✈✈ Aviation ✈✈

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Ah. Ow. Latvia wala tuition fees 3000 - 4000 euro per year.
    Lankawenuth visa ganna eke maha loku case ekak na danna tharamata. 7.5 laks one-day bank statement ekak athida koheda.

    Transit neme bn prashne. Man tickets wena wenama aragena (for each leg of the journey) yanda puluwanda kiyana eka?

    Meh man indiyawa haraha KLM fly karanawa nam Indian transit visa one nane? :confused:
    තව එකක් උබ separate ticket ගන්නවනම් එක leg එකක් හරි delay wela misconnect උනොත් අනිත් ටිකට් එක noshow වෙනව... උබට සල්ලි දීල ටිකට් එකක් ගන්න වෙනව එතකොට or noshow penalty gewanna wenawa... through ticket ekak ganin... safe.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒක හරි. මම මුලින්ම කිව්වනේ මම ඩුබායිවල කැරියර්ස් චේන්ජ් කරලා නැ කියලා. ඒක පිලිගත්තා. දැන් උබ කිව්වා නේද ක්නේඩියන් රෙසිඩන්ට් පර්මිට් එකෙන් ෆිලි ට්‍රාන්සිට් ගත්තැකි කියලා. එහෙම පුලුවන්ද කියපන්කො. මේකේ ඉන්නව ඔනා තරම් කැනඩා ඉන්න උන්. අහපන් යුඇස් වීස නැතුව ලන්කාවට ආවැකිද කියලා ෆිලී හරහා. ටොරොන්ටො හරි වැන්කූවර් හරි මොන්ට්‍රියල් හරි එයාපොට් එකකින් බොඩ් කරන්නේ නැ යුඇස් බවුන්ඩ් ෆ්ලයිට් එකකට වීසා නැත්තම්. කොටින්ම උන් පැය 12කට විතර ඉස්සර් පැසෙන්ජර් මැනිෆෙස්ට් එක යුඇස් බොඩර් කන්ට්‍රොල් එකට් යවනවා. උන් එතනින් වීස බලලා එයාර්ලයින් එකට් එවනව බ්ලැක්ලිස්ට් උන්, රෙඩ් ඇලට් උන්, ටෙරරිස්ට් උන් ඉන්නවානම්. එහෙම ඉන්නවනම් එයාර්ලයින් එක බොඩ් වෙන්න දෙන්නෙත් නැ. වොන්ටඩ් උන් ඉන්නවා නම් එයාර්ලයින් එක රෙස්පොන්ස් කරාම බොඩර් කන්ට්‍රොල් එකෙන් එයාපොට් එකේ ඉන්නව ආපු ගමන් උස්සගන්න. එහෙව් එකේ උබ කියනව කැනේඩියන් රෙසිඩන්ට් එකෙන් යුඇස් ආවැකි කියලා. එහෙම එන්න පුලුවන් යුඇස් වීස වේවිය තියන පාස්පොට් තියන උන්ට. ලන්කාවේ උන්ට බැ.
    ලන්කාවෙත් එහෙම චෙක් කරනවද ලන්කාවට එන උන් කලින් කස්ටම් එකෙන්.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    තව එකක් උබ separate ticket ගන්නවනම් එක leg එකක් හරි delay wela misconnect උනොත් අනිත් ටිකට් එක noshow වෙනව... උබට සල්ලි දීල ටිකට් එකක් ගන්න වෙනව එතකොට or noshow penalty gewanna wenawa... through ticket ekak ganin... safe.

    Ow eka thamai. man first time fly karana hinda eka carrier kenek gen fly karanawa tikak cost eka wadi unath.

