Game of Thrones Fans

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මීරා බ්‍රයන් ගැන ප්‍රේමයෙන් පස වන බව හැගෙන්නේ මට පමණ ද?

    පොතේ නම් බ්‍රයන් තමයි ඉස්සෙල්ලම මීරා ගැන හිතන්න පටන් ගන්නේ.

    මීරාගේ චරිතයත් TV Series එකේ "හරි හැටි නිරූපණය නොවූ චරිත" කාණ්ඩයට ඇතුලත්. මට හිතෙන විදිහට බැරිස්ටන් ට අමතරව පොතේ චරිත වලින් ඉහළම සංයමයක් තියන චරිතය තමයි මීරා.

    TV Series
    එකේ මීරා චරිතය හඳුන්වා දෙන්නේ Osha ගේ බෙල්ලට හෙල්ලක් තියන සීන් එකකින්. පොතේ මීරා ප්‍රචණ්ඩකාරී හැසිරීමක් නැති වැඩිහිටියන්ට ගරු කරන අවු 14ක කෙල්ලෙක්. නොදන්න ගෑණු කෙනෙකුගේ බෙල්ලට හෙල්ලක් තියන එක ඇගෙන් බලාපොරොත්තු වෙන්න බැරි හැසිරීමක්. පොතේ මීරා හා Osha අතර හොඳ සම්බන්ධයක් තියනවා.

    ඇගේ චරිතයේ උසස්ම ලක්ෂණය තමයි ඇය තමන්ගේ සහෝදරයා, බ්‍රයන් සහ හෝඩෝර් ව තනිවම බලා ගනිමින් අති දුෂ්කර ගමනක් යන ආකාරය. මේක
    TV Series එකේ හරියට පෙන්නන්නේ නෑ. ඒකට කරන්න දේකුත් නෑ. TV Series එකේ පෙන්නන්න වෙන්නේ රූපරාමු පමණයි. අපිට පෙන්නනවා හතර දෙනා එක තැනක ඉන්නව--ඊට පස්සෙ තව තැනක ඉන්නව. එතන ඉඳන් මෙතනට ආපු හැටි හිතා ගන්න වෙනවා.

    නමුත්
    මේ ඉන්නේ ළමයි තුන් දෙනෙක් හා මන්ද බුද්ධික කෙනෙක්. මේ හතර දෙනාම ජීවිතේට තමන්ගේ ගෙවල් වලින් ඈත ගිහින් නෑ. යන්නේ හිමේ. මේ හතර දෙනාගෙන් කන්න හොයන්න පුළුවන් මීරාට පමණයි. වැඩියන් වෙහෙසෙන්නේ හැමවිටම ඇයයි. ඇගේ උත්සහයෙන් තමයි හතර දෙනාම ජීවත් වෙන්නේ. සමහර විට දවසටම කිසිම කෑමක් නෑ. සමහර විට එකම දඩයමක් හරියනවා. ඒකත් හතරට බෙදල තමයි කන්න වෙන්නේ. මේ හැම දෙයක්ම දරාගෙන කිසිම වෙනසක් නැතුව ඉන්නේ මීරා පමණයි. පොත කියවනකොට නම් මේ හැම දෙයක්ම හදවතටම දැනෙනවා.

    මේ ටික ලිව්වේ මේ කතාවට හා චරිත වලට ආදරය කරන අයට පොත් ටික කොහොම හරි කියවන්න කියන පණිවිඩය දෙන්න. කියවන්න බැරිනම් Audio books තියනවා. මට පොත් කියවන්න වෙලාවක් නැති නිසා පාවිච්චි කලේ
    Audio books. :yes:
     
    • Like
    Reactions: thushana

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,138
    5,996

    Thx :love: machan
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    20664760_1389251057859243_6215982981998382762_n.jpg
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    :rofl::rofl:mona maddakda ban. uparima 8ft wage hithanna puluwan panina hariye gambura.. balapanko uwa yata yana tharama. hariyata boat ekakin panna wage:D:D ethana scene eka set wenne naa. mokada shallow water ekakata watunanam kathaawa iwarakaranna wenne naa e shot eken. :rolleyes::rolleyes:

    අනික ඉතින් ජේමියව් හොයන්න ඔච්චර පුක දෙන්න ඕනෙ නෑ....ගඟ වටේ විනාඩි 10ක් හිටියනම් බබා වගේ එලියට එයි කොහෙන් හරි....
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    ekek ice dragon wenawalu neda. samahra wita oka marila wei.

