✈✈ Aviation ✈✈

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මට නම් මේ රට ශුවර් නැ බන් තව ලොකු කාලෙකට. අපි වයසට ගියාම නම් මම මැරෙන්න හරි අන්තිමට එන්න කැමති මෙහෙට. ඒත් මේ රටේ ජීවත් වෙන එක එන්න එන්නම එපා වෙනවා. ලමයින්ටත් ඉන්න කැමතිනම් ඉන්න දෙනවා, නැත්තම් උන්ගේ අම්මට තියන එකේ එහෙටම පටොලා මමත් ඔය කොහේ හරි රටකට සෙට් වෙනවා පාඩුවේ ඉන්න. අපි හැදෙනව මිසක රට හදන එක බොරු වැඩක්.

Apo man nam vacation walata gedara aya balanna awoth misak asikilantheta nam enne na.
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Delhi bn. Anithwage D visa process karanne na.
    අහ්, එල එල මචන්.. ඉගෙන ගනින් පුලුවන් කාලේ උපරිමය. අන්තිමට එච්චරයි ඉතුරු වෙන්නේ. ඔය වගේ රටක අවුලකුත් නැ. පාඩුවේ හිටියැකි.ලිකර් ටිකක් ගනන් මම හිතන්නේ ඔය පැත්තේ. බොතලේකුත් ගහලා ආතල් එකේ ඉන්න තියෙන්නේ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අහ්, එල එල මචන්.. ඉගෙන ගනින් පුලුවන් කාලේ උපරිමය. අන්තිමට එච්චරයි ඉතුරු වෙන්නේ. ඔය වගේ රටක අවුලකුත් නැ. පාඩුවේ හිටියැකි.ලිකර් ටිකක් ගනන් මම හිතන්නේ ඔය පැත්තේ. බොතලේකුත් ගහලා ආතල් එකේ ඉන්න තියෙන්නේ.

    Ow unge rate wadiya case na.
    Anika IT walata honda demand ekak thiyanawa. MSc ekak kalama shapne kohomath.
    Liquor nam echchara ganan na. Finnish un ferry eke enawalu Estoniawata bonda. :rofl::rofl:
    Man gihin photo tikak dannam. :yes:
    Awla thiyenne ithin tahikena siithakal thiyenne winter eke ehema. -10 , -20. :baffled::baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Apo man nam vacation walata gedara aya balanna awoth misak asikilantheta nam enne na.
    අමු පිස්සො බන් මේකේ ඉන්නේ. ඉගෙනගත්තු උන් ඔක්කොම වලෙන් ගොඩ වෙලා යනවා. මම නම් කියන්නේ ඒක හරි. මේක හදන්න බැ. තෙරුමක්ම නැ. ඉස්සරහට මේක පාලනය කරන්නෙත්, පාලනය වෙන්නෙත් අමු පිස්සො රැලක්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ow unge rate wadiya case na.
    Anika IT walata honda demand ekak thiyanawa. MSc ekak kalama shapne kohomath.
    Liquor nam echchara ganan na. Finnish un ferry eke enawalu Estoniawata bonda. :rofl::rofl:
    Man gihin photo tikak dannam. :yes:
    Awla thiyenne ithin tahikena siithakal thiyenne winter eke ehema. -10 , -20. :baffled::baffled:
    ඔය පැත්ත වින්ටර් එකට් ටිකක් අවුල් තමා. මේ දවස්වල හැබයි ඉටලි පැත්ත පට්ටා රස්නෙයිලු. මගේ යාලුවෙක් කිව්වා උන්ට බොන්න වතුරත් නැති ගානක්ලු. මේ පාර සමර් එක උන්ට වහා වගේ. වින්ටර් එකට ඒ උනාට ඔහේ හරි හරිම ලස්සනයි බන්. ක්‍රිස්ට්මස් කාලෙට එහෙම පට්ටා. ඔස්ට්‍රියා පැත්ත එහෙම මරු.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අමු පිස්සො බන් මේකේ ඉන්නේ. ඉගෙනගත්තු උන් ඔක්කොම වලෙන් ගොඩ වෙලා යනවා. මම නම් කියන්නේ ඒක හරි. මේක හදන්න බැ. තෙරුමක්ම නැ. ඉස්සරහට මේක පාලනය කරන්නෙත්, පාලනය වෙන්නෙත් අමු පිස්සො රැලක්.
    Mage cousin senior software engineer kenek. Uuth me yanda dangalanne koheta hari. Mage cousinsla 2k yanda inne. Ekek nam langadima yai. Anika MSc walata yai. Kohomath lankawe inna ekak na.
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔය පැත්ත වින්ටර් එකට් ටිකක් අවුල් තමා. මේ දවස්වල හැබයි ඉටලි පැත්ත පට්ටා රස්නෙයිලු. මගේ යාලුවෙක් කිව්වා උන්ට බොන්න වතුරත් නැති ගානක්ලු. මේ පාර සමර් එක උන්ට වහා වගේ. වින්ටර් එකට ඒ උනාට ඔහේ හරි හරිම ලස්සනයි බන්. ක්‍රිස්ට්මස් කාලෙට එහෙම පට්ටා. ඔස්ට්‍රියා පැත්ත එහෙම මරු.
    Man asama rata Austria bn. :love:
    Wanna live in one of those alpine villages. Mata pena hina thama ithin. :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Man asama rata Austria bn. :love:
    Wanna live in one of those alpine villages. Mata pena hina thama ithin. :lol:
    ඔස්ට්‍රියා ගිය මම ඔය එස්ටොනියා ගිය කාලෙම. එහෙ ක්‍රිස්ට්මස් කාලෙට මාකට් එකක් තියනවා. ඒක රැට හරි ලස්සනයි. ටුවරිස්ට්ලා එනවා. හරිම මැජිකල් ෆීලින්ග් එකක් එන්නේ. මිනිස්සුත් හරි හොදයි. ඇල්පයින් නම් පට්ටා. බලාගෙන හිටියැකි දවසක් හරි.
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    728top100_2014.jpg

