Me wage aya thawa innawada ??

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කෙල්ලො තුන් හතර දෙනෙක්ම මගේ යාලුවෝ එක්කම මට බැනලා තියනවා මගේ හෙණ ලොකු සීන් කියලා. උන් එක්ක හුරතල් වෙනවට වඩා වැදගත් වැඩ තියනවා කරන්න. App එකක් හදන්න අල්ලගත්තම ආයිත් වෙන මුකුත් ඕනෙ නෑ. කෑලි ඉන්න එවුන්ට නැති නිදහසක් මට තියනවා. දැන් ඒකට හැබ්බැහි වෙලා. :yes::yes::yes:

    Freeeeedom
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    මෙහෙමනේ බන් උඹ ඔය ඉන්න විදිහ හොදයි මොකද සමහර උන් බූට් කාල තමන්ටත් වැඩක් කරගන්නැතුව ඔහේ අඩ අඩ ඉන්නවා.අන්තිමට කෙල්ල වෙන එකෙක් එක්ක ගියාම අරූට හුලං.දැනට ඔය ඉන්න විදිහ හොදයි බන්.උඹෙ වැඩ ටික කරගත්තට පස්සෙ කාලෙක බැරියැ වෙනස් වෙන්න උඹ ජොබ් එකක් එහෙම කරද්දි.
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    මටනම් පේන්න බැරි ලංකාවෙ කෙල්ලන්ට තනියම වැඩක් කරගන්න බැරි එක
    වෙන උන් කරනකම් ඔහෙ උඩ බලන් ඉන්නවා එලදෙන්නු වගේ
    අනික තමයි අනුන්ගෙ අැද කුද හොයන එක
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    යකෝ එතකොට කෙල්ලො පස්සෙ යන එකෙක් ඇත්තෙම නැද්ද මේකෙ. මානසිකව වැටුන බන්. මන් නම් කසාද බැන්දත් තාම කෙල්ලො දිහා බලනව. කතා කරනව. ෆේස්බුක් එකෙනුත් මැසේජ් කරනව. මන් වගේ එවුන් තව නැද්ද බන්? එකෙන්ම මානසිකව වැටුන බන් මේකෙ කමෙන්ට් බලල.:sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යකෝ එතකොට කෙල්ලො පස්සෙ යන එකෙක් ඇත්තෙම නැද්ද මේකෙ. මානසිකව වැටුන බන්. මන් නම් කසාද බැන්දත් තාම කෙල්ලො දිහා බලනව. කතා කරනව. ෆේස්බුක් එකෙනුත් මැසේජ් කරනව. මන් වගේ එවුන් තව නැද්ද බන්? එකෙන්ම මානසිකව වැටුන බන් මේකෙ කමෙන්ට් බලල.:sorry:

    Ela ela. Api wage ahinsaka al waturath niwala bona aya innawa. Yes we exist :lol:
    Dan umbalawa dakinnath nea ban
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Ela ela. Api wage ahinsaka al waturath niwala bona aya innawa. Yes we exist :lol:
    Dan umbalawa dakinnath nea ban

    :lol::lol:අනේ පලයල්ල බන්. කෙල්ලෙක් දැක්කම සෙවල පෙරාගෙන යනව ඇති උඹල මෙතන ලොකු ලයින් ඇල්ලුවට.

    මේ ටිකේ වෙරි බිසී බන්. ඔෆිස් එකේ ඉන්න වෙලාවෙ විතරයි නිදහසක් තියෙන්නෙ. දැන් අපි බැදපු මිනිස්සුනෙ බන්. ඒකයි ත්‍රෙඩ් එකක් දාන්නවත් වෙලාව නැත්තෙ ඉස්සර වගේ.:sorry::sorry:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Math umba wage tamai hitiye. palaweni kella set une mata awurudu 26di. Math kello passen ynna kamati na. eth eka kellekuta hitha gihin kohoma hari set karagatta lagadi badinna inne. umbatath kellek set wei. oya wage kello ganan ganne natuwa inna kollonta kamathi kello innawa. habai intial movement eka umbata ganna wei. good luck
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    Yes, ban I also did not interested in girls since my school time, I just did games , and most of the time with laptops, and was doing electronic projects, etc, until I got a job in an IT company, where I met a Muslim girl she also got a job at the same day, for the same position as me, she some how changed me, I know I can't marry her as I am Buddhist, but I changed a lot, now she has been promoted to assistant director, but she still very close to me. Still, I am single, so does she!!!!

    එතකොට උඹේ දැන් පොස්ට් එක මොකක්ද , ?