    ඩ්‍රෝගෝන් මැරෙන්නෙ නෑ බන්...ඌනෙ ඩැනීගෙ ඩ්‍රැගන්....අනිත් උන් දෙන්නගෙන් එකෙක්ට ශොට් එක හම්බෙයි....අනික ගොඩක් දුරට ජොන් ගනියි...ඊගාව එපි එකේ ඩ්‍රෝගෝන් ජොන්ව ෆේස් ටො ෆේස් හම්බෙනවනෙ...පොර ඒකෙන් පස්සෙ ඩ්‍රැගන්ව ශේප් කරගන්න පුලුවන් කියල දැන ගනියි....ටිරියනුත් උන්ව ඇල්ලුවනෙ....පස්සෙ මොකක් හරි ලොකු වලියක් යන වෙලාවක ජොන් ඩ්‍රැගන් කෙනෙක්ව ශේප් කරගනියි....ගොඩක් වෙලාවට ඩැනී හරි ඩ්‍රෝගෝන් හරි අමාරුවේ වැටිල ඉන්න වෙලාවක
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    කොහොමත් අනිත් ඩ්‍රැගන්ල දෙන්න ටිකක් පොඩී නේද? මොකද උන්ව කූඩුවේ දාල හිර කරල තියන් හිටපු හින්ද...ඒකනෙ ටිරියන් උන්ව නිදහස් කරේ උන්ට කූඩුවල ඉන්න බෑ කියල දැනගත්තු හින්ද....කොහොම හරි ඒ සීන් එක හින්ද උන්ගෙ ග්‍රෝත් එක අඩු උනා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    monahri hethuwak athi ban mama nam hithanne

    උබල හැමෝම වගේ උනුත් කැමති හොද වන්ස්ක්කර පව්ලකින් කසාදයක් කාරිය බැදගෙන ඉන්න. උන් නිකම් මස් වැද්දෝ ටිකක්ම විතරක් නෙමි:lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :yes::yes:

    මයින්ඩ් සෙට් එක තමයි. ඒවා පුරුදු උනාම ගානක් නැති වෙනවා.

    ඒකාලේ සුද්දගේ සදාචාරය දිහා එක ගෙයි කාපු අපේ මුතුන් මිත්තො පිලිකුලෙන් වපර ඇහෙන් බලන්න ඇති නේද බන්:lol: තමන්ටම වෙන් වෙච්ච ගෑනියෙක් ලැබෙනව කියන එක හිතා ගන්නවත් බැරුව ඉන්නඇති.

    ලංකාව පුරාම එකගෙයි කෑම තිබ්බේ නැහැ බන්. ඒවා නැති පළාත් උනත් තිබුන. ගනුන්ට සාපේක්ෂව පිරිමි වැඩි කාලයක් thibba
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පොතේ නම් බ්‍රයන් තමයි ඉස්සෙල්ලම මීරා ගැන හිතන්න පටන් ගන්නේ.

    මීරාගේ චරිතයත් TV Series එකේ "හරි හැටි නිරූපණය නොවූ චරිත" කාණ්ඩයට ඇතුලත්. මට හිතෙන විදිහට බැරිස්ටන් ට අමතරව පොතේ චරිත වලින් ඉහළම සංයමයක් තියන චරිතය තමයි මීරා.

    TV Series
    එකේ මීරා චරිතය හඳුන්වා දෙන්නේ Osha ගේ බෙල්ලට හෙල්ලක් තියන සීන් එකකින්. පොතේ මීරා ප්‍රචණ්ඩකාරී හැසිරීමක් නැති වැඩිහිටියන්ට ගරු කරන අවු 14ක කෙල්ලෙක්. නොදන්න ගෑණු කෙනෙකුගේ බෙල්ලට හෙල්ලක් තියන එක ඇගෙන් බලාපොරොත්තු වෙන්න බැරි හැසිරීමක්. පොතේ මීරා හා Osha අතර හොඳ සම්බන්ධයක් තියනවා.

