Ubala Muwa mas saha Hawo mas kala thiyanwada?

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,849
    694
    113
    දත් තියන කාලේ මස් කාපියව්. හැලුනම බනක් බාවනාවක් කොරන්න බැරුවයැ..

    අන්නේකය් පුළුවන් කාලේ කන්න ඕන සිංහලය එහෙමය්
     
    • Like
    Reactions: charitha.123

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හුගක්ම අපෙ පැත්තේ ෆර්මසි වල අයයි රෙස්ටුරන් වල අය තමයි ගෙනියන්නේ...මොනවත් නෑ කෝල් කරන්න විතරයි තියෙන්නෙ මස් කරලා... 400ට අරගෙන උන් 600ට වගෙ දෙනවා... පොලීසියට නම් ඉතින් නිකන්..:oo::oo:
    කැන්ඩි නම් බඩු ශුවර්. කැලැ කොලම කන උන්නේ. ආයේ අවුලක් නැ. ගිය අවුරුද්දේ එකෙක් මට ගෙනත් දුන්නා. ඌත් අර්මි එකෙක් මාර්ගයෙන් ගත්තා කිව්වේ. උබලගේ බඩුද දන්නෙත් නැ.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    apo make inne maha paw karayone kiyana Lassana mun dadayame giye ne kiyala :confused::dull:

    අනේ පල උපාසක යන්න....:angry::angry: තොපිලට ඩෙංගු ඩෙංගු කිය කිය මදුරුවෝ මරන්න හොදයි... අනික මාළුත් දඩයම් කරලා තමයි අල්ලන්නේ ...හැට්ටේ...:growl::growl:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ලගදි මහියන්ගනෙන් හැරිලා ජපන් පාලම පාරේ යනකොට විල්ගමුව කියලා හරියක් සෙට් වෙනවා. එහේ වකුගඩු ලෙඩ එහෙම සැහෙන්න. බොන්න වතුරත් නැ. ඔහේ ඉන්නවා බඩු.. වලි ඌරො තඩි සයිස්. වකුගඩු කේස් හින්දා ගත්තේ නැ. ඔකුන්ගෙත් කවුද දන්නේ ආසනික් ඩිපොසිට්ද කියලා.

    අහ්හ්...ඒ පැත්තේ ගෝන්නූ, ඌරෝ, සෙබඩ කබල්ලෑවෝ ඔක්කම ඉන්නවනේ.....උන් නම් ඉතින් තුවක්කු වලින් තමයි ගේම දෙන්නේ....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අහ්හ්...ඒ පැත්තේ ගෝන්නූ, ඌරෝ, සෙබඩ කබල්ලෑවෝ ඔක්කම ඉන්නවනේ.....උන් නම් ඉතින් තුවක්කු වලින් තමයි ගේම දෙන්නේ....
    එහේ පොලිසිය වනජීවී එක කැලැ ඔෆිසරයො. ඔක්කොම වැඩේට සපොට්. අනික ගොවිතැන් පාලු කරනවනේ. ඒ නිසා ලොකු කේස් එකක් නැ පොලිසියෙනුත්. ඒ මිනිස්සුන්ට ඉතින් ආදායම් මාර්ගයක් නැනේ.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    කැන්ඩි නම් බඩු ශුවර්. කැලැ කොලම කන උන්නේ. ආයේ අවුලක් නැ. ගිය අවුරුද්දේ එකෙක් මට ගෙනත් දුන්නා. ඌත් අර්මි එකෙක් මාර්ගයෙන් ගත්තා කිව්වේ. උබලගේ බඩුද දන්නෙත් නැ.