    The World's Top 100 Airlines in 2014

    Cathay-Pacific-DragonRoute.jpg

    1 Cathay Pacific Airways
    2 Qatar Airways
    3 Singapore Airlines
    4 Emirates
    5 Turkish Airlines
    6 ANA All Nippon Airways
    7 Garuda Indonesia
    8 Asiana Airlines
    9 Etihad Airways
    10 Lufthansa

    11 Qantas Airways
    12 EVA Air
    13 Swiss
    14 Thai Airways
    15 Virgin Australia
    16 Air New Zealand
    17 British Airways
    18 Malaysia Airlines
    19 Hainan Airlines
    20 Bangkok Airways
    21 Austrian
    22 South African Airways
    23 Japan Airlines
    24 Air Canada
    25 Air France
    26 Korean Air
    27 Oman Air
    28 Dragonair
    29 Hong Kong Airlines
    30 Aegean Airlines
    31 AirAsia
    32 KLM
    33 LAN Airlines
    34 Virgin Atlantic
    35 China Southern Airlines
    36 AirAsiaX
    37 Finnair
    38 Norwegian
    39 Jetstar Airways
    40 SilkAir
    41 Air Astana
    42 TAM Airlines
    43 Indigo
    44 easyJet
    45 WestJet
    46 Virgin America
    47 Avianca
    48 Brussels Airlines
    49 Delta Air Lines
    50 Jetstar Asia
    51 Aeroflot Russian Airlines
    52 SAS Scandinavian
    53 United Airlines
    54 China Airlines
    55 Porter Airlines
    56 Transaero Airlines
    57 Copa Airlines
    58 Vietnam Airlines
    59 jetBlue Airways
    60 Air Mauritius
    61 Scoot
    62 Air Seychelles
    63 Azul Linhas Aéreas
    64 TAP Air Portugal
    65 Aer Lingus
    66 Tianjin Airlines
    67 Iberia
    68 Thomson Airways
    69 Alaska Airlines
    70 Air Berlin
    71 Southwest Airlines
    72 Azerbaijan Airlines
    73 SriLankan Airlines
    74 Ethiopian Airlines
    75 Jet Airways
    76 Alitalia
    77 Saudi Arabian Airlines
    78 Shenzhen Airlines
    79 American Eagle
    80 Peach 89
    81 Icelandair
    82 Germanwings
    83 Air Nostrum
    84 Kenya Airways
    85 Air China
    86 Gulf Air
    87 SpiceJet
    88 Hawaiian Airlines
    89 American Airlines
    90 Air Transat
    91 Tiger Airways
    92 TAAG Angola Airlines
    93 Philippine Airlines
    94 China Eastern Airlines
    95 Mango
    96 Vueling Airlines
    97 Fiji Airways
    98 S7 Airlines
    99 Croatia Airlines
    100 Kulula