    ඇගේ චරිතයේ උසස්ම ලක්ෂණය තමයි ඇය තමන්ගේ සහෝදරයා, බ්‍රයන් සහ හෝඩෝර් ව තනිවම බලා ගනිමින් අති දුෂ්කර ගමනක් යන ආකාරය. මේක
    TV Series එකේ හරියට පෙන්නන්නේ නෑ. ඒකට කරන්න දේකුත් නෑ. TV Series එකේ පෙන්නන්න වෙන්නේ රූපරාමු පමණයි. අපිට පෙන්නනවා හතර දෙනා එක තැනක ඉන්නව--ඊට පස්සෙ තව තැනක ඉන්නව. එතන ඉඳන් මෙතනට ආපු හැටි හිතා ගන්න වෙනවා.

    නමුත්
    මේ ඉන්නේ ළමයි තුන් දෙනෙක් හා මන්ද බුද්ධික කෙනෙක්. මේ හතර දෙනාම ජීවිතේට තමන්ගේ ගෙවල් වලින් ඈත ගිහින් නෑ. යන්නේ හිමේ. මේ හතර දෙනාගෙන් කන්න හොයන්න පුළුවන් මීරාට පමණයි. වැඩියන් වෙහෙසෙන්නේ හැමවිටම ඇයයි. ඇගේ උත්සහයෙන් තමයි හතර දෙනාම ජීවත් වෙන්නේ. සමහර විට දවසටම කිසිම කෑමක් නෑ. සමහර විට එකම දඩයමක් හරියනවා. ඒකත් හතරට බෙදල තමයි කන්න වෙන්නේ. මේ හැම දෙයක්ම දරාගෙන කිසිම වෙනසක් නැතුව ඉන්නේ මීරා පමණයි. පොත කියවනකොට නම් මේ හැම දෙයක්ම හදවතටම දැනෙනවා.

    මේ ටික ලිව්වේ මේ කතාවට හා චරිත වලට ආදරය කරන අයට පොත් ටික කොහොම හරි කියවන්න කියන පණිවිඩය දෙන්න. කියවන්න බැරිනම් Audio books තියනවා. මට පොත් කියවන්න වෙලාවක් නැති නිසා පාවිච්චි කලේ
    Audio books. :yes:
    ow poth wala godak dewal thiyenawa
    matath 1 pothai kiyawanna une :(

    audio books kohomada kiyala mekata gihin balanna. online ahanna puluwan
    http://www.elakiri.com/forum/showthread.php?p=22051771#post22051771
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    වැඩිමල් උනාට මොකෝ බන්..ආදරේට කොහෙද ඕවා...අනික බ්‍රැන් බලහන් දැන් පට්ට ලුක්නෙහ්

    :yes::yes:

    ඩ්‍රෝගෝන් මැරෙන්නෙ නෑ බන්...ඌනෙ ඩැනීගෙ ඩ්‍රැගන්....අනිත් උන් දෙන්නගෙන් එකෙක්ට ශොට් එක හම්බෙයි....අනික ගොඩක් දුරට ජොන් ගනියි...ඊගාව එපි එකේ ඩ්‍රෝගෝන් ජොන්ව ෆේස් ටො ෆේස් හම්බෙනවනෙ...පොර ඒකෙන් පස්සෙ ඩ්‍රැගන්ව ශේප් කරගන්න පුලුවන් කියල දැන ගනියි....ටිරියනුත් උන්ව ඇල්ලුවනෙ....පස්සෙ මොකක් හරි ලොකු වලියක් යන වෙලාවක ජොන් ඩ්‍රැගන් කෙනෙක්ව ශේප් කරගනියි....ගොඩක් වෙලාවට ඩැනී හරි ඩ්‍රෝගෝන් හරි අමාරුවේ වැටිල ඉන්න වෙලාවක

    විසේරියන්ව නයිට් කින්ග් මරනවා.
    රේගාල්ට නම දාලා තියෙන්නෙ, ඩැනීගේ ලොකු අයියගෙ නම වෙනුවෙන් (රේගාර් ටාගේරියන් - ජෝන්ගෙ තාත්තා) ජෝන්ට රේගාල් හීලෑ වෙනවලු.

