විජේදාස රාජපක්ශගෙ කේස් එක?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    විජේදාස රාජපක්ශගෙ කේස් එක?

    මොකද්ද බන් මේ විජේදාස රාජපක්ශගෙ කේස් එක?

    ඇයි ඌ මරාව protect කරනව කියන්නෙ?

    ඇයි ඌව මේ ආණ්ඩුවෙන් එලවන්න බැරි?

    මොකද්ද මෙතන තියන සමකෝනී ත්‍රිකෝනය??

    දන්න කෙනෙක් කියපල්ල බලන්න.​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත කතාවෙ මහින්ද නැ..එහෙම එකක් නෙමේ වෙලා තියෙන්නෙ...

    රවියට අයින් වෙන්ඩ උනේ විජේදාස නිසා...නිතිපති දෙපාර්තමේන්තුව ලස්සනට රාජකාරි කරා කොන්ද කෙලින් තියාගෙන...ඒක රටම දන්නවනෙ, ඒක නිසා රවීට යන්ඩත් උනා...ඔය බැදුම්කරේ මීලග ලිස්ට් එකේ ඉන්න මලික් සමරවික්‍රම,කබීර් හශීම් සහ අගමැති රනිල්...ඔය සෙට් එකත් බැදුම්කර කොමිසම ඉස්සරහට ගෙනත් නිතිපති දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කරපු ගමන්....රවිට උන දේ අනික ඔය රනිල්, මලික් සහ කබීර්ලට වෙනව....ආන්න ඒක නතර කරගන්ඩයි...මහින්දව පෙන්නල විජේදාසව එලවන්ඩ හදන්නෙ...
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,943
    40,786
    113
    ටිවී එකේ වාද විවාද වලට ඇවිත් මහින්දලගේ හොරකම් වංචා දූශන සේරම එලි කරලා ආණ්ඩුව පෙරලුවා. මෛත්‍රීට ජනාධිපතිකම ලැබුනා, රනිල්ට අගමැතිකම ලැබුනා විජේදාසට මොනාද ලැබුනේ. ඇමතිකමක් අරන් මොනා කරන්නද. මිනිහා ඉතින් කොහොමත් නීතිඥයානේ. දෙපැත්ත කොටවලා දෙපැත්තෙන්ම කන එක ඌට අලුත් දෙයක් නෙවේ. ඒ නිසා පොරගේ ඇමති කමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් අලුත් කලාවක් හොයා ගත්තා. ඒ තමයි හොරුන්ව සුදනන් කිරීමේ ජාතික ව්‍යාපාරය. ඇවන්ට් ගාඩ් වලින් පොරට සෑහෙන්න සැලකුවා. ඌට කෙල වෙලා නෑ. ඌ ගොඩ බන්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොකද්ද බන් මේ විජේදාස රාජපක්ශගෙ කේස් එක?

    ඇයි ඌ මරාව protect කරනව කියන්නෙ?

    ඇයි ඌව මේ ආණ්ඩුවෙන් එලවන්න බැරි?

    මොකද්ද මෙතන තියන සමකෝනී ත්‍රිකෝනය??

    දන්න කෙනෙක් කියපල්ල බලන්න.​

    මේකේ කියනවා ඔක්කොම.මහින්දයා අමු බේබද්දලු.බිව්වට පස්සේ මහා කඩප්පුලියෙක්ලු:lol:බීලා ඉන්න දවසක විජේදාසට කණ පුපුරන්න ගහලා.තව විස්තර කියනවා බලපන්.:lol::lol::lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටිවී එකේ වාද විවාද වලට ඇවිත් මහින්දලගේ හොරකම් වංචා දූශන සේරම එලි කරලා ආණ්ඩුව පෙරලුවා. මෛත්‍රීට ජනාධිපතිකම ලැබුනා, රනිල්ට අගමැතිකම ලැබුනා විජේදාසට මොනාද ලැබුනේ. ඇමතිකමක් අරන් මොනා කරන්නද. මිනිහා ඉතින් කොහොමත් නීතිඥයානේ. දෙපැත්ත කොටවලා දෙපැත්තෙන්ම කන එක ඌට අලුත් දෙයක් නෙවේ. ඒ නිසා පොරගේ ඇමති කමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් අලුත් කලාවක් හොයා ගත්තා. ඒ තමයි හොරුන්ව සුදනන් කිරීමේ ජාතික ව්‍යාපාරය. ඇවන්ට් ගාඩ් වලින් පොරට සෑහෙන්න සැලකුවා. ඌට කෙල වෙලා නෑ. ඌ ගොඩ බන්.