    Iindiyawa haraha KLM fly karanawa nam Indian transit visa one nane?
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒක හරි. මම මුලින්ම කිව්වනේ මම ඩුබායිවල කැරියර්ස් චේන්ජ් කරලා නැ කියලා. ඒක පිලිගත්තා. දැන් උබ කිව්වා නේද ක්නේඩියන් රෙසිඩන්ට් පර්මිට් එකෙන් ෆිලි ට්‍රාන්සිට් ගත්තැකි කියලා. එහෙම පුලුවන්ද කියපන්කො. මේකේ ඉන්නව ඔනා තරම් කැනඩා ඉන්න උන්. අහපන් යුඇස් වීස නැතුව ලන්කාවට ආවැකිද කියලා ෆිලී හරහා. ටොරොන්ටො හරි වැන්කූවර් හරි මොන්ට්‍රියල් හරි එයාපොට් එකකින් බොඩ් කරන්නේ නැ යුඇස් බවුන්ඩ් ෆ්ලයිට් එකකට වීසා නැත්තම්. කොටින්ම උන් පැය 12කට විතර ඉස්සර් පැසෙන්ජර් මැනිෆෙස්ට් එක යුඇස් බොඩර් කන්ට්‍රොල් එකට් යවනවා. උන් එතනින් වීස බලලා එයාර්ලයින් එකට් එවනව බ්ලැක්ලිස්ට් උන්, රෙඩ් ඇලට් උන්, ටෙරරිස්ට් උන් ඉන්නවානම්. එහෙම ඉන්නවනම් එයාර්ලයින් එක බොඩ් වෙන්න දෙන්නෙත් නැ. වොන්ටඩ් උන් ඉන්නවා නම් එයාර්ලයින් එක රෙස්පොන්ස් කරාම බොඩර් කන්ට්‍රොල් එකෙන් එයාපොට් එකේ ඉන්නව ආපු ගමන් උස්සගන්න. එහෙව් එකේ උබ කියනව කැනේඩියන් රෙසිඩන්ට් එකෙන් යුඇස් ආවැකි කියලා. එහෙම එන්න පුලුවන් යුඇස් වීස වේවිය තියන පාස්පොට් තියන උන්ට. ලන්කාවේ උන්ට බැ.
    උබ හරි usa වල ට්‍රාන්සිට් ගන්න බැහැ...
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ලන්කාවෙත් එහෙම චෙක් කරනවද ලන්කාවට එන උන් කලින් කස්ටම් එකෙන්.
    Ai bn immigration officer ape passport & visa balanawane.
    Middle east wala indala ena un nam thawa mokadda kolayak denawa man dakka.
    Man ee kole dunne nathi hinda magen flight eka mokadda kiyala ahuwa. :baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලන්කාවෙත් එහෙම චෙක් කරනවද ලන්කාවට එන උන් කලින් කස්ටම් එකෙන්.
    කස්ටම් එකට අයිති රාජකාරියක් නෙමෙයි ඒක. ඒක ඉමිග්‍රේශන් වැඩක්. ලන්කාවේ එහෙම කරන්නේ නැ. ලොකේ එහෙම කරන්නේ මම දන්න හැටියටනම් ඇමෙරිකන් උන් විතරයි.. ඇමෙරිකන් එයාර් ස්පේස් එකට එන්න කලින් හැම ෆ්ලයිට් එකකම ඉන්න පැසෙන්ජර්ලාගේ ලිස්ට් එක ඉලෙක්ට්‍රොනිකලි FBI,CIA,NSA ඩේටාබේස්වලින් ක්ලියර් වෙන්න ඔනා. ඩුබායි ඉදන් එකෙක් එනවනම් ඌව ෆ්ලයිට් එකට බොඩ් කරගන්න බැ මේ ක්ලියර් එක නැත්තම්. හදිස්සියේ හරි එහෙම එකෙක් ක්ලියර් නැතුව එයාර්ස්පේස් එක ක්‍රොස් කලොත් එයාර්ලයින් එක බැන් කරන්න පුලුවන් ලොකු පෙනල්ටියක් එක්ක. ඒකනේ යුස් වීසා එක එයාර්සයිඩ් එකෙන් ෆෙක් ගහන්න බැරි. මොකද පාස්පොට් එකේ විසා එක ගැහුවට වැඩක් නැ ඩේටාබේස් එකේ නැති නම් ඌ රිජෙක්ට් බොඩ් වෙන්නත් කලින්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ හරි usa වල ට්‍රාන්සිට් ගන්න බැහැ...
    එල මචන්. උබත් එක්ක අවුලකට කිව්වා නෙමෙයි. ඇත්තටම මම මේකේ මෙතෙක් කල් කියලා තියෙන්නේ මගේ අත්දැකීම් විතරයි. මම උබ කියනකන් හිතන් හිටියේ ෆ්ලයිඩුබායි එක බොඩ් කරන්නේ නැ කියලා. මම ඩුබායිවල චේන්ජ් කරල නැ එයාර්ලයින්.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එල මචන්. උබත් එක්ක අවුලකට කිව්වා නෙමෙයි. ඇත්තටම මම මේකේ මෙතෙක් කල් කියලා තියෙන්නේ මගේ අත්දැකීම් විතරයි. මම උබ කියනකන් හිතන් හිටියේ ෆ්ලයිඩුබායි එක බොඩ් කරන්නේ නැ කියලා. මම ඩුබායිවල චේන්ජ් කරල නැ එයාර්ලයින්.
    එල බන්... මට මතක තිබ්බෙ canadian resident තියනවනම් usa transit වෙන්න පුලුවන් කියල... මම system එකේ බලන්නම්...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ai bn immigration officer ape passport & visa balanawane.
    Middle east wala indala ena un nam thawa mokadda kolayak denawa man dakka.
    Man ee kole dunne nathi hinda magen flight eka mokadda kiyala ahuwa. :baffled:
    ඔහොම සීන් එකක් තියනව මචන් යුඇස් උන්ගේ. ඒකත් මම එක පාරක් කරලා තියෙනවා. අයර්ලන්ඩ්වල ඩබ්ලින් එයාපොට් එකේ තියෙනව මචන්, යුඇස් ඉමිග්‍රේශන් ක්ලියරින් එකක්. එකට කියන්නේ ප්‍රී ක්ලියරින් කියලා. ඒ වගේ එවා 7ක්ද කොහෙද ලොකේ තියනවලු. ඒ කියන්නේ ඩබ්ලින් එයාර්පොට් එකෙන් අපිට පුලුවන් යුඇස් බවුන්ඩ් ෆ්ලයිට් එකකට නගින්න කලින්ම යුඇස් ඉමිග්‍රේශ්න් ක්ලියර් කරන්න. ඒ කියන්නේ ඒ කවුන්ටරේ පාස් උනා කියන්නේ අපි යුඇස් ඇතුලු උනා සමානයි ඩබ්ලින් එයාර්පොට් එකෙන්ම අයර්ලන්ඩ්වල ඉදන්ම. ඊට පස්සේ ආයේ යුඇස් බැස්සම ඉමිග්‍රේශ් ක්ලියර් කරන්න ඔනා නැ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එල බන්... මට මතක තිබ්බෙ canadian resident තියනවනම් usa transit වෙන්න පුලුවන් කියල... මම system එකේ බලන්නම්...
    රෙසිඩන්ට් බැ මචන්. මීට අවුරුදු 2-3කට කලින් ඔය කට්ට මම කැවා. වයිෆ්ට පුලුවන් උනා මට බැරි උනා. ලන්කාවේ පස්පොට් එක වීස වෙවියර් එකේ නැ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ekko turkish ganin. flight 2i. naththan Qatar/srilankan(DOHA)->qatar/british(LONDON)->british airways(talin)

    mama nam hithanne turkish eke yana eka labai. anika flight 2i
    Ow eka thamai bn. Turkish or KLM thamai ganna wenne.
    Man thama fly karala thiyenne 2 parak hinda wadiya experience ekakuth na.
    Eka hinda shape eke eka carrier kenek gen tickets gaththa nam lesii.:yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    රෙසිඩන්ට් බැ මචන්. මීට අවුරුදු 2-3කට කලින් ඔය කට්ට මම කැවා. වයිෆ්ට පුලුවන් උනා මට බැරි උනා. ලන්කාවේ පස්පොට් එක වීස වෙවියර් එකේ නැ.

    Ape passport eka ithin ammo kiyala wadak na. :rofl::rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ape passport eka ithin ammo kiyala wadak na. :rofl::rofl:
    ඔව් බන්. මේ ලගදි මට මොල්ඩිව්ස් එකෙක් හම්බුනා. යකඩො ඌට තියනව සැහෙන්න විසා වේවියර් කන්ට්‍රි. ඉන්ග්ලන්ඩුත් තියනවලු. මාර සීන් එක ඒක.

    අපේ උන් කුපාඩි වැඩ කරන නිසා ආසියාවෙවත් අපිට නැත්තේ. අද කටාර් උන් ගොඩක් කන්ට්‍රීස්වලට වීසා ෆ්‍රී දීලා. ලන්කාව තියනවද දන්නේ නැ.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රෙසිඩන්ට් බැ මචන්. මීට අවුරුදු 2-3කට කලින් ඔය කට්ට මම කැවා. වයිෆ්ට පුලුවන් උනා මට බැරි උනා. ලන්කාවේ පස්පොට් එක වීස වෙවියර් එකේ නැ.

    ela ela