    ලංකාව පුරාම එකගෙයි කෑම තිබ්බේ නැහැ බන්. ඒවා නැති පළාත් උනත් තිබුන. ගනුන්ට සාපේක්ෂව පිරිමි වැඩි කාලයක් thibba
    :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉස්සරහට එන්න තියෙන යුද්දෙදි සර් ග්‍රෙගෝර්ට ප්ලේ කරන්න ලොකු පාට් එකක් තියේ :yes: ඌත් මැරිල පණ ගත්ත එකෙක් නිසා ලොකු ඉඩක් තියෙනව wights ලට හානියක් කරන්න බැරිවෙන්න :yes: සමහර විට කයිබර්න් ගැලවුම්කාරය වෙන්න ඉඩ තියෙනව :yes: නැත්තං සැම්වෙල් ටාලි කයිබර්න් වගේ පොරක් වෙයි :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඌ මරුනේ නෑ නේද බන් පන ඇද ඇද නෙ හිටියේ :oo:

    කයිබන් කාරය වීරයා වෙන්න පුළුවන් තමා. තියෙන පොඩි දැනුමෙන් වැඩක් ඇති වැඩක් කරන්නේ ඒ මිනිහා විතරයි. :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඌ මරුනේ නෑ නේද බන් පන ඇද ඇද නෙ හිටියේ :oo:

    කයිබන් කාරය වීරයා වෙන්න පුළුවන් තමා. තියෙන පොඩි දැනුමෙන් වැඩක් ඇති වැඩක් කරන්නේ ඒ මිනිහා විතරයි. :D

    අනික් උන්ගෙ සදාචාරෙ වැඩියි :yes: විද්‍යාවට සදාචාරයක් නෑ :D මරල හරි දියුණු කරන්නයි ඕනෙ :baffled: මං නං ආසම චරිතයක් කයිබර්න් :D වෙකර මාසි පැරදිලා සර්සිත් මැරිල කයිබර්න් ජොන් එක්ක සෙට් වුනොත් මරු :D :love:
    සැම්වෙල් ටාලිත් කයිබර්න් වගේම සිටඩෙල් වලිං පැන්නුව නම් දෙන්නටම එකතු වෙලා කෙලියෑකි :love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනික් උන්ගෙ සදාචාරෙ වැඩියි :yes: විද්‍යාවට සදාචාරයක් නෑ :D මරල හරි දියුණු කරන්නයි ඕනෙ :baffled: මං නං ආසම චරිතයක් කයිබර්න් :D වෙකර මාසි පැරදිලා සර්සිත් මැරිල කයිබර්න් ජොන් එක්ක සෙට් වුනොත් මරු :D :love:
    සැම්වෙල් ටාලිත් කයිබර්න් වගේම සිටඩෙල් වලිං පැන්නුව නම් දෙන්නටම එකතු වෙලා කෙලියෑකි :love:
    කයිබන් කාරයව අර පුස්තකාලෙට එක්ක ගියා නං ඌ ලෝකේ අනිත්පැත්ත හරවාවී. :D ඒකෙ ඉන්න නාකි පප්පල පොත් ටිකට දුන් අල්ල අල්ල ඉන්නවද කොහෙද කිසි වැඩක් කරන පාටක් නෑ.

    සමහරවිට අයිස් ඩ්‍රැගන් බිම දාන්න වෙන්නෙ කයිබන් ගොයියාගේ දුන්නෙන් වෙන්නත් බැරි නෑ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කයිබන් කාරයව අර පුස්තකාලෙට එක්ක ගියා නං ඌ ලෝකේ අනිත්පැත්ත හරවාවී. :D ඒකෙ ඉන්න නාකි පප්පල පොත් ටිකට දුන් අල්ල අල්ල ඉන්නවද කොහෙද කිසි වැඩක් කරන පාටක් නෑ.

    සමහරවිට අයිස් ඩ්‍රැගන් බිම දාන්න වෙන්නෙ කයිබන් ගොයියාගේ දුන්නෙන් වෙන්නත් බැරි නෑ

    ඌ ටාලිත් එක්ක එකතු වෙලා ස්කෝපියන් එක ඔබ්සිඩියන් වලිං හදයිද දන්නෑ :D සිරාවට සිටඩෙල් වල පප්පල ටික මටත් පේන්න බෑ :angry: අපරාදෙ ලෝකෙ ලොකුම පුස්තකාලෙ අහක යනව :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේක නම් සිරා ජෝක් එකක්. ජෙරමිව වැටෙනවා අර හුත්තෙ මකර එනකොට. එකපාරටම නිකන් මුහුදට වැටෙනව වගේ. :baffled:

    එහෙම බැලුවොත් උන් scorpian එක අරං ගියෙ මොකටද ? මකර එන බව දන්න නිසානෙ. එහෙම දන්නවනං scouts ල යවල ඩොත්‍රාකිල කලිං එන බව දැක්කෙ නැත්තෙ ඇයි ? :baffled: