disconnect වෙන්නේ router එකේ රතු light එක පත්තු වෙලාද? connect වෙලා තියෙන device ඔක්කොටම connection නැතිව යනවද?
මගේ laptop එකේ සමහර වෙලාවට disconnect වෙනවා. no internet කියල වැටිලා තියෙනවා. එතකොට wifi disconnect කරලා ආපහු connect කරන්ඩ ඕන හරියන්ඩ. router එකේ red light පත්තු වෙන්නෙත් නෑ, ඔක්කොම lights කොළ. දවසක් නිකමට වගේ phone එක wifi connect කරලා එකෙන් laptop එකට usb tether කළා. එතකොට interrupt වෙන්නේ නැතුව හොඳට වැඩ. පස්සේ disconnect උන වෙලාවක හොයල බලපුහම laptop එකේ wifi password එක වෙනස් වෙලා. එක හිටපුගමන් වෙනස් උනහම තමා disconnect වෙන්නේ. windows 10 තියෙන්නේ.

mageth ehemai