    Source :http://worldairlineawards.com/Awards/world_airline_rating.html

    meke mihin lanka nadda ban:baffled:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔස්ට්‍රියා ගිය මම ඔය එස්ටොනියා ගිය කාලෙම. එහෙ ක්‍රිස්ට්මස් කාලෙට මාකට් එකක් තියනවා. ඒක රැට හරි ලස්සනයි. ටුවරිස්ට්ලා එනවා. හරිම මැජිකල් ෆීලින්ග් එකක් එන්නේ. මිනිස්සුත් හරි හොදයි. ඇල්පයින් නම් පට්ටා. බලාගෙන හිටියැකි දවසක් හරි.
    Tallinn walath thiyanawa Christmas market ekak. Ekath patta lassanai winter ekata.
    Mage uni ekath Tallinn city center eke indan wadi durakin neme thiyenne.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Tallinn walath thiyanawa Christmas market ekak. Ekath patta lassanai winter ekata.
    Mage uni ekath Tallinn city center eke indan wadi durakin neme thiyenne.
    මරුනේ බන්. ඩිසෙම්බර් කාලෙට ෆොටො දාපන්. මාත් හිතන් ඉන්නේ මේ ඩිසෙම්බර් වල එක්කො සිඩ්නි හරි ලන්ඩන් හරි යන්න නැදැයො බලන්න.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මරුනේ බන්. ඩිසෙම්බර් කාලෙට ෆොටො දාපන්. මාත් හිතන් ඉන්නේ මේ ඩිසෙම්බර් වල එක්කො සිඩ්නි හරි ලන්ඩන් හරි යන්න නැදැයො බලන්න.

    Ela ela. Me thiyenne online hambunu pic ekak.

    1140_500_false_false_ec750fcaefa618f9ce800e73aae4ff66.jpg

    Tallinn-Christmas-Market.jpeghttp:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ela ela. Me thiyenne online thiyana pic ekak

    Tallinn-Christmas-Market.jpeg
    මාර ගති බන් ඒක. මම ඔහේ දන්නේ නැ වැඩිය. මස්සිනා තම එක්කගෙන ගියේ. ඌ ටිකක් ඇවිදලා කරලා ඉන්නවා. මුලින්ම යුරො එක්ස්ප්‍රස් එකේ ගියෙත් ඌ එක්ක. එස්ටොනියා, ඔස්ට්‍රිආ ලැට්වියා, ලිතුවෙවිනියා ලක්සම්බර්ග් ඔය වගේ සැහෙන රටවල ඇවිද්දා. පරන බලකොටු උල්වෙච්ච බිල්ඩින්, මාලිගා මාර විදියට තියනවා. අපි සුරන්ගනා කත වල අහපුවා.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මාර ගති බන් ඒක. මම ඔහේ දන්නේ නැ වැඩිය. මස්සිනා තම එක්කගෙන ගියේ. ඌ ටිකක් ඇවිදලා කරලා ඉන්නවා. මුලින්ම යුරො එක්ස්ප්‍රස් එකේ ගියෙත් ඌ එක්ක. එස්ටොනියා, ඔස්ට්‍රිආ ලැට්වියා, ලිතුවෙවිනියා ලක්සම්බර්ග් ඔය වගේ සැහෙන රටවල ඇවිද්දා. පරන බලකොටු උල්වෙච්ච බිල්ඩින්, මාලිගා මාර විදියට තියනවා. අපි සුරන්ගනා කත වල අහපුවා.
    Ow. Slovenia ehemath patta lassanai kiyala ekek kiwwa. Jobak karana kaleka rawmak danna one. Man giya. Good night!