ඩෙංගු වලට පැපොල් කොළ බේත සාර්ථකද?

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    ඩෙංගු වලට පැපොල් කොළ බේත සාර්ථකද?

    දැන් ඩෙංගු අධිවසංගත තත්වයක් වගේ. බලන බලන හැම පැත්තෙම ඩෙංගු. මමත් දන්න කීපදෙනෙකුට හැදුනා. සමහරුන්ට ගොඩක් අමාරු උනා. ඇයි බං මේවට සෞක්‍යබලධාරීන් නිහඩ. :dull: බොරුවට ඩෙංගු බලන්න කියලා ගෙවල් වලට ගිහින් කොළ, කහ, රතු ස්ටිකර් ගහනවා. සමහර පැති වලා ආයි පැත්ත පලාතේ යන්නෙ නෑ. ගොඩක් පැති වලට අඩුම තරමේ දුම් පාරක් වත් අල්ලන්නෙ නෑ. ඇයි බං මුන්ට බැරි සතියකට සැරයක් හොද දුංපාරක් වත් අල්ලන. මිනිස්සු නං දැන් වතුපිටි සුද්ද කරලා තියාගන ඉන්නවා. ඒත් තාම වසංගතේ අඩුවක් නෑ.

    මේ වීඩියෝ එකේ තියන විදිහට නං ඩෙංගු වලට ගස්ලබු කොළ බේද හොදයි. පරික්ෂණත් කරලා සනාත වෙලා තියන්නේ ගිය අව්රුද්දේ පෙබරවාරි මාසෙටත් කලින්. අසල්වැසි රටවල් කීපයක බටහිර වෛද්‍යවරුන්ගේ අනුදැනුමෙන් මේක පාවිච්චි කරන සීන් එකකුත් තියනවා. එහෙම තියද්දිත් ඇයි බං අපේ බටහිර වෛද්‍යවරු මේක අනුමත කරන්නෙ නැත්තේ.

    මේ ඩොක්ට පැපොල් කොළ සාරය තියන පෙති, සිරප් හදලා තියන්නේ 2016 පෙබරවාරි වලටත් කලින්. ඒත් මොකද ඒවට උනේ.

    දන්න කෙනෙක් කියන්න ඇත්තටම ඩෙංගු වලට පැපොල් කොළ බේත සාර්ථකද? එහෙමත් නැත්තං ඒකෙන් ඩෙංගුවල අවධානම වැඩි වෙනවද?
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    mata hari giya - oken wenne platelet count eka normal wena eka witharai kiyalath kiyanawa - anik ewa ehammamalu... so no ide
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    mata hari giya - oken wenne platelet count eka normal wena eka witharai kiyalath kiyanawa - anik ewa ehammamalu... so no ide

    platelet count එක වැඩි වෙනවා වගේම එක්තපාත තත්වෙට එන එකත් වලකිනවා කියලා කියනවා මචන්. ඇත්තද දන්නෙ නෑ
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    platelet count එක වැඩි වෙනවා වගේම එක්තපාත තත්වෙට එන එකත් වලකිනවා කියලා කියනවා මචන්. ඇත්තද දන්නෙ නෑ

    Hmmm... doctors la recommend karanne ne ban, matath ape gedara aya horen dunne...
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    Yes. Good Thread.

    Den hebei tika tika dengue adu wenawalu ne?

    අඩුවෙලා තියන්නේ පත්තර වාර්ථාවලට විතරයි මචන්. ඉස්පිරිතාලවල ලෙඩ්ඩු ඒවගේම ගොඩක් ඉන්නවා. මම ඉන්න පලාතේ අලුත් ලෙඩ්ඩුත් සෑහෙන්න ඉන්නවා. දැනට රටේ මරණ 350+ වෙලානේ බං :nerd:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,429
    7,154
    113
    Hmmm... doctors la recommend karanne ne ban, matath ape gedara aya horen dunne...

    සමහර නර්ස්ලා කියනවලු බං හොරෙන් දෙන්න කියලා
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    platelet count එක වැඩි වෙනවා වගේම එක්තපාත තත්වෙට එන එකත් වලකිනවා කියලා කියනවා මචන්. ඇත්තද දන්නෙ නෑ

    Boru! Balumgala balapan. Doctors say not to do as it will be difficult to diagnose too.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    වයිරස් එක ඇගේ තිබිලා ප්ලේට්ලට් කවුන්ට් එක විතරලු වැඩි වෙන්නේ ඕකට.
    ඒ හින්දා දෙන්න එපා කියල කියනවා

    හරියට නිකන් වාහනේ Check Engine ලයිට් එක පත්තු උනාම engine එක හදන්නේ නැතුව ලයිට් එකේ වයර් එක කපනවා වගේ වැඩක්
     
    • Like
    Reactions: SadSandun

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    දැන් ඩෙංගු අධිවසංගත තත්වයක් වගේ. බලන බලන හැම පැත්තෙම ඩෙංගු. මමත් දන්න කීපදෙනෙකුට හැදුනා. සමහරුන්ට ගොඩක් අමාරු උනා. ඇයි බං මේවට සෞක්‍යබලධාරීන් නිහඩ. :dull: බොරුවට ඩෙංගු බලන්න කියලා ගෙවල් වලට ගිහින් කොළ, කහ, රතු ස්ටිකර් ගහනවා. සමහර පැති වලා ආයි පැත්ත පලාතේ යන්නෙ නෑ. ගොඩක් පැති වලට අඩුම තරමේ දුම් පාරක් වත් අල්ලන්නෙ නෑ. ඇයි බං මුන්ට බැරි සතියකට සැරයක් හොද දුංපාරක් වත් අල්ලන. මිනිස්සු නං දැන් වතුපිටි සුද්ද කරලා තියාගන ඉන්නවා. ඒත් තාම වසංගතේ අඩුවක් නෑ.

    මේ වීඩියෝ එකේ තියන විදිහට නං ඩෙංගු වලට ගස්ලබු කොළ බේද හොදයි. පරික්ෂණත් කරලා සනාත වෙලා තියන්නේ ගිය අව්රුද්දේ පෙබරවාරි මාසෙටත් කලින්. අසල්වැසි රටවල් කීපයක බටහිර වෛද්‍යවරුන්ගේ අනුදැනුමෙන් මේක පාවිච්චි කරන සීන් එකකුත් තියනවා. එහෙම තියද්දිත් ඇයි බං අපේ බටහිර වෛද්‍යවරු මේක අනුමත කරන්නෙ නැත්තේ.

    මේ ඩොක්ට පැපොල් කොළ සාරය තියන පෙති, සිරප් හදලා තියන්නේ 2016 පෙබරවාරි වලටත් කලින්. ඒත් මොකද ඒවට උනේ.

    දන්න කෙනෙක් කියන්න ඇත්තටම ඩෙංගු වලට පැපොල් කොළ බේත සාර්ථකද? එහෙමත් නැත්තං ඒකෙන් ඩෙංගුවල අවධානම වැඩි වෙනවද?

    මේ බෙහෙත සාර්තකයි මචන්.. මට ඩෙංගු හැදිලා 5 වෙනි දවස වෙනකොට ප්ලේට්ලට් 0 උනා :dull: 5 වෙනි දවසේ හවස ඔය බෙහෙත බිව්වා.. උගුරනම් වණ උනා :lol: හැබැයි ප්ලේට්ලට් සුටුස් ගාලා වැඩිඋනා.. 7 වෙනි දවසේ ප්ලේට්ලට් 48000ට ආවම ටිකට් කැපුවා :yes: