ඩීල්දාස_මහින්ද_ලගට?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,579
    13,208
    113
    පෙරනිමිති තමයි මේ ලොරි ටෝක් වලින් පෙනෙන්නේ

    ’හම්බන්තොට වරාය ආපසු අරන් මිසක් පස්ස බලන්නේ නෑ’ - ඇමැති විජයදාස
    (ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්)

    හම්බන්තොට වරාය මහජන දේපළක් වන හෙයින් එය චීන සමාගමකට විකිණීම සම්පූර්ණයෙන්ම වැරදි ක‍්‍රියාවක් බවත් එය නැවත කෙසේ හෝ ජනතාව අතට පත්කර මිස ආපසු නොබලන බවත් අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

    ඉතිහාසය පුරාම දුෂණයට විරුද්ධව සටන් කළ තමා ඒ මගින් රුපියල් බිලියන දාහකට වඩා ජනතාවට යළි අත්පත් කර දුන් බව කී ඇමැතිවරයා ශ්‍රී ලංගම, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, ලිට්රෝ ගෑස් සමාගම ආදී ජනතාව සතු සම්පත් යළිත් ජනතාවටම දිනා දීමට තමාට හැකි වූ බව ද කීවේය.

    චීනය හම්බන්තොට වරාය බදු ගැනීම ලෝක දේශපාලන බල අරගලයේ එක් තීරණාත්මක සංධිස්ථානයක් බවත් ඒ හේතුවෙන් ඉන්දියාව ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉල්ලා සිටින බවත් ඇමැතිවරයා පැවැසීය.

    කොළඹ වරාය එන නැව්වලින් සියයට 89ක්ම ප‍්‍රතිඅපනයනයට එන නැව් බවත් හම්බන්තොට වරාය දියුණූ කළ පසු මුහුදු සැතපුම් 400ක් පසුකර එම නැව් කොළඹ වරායට නොඑන බවත් කී ඇමැතිවරයා එමගින් චීන සමාගම පොහොසත් වී කොළඹ වරාය පිහිනුම් තටාකයක් බවට පත්වනු ඇතැයි ද කියා සිටියේය.

    දුෂණයට එරෙහිව සටන් කිරීමේ දී ආණ්ඩුව තුළ සිටීම හෝ නොසිටීම තමාට ප‍්‍රශ්නයක් නොවන බව අතීතයේ දී ඔප්පු කර ඇති බවත් අපේ රටේ සම්පත් හා ශ‍්‍රමය සූරාකන චීනයේ නව ධනපති ක‍්‍රමයට එරෙහිව තම සටන නොනවත්වා ගෙන යන බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp කුක්කො කික්කියෙ කාකොටා ගන්ඩ පටාන් අරන්...:cool::cool::cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී පිරිසක් සැරසෙති.

    මේ සඳහා ඉදිරිපත්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු අද (අගෝස්තු 10) අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී ඒ පිළිබඳව දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් බීබීසී සිංහල සේවයට පැවසීය.

    පසුගිය කාලයේ දුෂණ හා වංචා පිළිබඳව ක්‍රියාත්මකවන පරීක්ෂණවලට අදාළ නඩු විභාග කඩිනම්වීම වැළැක්වීමට කටයුතු කිරීම හා කැබිනට් සාමුහිකත්වය කඩ කර කටයුතු කිරීම වැනි හේතු නිසා මෙසේ අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඔහොම යන්....:cool::cool:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පෙරනිමිති තමයි මේ ලොරි ටෝක් වලින් පෙනෙන්නේ

    ’හම්බන්තොට වරාය ආපසු අරන් මිසක් පස්ස බලන්නේ නෑ’ - ඇමැති විජයදාස
    (ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්)

    හම්බන්තොට වරාය මහජන දේපළක් වන හෙයින් එය චීන සමාගමකට විකිණීම සම්පූර්ණයෙන්ම වැරදි ක‍්‍රියාවක් බවත් එය නැවත කෙසේ හෝ ජනතාව අතට පත්කර මිස ආපසු නොබලන බවත් අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

    ඉතිහාසය පුරාම දුෂණයට විරුද්ධව සටන් කළ තමා ඒ මගින් රුපියල් බිලියන දාහකට වඩා ජනතාවට යළි අත්පත් කර දුන් බව කී ඇමැතිවරයා ශ්‍රී ලංගම, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, ලිට්රෝ ගෑස් සමාගම ආදී ජනතාව සතු සම්පත් යළිත් ජනතාවටම දිනා දීමට තමාට හැකි වූ බව ද කීවේය.

    චීනය හම්බන්තොට වරාය බදු ගැනීම ලෝක දේශපාලන බල අරගලයේ එක් තීරණාත්මක සංධිස්ථානයක් බවත් ඒ හේතුවෙන් ඉන්දියාව ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉල්ලා සිටින බවත් ඇමැතිවරයා පැවැසීය.

