කෙල්ලො තුන් හතර දෙනෙක්ම මගේ යාලුවෝ එක්කම මට බැනලා තියනවා මගේ හෙණ ලොකු සීන් කියලා. උන් එක්ක හුරතල් වෙනවට වඩා වැදගත් වැඩ තියනවා කරන්න. App එකක් හදන්න අල්ලගත්තම ආයිත් වෙන මුකුත් ඕනෙ නෑ. කෑලි ඉන්න එවුන්ට නැති නිදහසක් මට තියනවා. දැන් ඒකට හැබ්බැහි වෙලා.![]()

යකෝ එතකොට කෙල්ලො පස්සෙ යන එකෙක් ඇත්තෙම නැද්ද මේකෙ. මානසිකව වැටුන බන්. මන් නම් කසාද බැන්දත් තාම කෙල්ලො දිහා බලනව. කතා කරනව. ෆේස්බුක් එකෙනුත් මැසේජ් කරනව. මන් වගේ එවුන් තව නැද්ද බන්? එකෙන්ම මානසිකව වැටුන බන් මේකෙ කමෙන්ට් බලල.![]()

අපෝ, ඕනා තරම් ඉන්නවා, මේ මම වගේ.හැබැයි උබට ලඟදිම කෙලවෙනවා, මේ මට වගේ.
![]()

Ela ela. Api wage ahinsaka al waturath niwala bona aya innawa. Yes we exist
Dan umbalawa dakinnath nea ban

අනේ පලයල්ල බන්. කෙල්ලෙක් දැක්කම සෙවල පෙරාගෙන යනව ඇති උඹල මෙතන ලොකු ලයින් ඇල්ලුවට.

අපෝ, ඕනා තරම් ඉන්නවා, මේ මම වගේ.හැබැයි උබට ලඟදිම කෙලවෙනවා, මේ මට වගේ.
![]()


Yes, ban I also did not interested in girls since my school time, I just did games , and most of the time with laptops, and was doing electronic projects, etc, until I got a job in an IT company, where I met a Muslim girl she also got a job at the same day, for the same position as me, she some how changed me, I know I can't marry her as I am Buddhist, but I changed a lot, now she has been promoted to assistant director, but she still very close to me. Still, I am single, so does she!!!!