අය කෙල්ලෙක් හම්බුණා

Debrovsky

Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Ithin ai ban owa meke danne? Wena eunta kello set wela nadda? Wena eun kandy gihilla nadda?
    Umba monada balaporoththu wenne umbe personal dewal meke dala? Attention da?

    Umbata me daily updates dannama onenam real eken nathuwa wena ekakin dapanko.
     
    • Like
    Reactions: Nadun26

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    1753386655504.png
     
    • Like
    Reactions: Nadun26

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,482
    8,969
    113
    @AnuradhaRa තමා ගැලපෙන්නෙ. උබට තියෙන්නෙ කන්න බොන්න ගෙනත් දාන්න. එක දෙයයි උඩ නැත්තෙ අනික් ඒවානම් හොදට තියෙනවා. අනිවාරෙන් bathroom එකෙ නාන්න කියන්න
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,550
    2,415
    113
    ට්‍රැවල් පික්කියෙක් නම් පරිස්සමින් පුතේ.....දත දැම්ම නෙවේ පස්සේ ගලවන්න එයිද දන්නෑ :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    Ithin ai ban owa meke danne? Wena eunta kello set wela nadda? Wena eun kandy gihilla nadda?
    Umba monada balaporoththu wenne umbe personal dewal meke dala? Attention da?

    Umbata me daily updates dannama onenam real eken nathuwa wena ekakin dapanko.
    හිතට ආව සතුටට දැම්මේ බන් මට ඕව කියන්න කෙනක් නැනේ අය ගීත තැන දැමේ නැ අද නිකන් ම thread එක bump වේලා
    Ohoma travel karaddi wiyadam karanne ubada ? Kellasa ?
    මම, හැබැයි එයාම බලෙන් ගෙවනවා ගොඩක් ඒවාට.
    උබ දැන් කැන්ඩි ගියානෙ මොකෝ උනේ. පිකෝ ට්‍රෙල් යනව කිව්ව නෙද
    තාම ගියේ නැහැ Customers ලා කතා කරන නිසා නිදහසක් නැහැ මට වැඩිය, එත් නුවර තියෙන ගොඩක් තැන් වලට ගියා , දිය ඇලි බලන්න ගියා , නුවරින් පිට පළාත් වල තියෙන තැන් බලන්න ගියා මාදූ ගග වගේ ඒවගේ ගියා. හොද හොටෙල් එකකට එක්කන් ගියා එකී මාව මම ජිවිතේට ගිහින් නැහැ ඉතින් එහෙම තැනකට තව යාපනේ ගියා එත් මගේ හිතේ එක අඩුවක් තියෙනවා බන් එකී එක්ක කතා කලත් එක මට හිතෙන්න ගත්තේ ටික දවසක් යනකොට
     
    • Wow
    Reactions: Nidarshana_k

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,125
    12,017
    113
    කෙල්ලෙක් හම්බුණා මචන්ලා මට මාස කිහිපයක් වෙනවා
    එකී බිස්නස් එකක් කරන එකියෙක් IT නම් නමේ, වෙන කෙල්ලෝ වගේ ගොන් අදහස් නැහැ ඒකිගේ
    අන්න එක තමයි මට හොදට හිතට ඇල්ලුවේ
    හරිම සරල විදියට ඉන්නේ
    ප්‍රශ්නයක් කියලා මම තරම්වත් හිතට ගන්නේ නැහැ ,
    වෙන කෙල්ලෝ වගේ සල්ලි හුරන්න බලන්නේ නැහැ මගෙන්
    එකී Accountant කෙනක්, මම ගෘප් එක්ක අහපු බැංකු ප්‍රශනයක් නිසා මට උදව් කළා එදා ඉදලා කතාවට වැටුනා හැමදාම රෑට කතා කරනවා ඔය විදියට තමයි සෙට් වුනේ. මගේ ප්‍රශ්න 90% විතර විසදා ගන්න උදව් කරා.
    එයාගේ ලොකුම ආසාව තමයි Travel කරන එක හැමදාම කොහේ හරි යං කියලා කතා කරනවා මට තියෙන්නේ නිදහසක් නැති ප්‍රශ්නය
    shuba pathum boss
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,363
    113
    ප*යාගල
    sorry.com
    හිතට ආව සතුටට දැම්මේ බන් මට ඕව කියන්න කෙනක් නැනේ අය ගීත තැන දැමේ නැ අද නිකන් ම thread එක bump වේලා

    මම, හැබැයි එයාම බලෙන් ගෙවනවා ගොඩක් ඒවාට.

    තාම ගියේ නැහැ Customers ලා කතා කරන නිසා නිදහසක් නැහැ මට වැඩිය, එත් නුවර තියෙන ගොඩක් තැන් වලට ගියා , දිය ඇලි බලන්න ගියා , නුවරින් පිට පළාත් වල තියෙන තැන් බලන්න ගියා මාදූ ගග වගේ ඒවගේ ගියා. හොද හොටෙල් එකකට එක්කන් ගියා එකී මාව මම ජිවිතේට ගිහින් නැහැ ඉතින් එහෙම තැනකට තව යාපනේ ගියා එත් මගේ හිතේ එක අඩුවක් තියෙනවා බන් එකී එක්ක කතා කලත් එක මට හිතෙන්න ගත්තේ ටික දවසක් යනකොට
    හොදයිනෙ යකූ. දැන් ඉතින් එකතැන පල් වෙවී ඉන්නෙ නැතුව සෙට්ල් වෙන්න බලපන්. උබලගෙ අම්ම තමයි විකාර කර කර ඉන්නෙ.ඔය කෙල්ලගෙ ආස්සරේට වැටුනම එයත් හරියයි
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    බදින්න කලින් කෙල්ල මුගෙ elakiri profile එක දැක්කෙ නැත්නම් නම් කෙල්ලට sorry තමයි
    මම දන්නෙ මුගෙම type mama boy කෙනෙක් බැන්දා ඉස්සර අපෙ office එකේ හිටියෙ
    weeding එක කිට්ටුවම මු වෙන office එකකට ගියා
    ඒ කාලෙම උගෙ vibe එකෙන් මට තෙරුන මු බදින කෙල්ලට sorry කියල
    බැන්දෙත් හදිස්සියෙන් proposal එකක් මාස 3 වගෙ බැන්ද
    ලගදි මට හම්බුනා ඌ
    දැන් divorce එක යනවලු බැදල මාසෙන් කෙල්ල pregnant
    delivery එක ඒ සතියෙ කිව්ව
    ලමයව බලන්න වත් යන්නෙ නෑ කීවා
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    adoo ඇයි බන් ඒ. එහෙම කරන්න පුළුවන් ද
    අම්මි එපා කියන්ට ඇති
    මාත් ඌට කිවා පලයන් ලමය බලන්නවත් කියල

    මෙයැයිගෙ vibe එකනම් කෙල්ල පලවෙනි දවසෙම meter කරගනියි
    යන්ට කලින්ම මේකෙ ත්‍රෙඩ් ත් දාලනෙ
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    හිතට ආව සතුටට දැම්මේ බන් මට ඕව කියන්න කෙනක් නැනේ අය ගීත තැන දැමේ නැ අද නිකන් ම thread එක bump වේලා
    Okay 👍