    ඇවන්ගාඩ් වලින් හම්බුනානම් ඔප්පු කරන්ඩ එපැයි දෙයියනේ...උබල ඔක්කොම කටින් බතලනෙ බන්...කට ඇරියොත් ගිරවු වගේ කියවනව ඇහින් දැක්ක වගේ...කොහොදෙ ඔප්පු කරේ ඇහුවම බල්ලො වගේ මාරු වෙන්වා...මොන ජාතියෙ ජීවිතද බන් මේ....:confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකේ කියනවා ඔක්කොම.මහින්දයා අමු බේබද්දලු.බිව්වට පස්සේ මහා කඩප්පුලියෙක්ලු:lol:බීලා ඉන්න දවසක විජේදාසට කණ පුපුරන්න ගහලා.තව විස්තර කියනවා බලපන්.:lol::lol::lol:

    ඔය ගහපු වෙලාවෙ ඔය මනුස්සය මහින්ද ගාව ඉදල ඇහින් දැකල තියෙනව....:yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇවන්ගාඩ් වලින් හම්බුනානම් ඔප්පු කරන්ඩ එපැයි දෙයියනේ...උබල ඔක්කොම කටින් බතලනෙ බන්...කට ඇරියොත් ගිරවු වගේ කියවනව ඇහින් දැක්ක වගේ...කොහොදෙ ඔප්පු කරේ ඇහුවම බල්ලො වගේ මාරු වෙන්වා...මොන ජාතියෙ ජීවිතද බන් මේ....:confused::confused:

    ඉතින් රනිල් රවී හොරකන් කරානම් ඔප්පු කරපන්කො .බොරුවට එලකිරියෙ බෙරිහන් දෙන්නෙ :D:D:D
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    බේබදු මහින්දගේ මතට තිත මතක් උනා..:lol:

    ඉතින් මෛත්‍රී පොන්නයත් මතින් තොර රටක් හැදුවද
    බොරුවට අඩාගෙන ආවේ මට අරක කරන්න දුන්නෙ නෑ මේක කරන්න දුන්නෙ නෑ කියගෙන
    කැරි වේස මෛත්‍රීපාල සිරිසේන පොන්නයා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,943
    40,786
    113
    ඇවන්ගාඩ් වලින් හම්බුනානම් ඔප්පු කරන්ඩ එපැයි දෙයියනේ...උබල ඔක්කොම කටින් බතලනෙ බන්...කට ඇරියොත් ගිරවු වගේ කියවනව ඇහින් දැක්ක වගේ...කොහොදෙ ඔප්පු කරේ ඇහුවම බල්ලො වගේ මාරු වෙන්වා...මොන ජාතියෙ ජීවිතද බන් මේ....:confused::confused:

    විජේදාසලා බබ්බු නෙවේ බන්. උන්ට ගහන්න ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ:lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉතින් මෛත්‍රී පොන්නයත් මතින් තොර රටක් හැදුවද
    බොරුවට අඩාගෙන ආවේ මට අරක කරන්න දුන්නෙ නෑ මේක කරන්න දුන්නෙ නෑ කියගෙන
    කැරි වේස මෛත්‍රීපාල සිරිසේන පොන්නයා

    රනිල කරන හැම වැරද්දටම පලි මහින්ද. මුත් මහින්දගේ හොර ෂොට් එකක්ද කොහෙද.. කරන වැරදි වහගන්න මහින්ද ගැන කියෝනවා. සමලිංගික මංගලය කිව්වේ පෝය දවසෙත් බාර් අරිනවා කියල.. තිතට මත වෙන්න ඇති :angry:
     
    • Like
    Reactions: HKavinda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් රනිල් රවී හොරකන් කරානම් ඔප්පු කරපන්කො .බොරුවට එලකිරියෙ බෙරිහන් දෙන්නෙ :D:D:D

    ඔය ඔප්පු වෙලා තියෙන්නෙ...ආයෙ මොනාද කියවන්නෙ... බල්ලවගේ ගෙදර ගියෙ...තව තියෙන්නෙ කුඩුවට දාන එක...ඒක උබලගෙ පාන්ඩුවෙන් නොකරොත් 2020 කූඩු තමා..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය ඔප්පු වෙලා තියෙන්නෙ...ආයෙ මොනාද කියවන්නෙ... බල්ලවගේ ගෙදර ගියෙ...තව තියෙන්නෙ කුඩුවට දාන එක...ඒක උබලගෙ පාන්ඩුවෙන් නොකරොත් 2020 කූඩු තමා..

    මට පොඩ්ඩක් පෙන්නන්න ඔප්පු වෙච්ච තැනක් . තාම පරීක්ශන කරනව කියලනෙ කිව්වෙ .කව්ද ඔප්පු වෙලා කිව්වෙ කොතනදිද:confused::confused::confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විජේදාසලා බබ්බු නෙවේ බන්. උන්ට ගහන්න ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ:lol::lol:

    ඌ බබාද නැද්ද කියලනම් දන්නෙ නැ...කියන දෙයක් පදනම් ඇතුව කියපන් කට්න් බතල හිටවන්නෙ නැතුව...රවියට කෙල උනා වගේ මලික්ටයි,කබීර්ටයි..අගමැති රනිලටයි නොවෙන්ඩනෙ බන් විජේදාස එලවන්ඩ හදන්නෙ...උබල වගේ unp කික්කියො පල් හොරුන්ට කඩේ යන්ව ලැජ්ජයි බන් ලැජ්ජයි...