iPhone red වතුර ගියා - iPhone red water Resistance damage

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    oka water proof neme ban.. water resistant kiyanne wathure dala photo ganna puluwan kiyana eka neme
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන්ලා මොන ෆොන් එක හරි වොටර් රෙසිස්ටන්ට්, ඩස්ට් රෙසි, එන්නෙ ෆොන් එක හදිසියකදි වතුරට වැටුනොත් ආරක්සා වෙන්න මිසක් නාද්දි කොල් ගන්න , පූල් එකේ වීඩ්යෝ ගන්න නෙමෙයි ෆොන් එක සෙල්ෆ් ඩෙෆෙන්ස් ෆීචර් එකක් විදියට, එහෙම වීඩියෝ කරන්න ඔනනම් අර වොටර් රෙසිස්ටන්ට් බෑග් එකක් ගනින්කො පොඩි ගානක් වෙන්නෙ
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Baya nathuwa kollo liyumak liyanna Public Consumer Affairs ekata. Mageth Soney M4 ekakata oya wedema wela mama liuwa. 1month walin 4n ekak dunna aluthenma box eka pitinma. Liyaddi liyan wessata themuna kiyala. Water resist nisa baya nathuwa ehemamam awith 5min walin pihadamma kiyala liyanna. Baya nathuwa both parties gennapuwa PCA ekata kathakaran hodata. Kiyanna mekath feature ekak 4n eke eka nisa ekatath warranty hambena one kiyala. Ne keeweoth aye kathakaran baya nathuwa (Camera ekath feature ekak ehemanam ekatath hambenne nathiwei wage seen ekak danna).

    Aniwa 4n eka hambenawa 1month athulatha. Dammama liyanna. Manual eke thiyenwane Water Resist gena mona hari e tika highlight karala scan ekath attach karanna letter ekata.

    Public Consumer Affairs එකෙන් ප්‍රතිචාරයක් ලැබෙන්න කොච්චර කල් ගියාද මචන්? අපිත් මේ බයික් එකක සීන් එකකට ලියුමක් දාල තියෙන්නේ..තාම රිප්ලයි නැහැ, දැන් මාසෙකට කිට්ටුයි :sorry: හැබයි එකේ ටෙලිෆෝන් නම්බර් එක දැම්මේ නැහැ අපේ තාත්තා :eek:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Public Consumer Affairs එකෙන් ප්‍රතිචාරයක් ලැබෙන්න කොච්චර කල් ගියාද මචන්? අපිත් මේ බයික් එකක සීන් එකකට ලියුමක් දාල තියෙන්නේ..තාම රිප්ලයි නැහැ, දැන් මාසෙකට කිට්ටුයි හැබයි එකේ ටෙලිෆෝන් නම්බර් එක දැම්මේ නැහැ අපේ තාත්තා


    ara unge FB page ekata message ekak danna malli. un reply karanawa ikmanata. Not sure originally govt office ekenmada karanne kiyala. at least idea ekak ganna puluwan wei katada danna ona kiyala.
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    u danna magulak kewe ne yako kiyawala balpan man kewe ugen sup ekak ganna balapan kiyala okata abans eken karanna puluwan deyak ahala uge labben mata athi wedak ne. abans eke mokekwath danne nathnam man kewe mona hari karanna deyak. nathiwa uge labben mata wedakuth ne

    :lol::lol:
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    oka water resistant ban water proof newi. mata nam hithana amarui oka free replace karai da kiyala 50k deela wena ekata replace karagana thama ithin :eek: repair karana amarui ban water damage neh. onna nam hal (rice) bag ekaka dala thiyapan dawasak wage watura absorb wena. eta pase on karana try ekak deela balana. samhrk wita wada karai.
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මටත් හිතේන්නේ 50න දිලා අලුත් එකකට යන එක තමයි හොද කියලා මොකද ඔක හදන්නත් අමාරුවෙයි අනික අපේ මකබාස්ලා දෙනන්න බයයි මොකද මුලදි වැඩ්ඩාවගේ හදන්න අරන් අන්තිමෙට කෙල වුනාම කියායි වතුර ගිහිල්ලා වැඩියි ගොඩදාන්න අමාරුයි කියලා.....