Me wage aya thawa innawada ??

gura1

Member
Jun 3, 2011
239
15
0
ආතල් එකේ කොමෙන්ට් ටික ටික කියවා කියවා ඉන්නවා:D.... මේක දැක්ක ගමන් හිත සසල උනා අයිසේ:no::no:...
:P

ඇයි උඹේ හිත සසල උනේ....:rofl:
 

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඔන්න මචන්ලා කාලයක් තිස්සේ මට වද දෙන දෙයක් ගැන උඹලා හමුවේ කියන්නයි මේ සූදානම:rofl::baffled:
    පහලින් කියලා කියන්නේ කෙල්ලෝ සම්බන්දයෙන් මගේ ආකල්පය ගැන. :love::P

    මට මචන්ලා දැන් 26 වෙනවා(ඉපදුනේ 91). හැබැයි තාම ජීවිතේට කෙල්ලෙක් එක්ක යාලුවෙලා නම් නෑ:rofl:. එකියක් ගෙන් වත් තාම අහලවත් නෑ(දැන් තොපි මට "පො" වදන් දාලා බනින්න තියාගන්නවා එහෙම නෙමේ:frown:,). සෑහෙන්න හිතට වැදිච්ච කෙල්ලෝ දෙතුන් දෙනෙක් ඉඳලා තියෙනවා. හැබැයි උන් කැමති නැතිවෙයි කියලා උන් එකියක් ගෙන්වත් ඇහුවේ නෑ. අනික් කේස් එක තමයි, සමහර එවුන් කෙල්ලෝ දාගන්න කරන වැඩ කරන්න මට කම්මැලී. අනික තමයි මම කෙල්ලො ඉස්සරහා සෑහෙන්න මාන්නක්කාරයි:baffled:. ඒ නිසා උන්ට සකන්ඩ් වෙන්න පොඩ්ඩක් වත් කැමති නෑ:rofl:. ඇත්තම උන් එක්ක කතා බහ කරලා ලඟින් ආශ්‍රය කරන්න කැමතී. ඒත් මම හැම වෙලාවෙම කරන්නෙ උන්ව ගනන් ගන්නේ නැති ගානට හැසිරෙන එක:lol:. කොච්චර ලස්සන උනත් සු*ත නලලේ තියන් ඉන්න කෙල්ලෝ නම් මට පේන්න බෑ. මම තාම කැම්පස් එකක ඉගෙනගන්නවා. ඒ නිසා කෙල්ලෝ ආස්‍රය කරන්න ලැබෙන චාන්ස් එකේ අඩුවකුත් නෑ:dull::rofl:. ඒත් මගේ පිළිවෙල ඔහොමයි. දැන් වෙලා තියෙන සීන් එක තමයි, මට කෙල්ලෙක් නැති අඩුපාඩුව බින්දුවක් වත් දැනෙන්නේ නෑ:baffled:. කොටින්ම කිව්වොත් fb එකේ මට මුලින්ම හායි දාපු කෙල්ලො එක්ක chat කරන්නේ නැතුව ඉදලා තියෙනවා. උන් එක්ක චැට් කර කර ඉන්න එක මට හෙන වදයක් වගේ හිතෙන්නේ:dull:. මට කෙල්ලෙක් නෑ කියලා වෙන එවුන්ට තම අවුල:P(අමාරුව දැනෙන අවස්ථා නැතුව නෙමේ, ඒ වෙලාවට ඉතින් අත් ට්‍රැක්ටරේ පැද්දම වැඩේ හරි:P). ලස්සන කෙල්ලෙක් දැක්කම පොඩි දුකක් එන්නේ නැත්තෙම නෑ,:rolleyes: ඒත් ඒක ඉක්මනට අමතක වෙලා යනවා. මගෙ ඔලුවෙ වැඩ කරන්නේ වෙන වෙන ආසාවන්(tech gadget, bikes etc.). කවදා හරි කසාද බඳින්න එකියක් කොහෙන් හරි සෙට් වෙයි කියලා හිතාගෙන ඉන්නවා.

    උඹලා හිතන්නෙ මේක ලෙඩක් කියලද,:dull: නැත්තම මම වගේ එවුන් ඕනෙ තරම් තව ඉන්නව ද?:rofl::rofl:


    Math ohommama thamai bn...;);)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,323
    72,507
    113
    මාලඹේ
    කෙල්ලන්ට වඩා ගැජේට් හොදයි බං
    කෙල්ලෝ සෙට් වෙච්ච දාට උබට වෙනදේ කියන්න බැහැ
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,364
    1,638
    113
    Kellek nethi unamath hena palui bn.. Eth iddith kisi agayk ne..tika dwsk yddi epa wenwa. Hebei kello yalu wena ekunuth aduwk ne
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Talk karana eka poddak diunu karaganin...
    Umba talk kara kiyala umbata gewanna wenne na ne...set unoth adda...nattam wena ekakata talk kara...echcharai
     

    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    same here machn:D

    are you still in the same position ??

    Yes ban, still at the same position, but she sat for many IT exams and got through, that is why she got promoted almost every 6, 7 months time, also she is bright and able to do and solve customers projects very quickly. whenever I got stuck on customers project she take it and solve it and given back to me.
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කෙල්ලොන්ම පාරේ යන බස් වැනිය
    .මිස්වූනොත් වෙන එකක යා හැකිය
    වැරදුනොත් ජීවිතේ
    යලි හදනු බැ පුතේ :cool::cool:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කෙල්ලොන්ම් බස් වැනිය
    .මිස්වූනොත් වෙන එකක යා හැකිය
    වැරදුනොත් ජීවිතේ
    යලි හදනු බැ පුතේ :cool::cool: