Video Converter උදව්

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    අඩෝ films සිංහල subtitles එක්ක TV එකේ බලන්න file එක convert කරන්න එපැයි මම Wondershare Video Converter Ultimate
    a553e63d804309b5519253f1cf436595.jpg
    එකෙන් Convert කලා සිංහල subtitles එක්ක Convert කලාට පස්සේ subtitles අමුතු විදිහකට නේ බන් පෙන්නන්නේ දන්නා උන් කියහල්ලා කෝ මේක හදා ගන්නේ කොහොමද කියලා උබලා දන්නා හොද Video Converter කියහල්ලාකො
    :(:(
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කොම්බුව අකුරට පස්සෙ වැටෙන්නෙ නේද?
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    කොම්බුව අකුරට පස්සෙ වැටෙන්නෙ නේද?

    ඔව් බන් එකනේ case එක wondershare video converter එකේ සුපිරියට convert වෙනවා sub තමා අවුල
    :yes::yes:
     

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    800mb mkv film ඒකක්.sub දාල mkv වලටම convert කරහම 1.5gb වගේ වැඩි වේනවනේ.