මට නම් මේ රට ශුවර් නැ බන් තව ලොකු කාලෙකට. අපි වයසට ගියාම නම් මම මැරෙන්න හරි අන්තිමට එන්න කැමති මෙහෙට. ඒත් මේ රටේ ජීවත් වෙන එක එන්න එන්නම එපා වෙනවා. ලමයින්ටත් ඉන්න කැමතිනම් ඉන්න දෙනවා, නැත්තම් උන්ගේ අම්මට තියන එකේ එහෙටම පටොලා මමත් ඔය කොහේ හරි රටකට සෙට් වෙනවා පාඩුවේ ඉන්න. අපි හැදෙනව මිසක රට හදන එක බොරු වැඩක්.
Apo man nam vacation walata gedara aya balanna awoth misak asikilantheta nam enne na.