    කොළඹ වරාය එන නැව්වලින් සියයට 89ක්ම ප‍්‍රතිඅපනයනයට එන නැව් බවත් හම්බන්තොට වරාය දියුණූ කළ පසු මුහුදු සැතපුම් 400ක් පසුකර එම නැව් කොළඹ වරායට නොඑන බවත් කී ඇමැතිවරයා එමගින් චීන සමාගම පොහොසත් වී කොළඹ වරාය පිහිනුම් තටාකයක් බවට පත්වනු ඇතැයි ද කියා සිටියේය.

    දුෂණයට එරෙහිව සටන් කිරීමේ දී ආණ්ඩුව තුළ සිටීම හෝ නොසිටීම තමාට ප‍්‍රශ්නයක් නොවන බව අතීතයේ දී ඔප්පු කර ඇති බවත් අපේ රටේ සම්පත් හා ශ‍්‍රමය සූරාකන චීනයේ නව ධනපති ක‍්‍රමයට එරෙහිව තම සටන නොනවත්වා ගෙන යන බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

    මහින්ද බේබද්දා කණ පැලෙන්න පාරක් ගහලත් තවත් ඕකට ලැජ්ජ නැහැනේ.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    රවි පමණක් අත්හැරියට ......................ඇමතිකම
    දූෂණ චෝදනා එමගින් නොවේ .....................නිම
    හෙලිකොට බැඳුම්කරයේ මුලු .................කතාවම
    බැටදෙමු වැරදිකරු වන හැම ..................එකාටම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද බේබද්දා කණ පැලෙන්න පාරක් ගහලත් තවත් ඕකට ලැජ්ජ නැහැනේ.

    ඒකනෙ ඒකනෙ...ඒක නිසා දෝසාබියෝගයක් ගෙනල්ල විජේදාසව පන්නමු....:yes::yes::yes::yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මට පුපෙනුත් හිනායනවා මෙව්වට .,...:lol::lol:

    වහල්ලුන්ගේ අදෝනා ..

    රවීගේ හොරකම අතේ මාට්ටු වෙලා පොනිල ඔකේ කොටස්කාරයක් කියල ඔප්පු වෙලා ඉවරයි ඔයි :lol::lol:

    මු දැන් මිස්ටර් ක්ලීන් නෙමේ මිස්ටර් සෙන්ට්‍රල් බෑන්ක් :lol::lol:

    හෙළුව පෙනිලා ඉවරයි .සරමකින් වහන්න ඕන හෙළුව ලේන්සුවකින් වහන්න බැ :lol::lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,579
    13,208
    113
    මහින්ද බේබද්දා කණ පැලෙන්න පාරක් ගහලත් තවත් ඕකට ලැජ්ජ නැහැනේ.

    මහින්ද කුනුවෙන්න බීපු වෙලාවට සතෙක් වගේලු
    ගුටි කපු ලිස්ට් එකේ තව ගොඩක් අය ඉන්නවා
    පොලිසියේ අනුර සේනානායක පවා
    අර පොඩි අතුල කියන එකත් අරලිය ගහ මන්දිරයේම වලපල්ලට ගියේ ඔය පාරක් කළා තමයි . ඒවාට නඩුත් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    20750751_10207745701759385_373565770_n.png
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,579
    13,208
    113
    :yes::yes: දැන් අවර පදමට ගිහින් තියෙන්නෙ..

    එරෝසන් උබත් කැමති නැද්ද මහින්ද ලොක්කගේ පාරක් කන්න
    හොදට හවස් වෙච්ච වෙලාවක මිරිහාන පැත්තේ ගෙදරට පලයන්
    සාමාන්යෙන් රැ 9 පස්සේ කුණුවෙන්න බිලා ඉන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝසන් උබත් කැමති නැද්ද මහින්ද ලොක්කගේ පාරක් කන්න
    හොදට හවස් වෙච්ච වෙලාවක මිරිහාන පැත්තේ ගෙදරට පලයන්
    සාමාන්යෙන් රැ 9 පස්සේ කුණුවෙන්න බිලා ඉන්නේ

    9 පස්සෙ බීල ඉන්නව කියල උබ දන්නෙ කොහොමද උබ ගියා නේද....:lol::lol:
     
    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    එරෝසන් උබත් කැමති නැද්ද මහින්ද ලොක්කගේ පාරක් කන්න
    හොදට හවස් වෙච්ච වෙලාවක මිරිහාන පැත්තේ ගෙදරට පලයන්
    සාමාන්යෙන් රැ 9 පස්සේ කුණුවෙන්න බිලා ඉන්නේ

    උඹ ම‍ොකටද වෙලාව බල බල ඉන්න‍ෙ අගමැති හම්බවෙන්න පලයංකෝ ඕන වෙලාවක
    ඕක කරගන්න පුළුවන්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහින්ද කුනුවෙන්න බීපු වෙලාවට සතෙක් වගේලු
    ගුටි කපු ලිස්ට් එකේ තව ගොඩක් අය ඉන්නවා
    පොලිසියේ අනුර සේනානායක පවා
    අර පොඩි අතුල කියන එකත් අරලිය ගහ මන්දිරයේම වලපල්ලට ගියේ ඔය පාරක් කළා තමයි . ඒවාට නඩුත් නෑ

    බටලන්ද තරම් දරුණු නැතුව ඇති මයේ හිතේ :confused:
     
    :lol: