මොකද්ද බන් මේ විජේදාස රාජපක්ශගෙ කේස් එක?
ඇයි ඌ මරාව protect කරනව කියන්නෙ?
ඇයි ඌව මේ ආණ්ඩුවෙන් එලවන්න බැරි?
මොකද්ද මෙතන තියන සමකෝනී ත්‍රිකෝනය??
දන්න කෙනෙක් කියපල්ල බලන්න.
බීලා ඉන්න දවසක විජේදාසට කණ පුපුරන්න ගහලා.තව විස්තර කියනවා බලපන්.


ටිවී එකේ වාද විවාද වලට ඇවිත් මහින්දලගේ හොරකම් වංචා දූශන සේරම එලි කරලා ආණ්ඩුව පෙරලුවා. මෛත්‍රීට ජනාධිපතිකම ලැබුනා, රනිල්ට අගමැතිකම ලැබුනා විජේදාසට මොනාද ලැබුනේ. ඇමතිකමක් අරන් මොනා කරන්නද. මිනිහා ඉතින් කොහොමත් නීතිඥයානේ. දෙපැත්ත කොටවලා දෙපැත්තෙන්ම කන එක ඌට අලුත් දෙයක් නෙවේ. ඒ නිසා පොරගේ ඇමති කමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් අලුත් කලාවක් හොයා ගත්තා. ඒ තමයි හොරුන්ව සුදනන් කිරීමේ ජාතික ව්‍යාපාරය. ඇවන්ට් ගාඩ් වලින් පොරට සෑහෙන්න සැලකුවා. ඌට කෙල වෙලා නෑ. ඌ ගොඩ බන්.


මේකේ කියනවා ඔක්කොම.මහින්දයා අමු බේබද්දලු.බිව්වට පස්සේ මහා කඩප්පුලියෙක්ලුබීලා ඉන්න දවසක විජේදාසට කණ පුපුරන්න ගහලා.තව විස්තර කියනවා බලපන්.
![]()

බේබදු මහින්දගේ මතට තිත මතක් උනා..



ඇවන්ගාඩ් වලින් හම්බුනානම් ඔප්පු කරන්ඩ එපැයි දෙයියනේ...උබල ඔක්කොම කටින් බතලනෙ බන්...කට ඇරියොත් ගිරවු වගේ කියවනව ඇහින් දැක්ක වගේ...කොහොදෙ ඔප්පු කරේ ඇහුවම බල්ලො වගේ මාරු වෙන්වා...මොන ජාතියෙ ජීවිතද බන් මේ....![]()



බේබදු මහින්දගේ මතට තිත මතක් උනා..
ඇවන්ගාඩ් වලින් හම්බුනානම් ඔප්පු කරන්ඩ එපැයි දෙයියනේ...උබල ඔක්කොම කටින් බතලනෙ බන්...කට ඇරියොත් ගිරවු වගේ කියවනව ඇහින් දැක්ක වගේ...කොහොදෙ ඔප්පු කරේ ඇහුවම බල්ලො වගේ මාරු වෙන්වා...මොන ජාතියෙ ජීවිතද බන් මේ....![]()


නෑ මහින්ද රට පිරිත් කියල නිදාගන්නවා බොන්නේ නෑබේබදු මහින්දගේ මතට තිත මතක් උනා..
ඉතින් මෛත්‍රී පොන්නයත් මතින් තොර රටක් හැදුවද
බොරුවට අඩාගෙන ආවේ මට අරක කරන්න දුන්නෙ නෑ මේක කරන්න දුන්නෙ නෑ කියගෙන
කැරි වේස මෛත්‍රීපාල සිරිසේන පොන්නයා

ඉතින් රනිල් රවී හොරකන් කරානම් ඔප්පු කරපන්කො .බොරුවට එලකිරියෙ බෙරිහන් දෙන්නෙ
ඔය ඔප්පු වෙලා තියෙන්නෙ...ආයෙ මොනාද කියවන්නෙ... බල්ලවගේ ගෙදර ගියෙ...තව තියෙන්නෙ කුඩුවට දාන එක...ඒක උබලගෙ පාන්ඩුවෙන් නොකරොත් 2020 කූඩු තමා..



විජේදාසලා බබ්බු නෙවේ බන්. උන්ට ගහන්න ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ![]()