අය කෙල්ලෙක් හම්බුණා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    කෙල්ලෙක් හම්බුණා මචන්ලා මට මාස කිහිපයක් වෙනවා
    එකී බිස්නස් එකක් කරන එකියෙක් IT නම් නමේ, වෙන කෙල්ලෝ වගේ ගොන් අදහස් නැහැ ඒකිගේ
    අන්න එක තමයි මට හොදට හිතට ඇල්ලුවේ
    හරිම සරල විදියට ඉන්නේ
    ප්‍රශ්නයක් කියලා මම තරම්වත් හිතට ගන්නේ නැහැ ,
    වෙන කෙල්ලෝ වගේ සල්ලි හුරන්න බලන්නේ නැහැ මගෙන්
    එකී Accountant කෙනක්, මම ගෘප් එක්ක අහපු බැංකු ප්‍රශනයක් නිසා මට උදව් කළා එදා ඉදලා කතාවට වැටුනා හැමදාම රෑට කතා කරනවා ඔය විදියට තමයි සෙට් වුනේ. මගේ ප්‍රශ්න 90% විතර විසදා ගන්න උදව් කරා.
    එයාගේ ලොකුම ආසාව තමයි Travel කරන එක හැමදාම කොහේ හරි යං කියලා කතා කරනවා මට තියෙන්නේ නිදහසක් නැති ප්‍රශ්නය
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,826
    2,732
    113
    ම්ම්...තව ආතල් සතියක ඇරඹුම..

    (හුත්තෝ..හැම රෙද්දම මේකේ දාලා...ඊට පස්සේ අරු මෙමෙ කිවා, මූ මෙහෙමයි කියල අඩන්නේ නැතිව.කටයි පුකයි වහගෙන ඉදපං)
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ගුපිය තවත් දතක් ගලවගන්න යන්නෙ
    උබට හරියන්නෙ කෙල්ලෙක් නෙවෙයි කොල්ලෙක්. තඩි පයියකින් කදුලු පනිනකන් ඇරියම ඔය නාහෙන් අඩන ගතිය නැතිවෙයි
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,948
    54,520
    113
    Colombo
    කෙල්ලෙක් හම්බුණා මචන්ලා මට මාස කිහිපයක් වෙනවා
    එකී බිස්නස් එකක් කරන එකියෙක් IT නම් නමේ, වෙන කෙල්ලෝ වගේ ගොන් අදහස් නැහැ ඒකිගේ
    අන්න එක තමයි මට හොදට හිතට ඇල්ලුවේ
    හරිම සරල විදියට ඉන්නේ
    ප්‍රශ්නයක් කියලා මම තරම්වත් හිතට ගන්නේ නැහැ ,
    වෙන කෙල්ලෝ වගේ සල්ලි හුරන්න බලන්නේ නැහැ මගෙන්
    එකී Accountant කෙනක්, මම ගෘප් එක්ක අහපු බැංකු ප්‍රශනයක් නිසා මට උදව් කළා එදා ඉදලා කතාවට වැටුනා හැමදාම රෑට කතා කරනවා ඔය විදියට තමයි සෙට් වුනේ. මගේ ප්‍රශ්න 90% විතර විසදා ගන්න උදව් කරා.
    එයාගේ ලොකුම ආසාව තමයි Travel කරන එක හැමදාම කොහේ හරි යං කියලා කතා කරනවා මට තියෙන්නේ නිදහසක් නැති ප්‍රශ්නය

    🕯️🕯️🕯️🕯️
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,826
    2,732
    113
    ගුපිය තවත් දතක් ගලවගන්න යන්නෙ
    උබට හරියන්නෙ කෙල්ලෙක් නෙවෙයි කොල්ලෙක්. තඩි පයියකින් කදුලු පනිනකන් ඇරියම ඔය නාහෙන් අඩන ගතිය නැතිවෙයි
    පේනවනේ..නදුනව බුලි කරන්නේ කවුද කියල? අර ෆේක් ගොඩෙන් ටිකකුත් උබේ තමා..
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    පේනවනේ..නදුනව බුලි කරන්නේ කවුද කියල? අර ෆේක් ගොඩෙන් ටිකකුත් උබේ තමා..
    මම කරන දෙයක් කරන්නෙ මේකෙන්
    හැංගි හැංගි ගහන පොන්න වැඩ නෑ.
     
    • Haha
    Reactions: clumsyhulk

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    "අය" කෙල්ලෙක් හම්බුනානං දැන් "වැය" කෙල්ලෙක් බවට කන්වර්‍ර් වෙන්න විතරයි තියෙන්නෙ
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,316
    2,940
    113
    Share Discover GIF
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,178
    113
    මට නම් දැන් නදුන් නැති එලකිරියක් ගැන හිතාගන්නවත් බෑ :love2: :love2: :love2:
     
    • Love
    Reactions: Wadakaru

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කෙල්ලෙක් හම්බුණා මචන්ලා මට මාස කිහිපයක් වෙනවා
    එකී බිස්නස් එකක් කරන එකියෙක් IT නම් නමේ, වෙන කෙල්ලෝ වගේ ගොන් අදහස් නැහැ ඒකිගේ
    අන්න එක තමයි මට හොදට හිතට ඇල්ලුවේ
    හරිම සරල විදියට ඉන්නේ
    ප්‍රශ්නයක් කියලා මම තරම්වත් හිතට ගන්නේ නැහැ ,
    වෙන කෙල්ලෝ වගේ සල්ලි හුරන්න බලන්නේ නැහැ මගෙන්
    එකී Accountant කෙනක්, මම ගෘප් එක්ක අහපු බැංකු ප්‍රශනයක් නිසා මට උදව් කළා එදා ඉදලා කතාවට වැටුනා හැමදාම රෑට කතා කරනවා ඔය විදියට තමයි සෙට් වුනේ. මගේ ප්‍රශ්න 90% විතර විසදා ගන්න උදව් කරා.
    එයාගේ ලොකුම ආසාව තමයි Travel කරන එක හැමදාම කොහේ හරි යං කියලා කතා කරනවා මට තියෙන්නේ නිදහසක් නැති ප්‍රශ්නය

    itin yaman man gawa jbl ekay camping tent ekay okkoma tiyenawa items tika
    yaman 3 ekka weekend trip
     
    • Haha
    Reactions: clumsyhulk

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මං දන්නැ
    ඕක ඇඩ්මින්ට කියපන් මගෙනම් බෑන් කරන්න කියල. ඔය එක එක හුත්තලගෙ අයිඩී දාල මාව මෙන්ෂන් කරන්ඩ එපා පුදුම වදයක් තොපි. මේකට ලොග් නොවී හිටිය කාලෙත් තොපි මට සෑහෙන්ඩ බැනල වෙන උන්ගෙ ඒවට.