iPhone red වතුර ගියා - iPhone red water Resistance damage
මෙය සදහන් කරන්නේ ඔබge දැනගැනිම පිනිස හා උපදෙස් පිනිස....
විහිලුවට නොගන්න....
මම දැනට මස 2 පෙර iPhone red එකක් මිලදි ගත්තා අබාන්ස් එකෙන්...
මම මේ ළගදි පුල් ගියා.. ඉතින් මේක water resistance නිසා විඩියො එකක් කරන්න හිතුනා එනි සා කරා වැඩි වෙලාවකට නෙමෙයි තත්පර 30 වගෙ කාලෙක අඩි 1/2 විගේ ගැබුර. ඒ වෙලාවේ වැඩිය මුකුත් නැ ඉතින් ගොඩට අරන් පිට ඇති වතුර පිහදලා තිබ්බා.. ටික වෙලාවකට පස්සේ මෙන්න ඩිස්ප්ලේ එකේ පැත්තකි අසුරැ වෙන්න පටන් ගත්තා ඉට පස්සේ ෆොන් එක ඔෆ් වුනා.. ඉය පස්සේ ෆොන් එක රත්වෙන් පටන් ගත්තා... දැන් මුකුත් වැඩ නෑ.. බටන් එකවත් වැඩ නෑ... මම ගියා වොරන්ටි ක්ලෙම් කරන්න උන් කියනවා වතුර ගියාම වොරන්ටි නෑ කියලා.... මම කිව්වා මේක water resistance කියලා ඉන් කියනවා කව්ද කියන්නේ කියලා.. මම කිව්වා සයිට් එකේ තියෙන්නේ කියලා උන් කියනවා නෑ ලු... දැන් අබ්න්ස් ලා කියනවා.. වෙන එකකට රිප්ලසේමන්ට් එකක් දෙන්න පුලුවන්ලු මාස 3 වගකිමක් සහිත මම රු 50,000-60,000ක් වගේ ගෙවන්න වෙනවාලු..
මට ඔක පිටින් හදන්නත් බයයි මොකද ලංකාවේ මකබාස්ලානේ වැඩි..
මෙකක්ද බන් මේ මගුල.....
china manufacture
iPhone 7 Product Red
bought from Abanse Kollupity Branch
On may

Last edited:
water resistant, water proof deka adunagena oka karanam ohoma wenne naha.