෙදරින් ගෙනල්ලා නෙමෙයි නේ.හොරකම් කරලා ඒවා සාධාරණය කරන උණුයි,ඒවට හුර‍ෙ දාන අයයි ඉන්න කම් කවදාවත් රට හදන්න බෑ