    අහ්හ්...වෙන්න ඇති...මේ පැත්තේ මිනිස්සු ගානක් හොයා ගන්නවා ඔය වැඩෙන්...ගානක් කියන්නේ සමහරු ෆුල් ටයිම් ඔය වැඩේ තමයි...මාසෙට 200000ක් විතර හොයන උනුත් ඉන්නවා...එච්චර මරලත් ඌරොන්ගේ නම් අඩුවක් නෑ....ඒ මදිවට උන් දැන් හෙන කපටි වෙලා ඉනේ...ඉස්සර දෙන්නා තුන්දෙනා එකපාර වදිනවා...දැන් එකයි..බොහොම කලාතුරකින් 2ක් වගේ වදිනවා...එහෙම වෙන්නෙත් ඉදින් වැස්සක් හරි පොඩි පින්නක් හරි ගියොත් පාන්දරට...අනික දාන ඇමත් නෑ වැදුන ඌරෙකුත් නෑ...:rofl::rofl:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    එහේ පොලිසිය වනජීවී එක කැලැ ඔෆිසරයො. ඔක්කොම වැඩේට සපොට්. අනික ගොවිතැන් පාලු කරනවනේ. ඒ නිසා ලොකු කේස් එකක් නැ පොලිසියෙනුත්. ඒ මිනිස්සුන්ට ඉතින් ආදායම් මාර්ගයක් නැනේ.

    :yes::yes::yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අහ්හ්...වෙන්න ඇති...මේ පැත්තේ මිනිස්සු ගානක් හොයා ගන්නවා ඔය වැඩෙන්...ගානක් කියන්නේ සමහරු ෆුල් ටයිම් ඔය වැඩේ තමයි...මාසෙට 200000ක් විතර හොයන උනුත් ඉන්නවා...එච්චර මරලත් ඌරොන්ගේ නම් අඩුවක් නෑ....ඒ මදිවට උන් දැන් හෙන කපටි වෙලා ඉනේ...ඉස්සර දෙන්නා තුන්දෙනා එකපාර වදිනවා...දැන් එකයි..බොහොම කලාතුරකින් 2ක් වගේ වදිනවා...එහෙම වෙන්නෙත් ඉදින් වැස්සක් හරි පොඩි පින්නක් හරි ගියොත් පාන්දරට...අනික දාන ඇමත් නෑ වැදුන ඌරෙකුත් නෑ...:rofl::rofl:
    ඔකුන්ව ඔහොම හරි මැරුවේ නැත්තම් ඉන්න හම්බ වෙන්නේ නැ. පුදුමවිදියට ඉන්නවා. සමහර උන් වැලට රැට පාර දිගේ යනවා. ඇගේ හැප්පුනොත් අපි මැරෙන සයිස්.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අනේ පල උපාසක යන්න....:angry::angry: තොපිලට ඩෙංගු ඩෙංගු කිය කිය මදුරුවෝ මරන්න හොදයි... අනික මාළුත් දඩයම් කරලා තමයි අල්ලන්නේ ...හැට්ටේ...:growl::growl:

    uba dakkada man maduruwo maranwa. Pawe adinawa dannethi harakta mona banda ban ubalata uruma apayata uba palayan kohmada ubalawage mithya dushtikayo thawa kalpa ganawakath athi duk vidinnna :yes:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඔකුන්ව ඔහොම හරි මැරුවේ නැත්තම් ඉන්න හම්බ වෙන්නේ නැ. පුදුමවිදියට ඉන්නවා. සමහර උන් වැලට රැට පාර දිගේ යනවා. ඇගේ හැප්පුනොත් අපි මැරෙන සයිස්.

    ඔව් බං...උන් ඉන්න 50ක් 60ක් රැලව වල..දුවනකොට ඉඩම් පෙරලන් දුවන්නේ...මේ පැත්තේ බල්ලොන්ට නම් ඌරොන්ගෙන් සැහෙන්න අපලයි..මැරෙන්න ගහනවා...
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    uba dakkada man maduruwo maranwa. Pawe adinawa dannethi harakta mona banda ban ubalata uruma apayata uba palayan kohmada ubalawage mithya dushtikayo thawa kalpa ganawakath athi duk vidinnna :yes:

    හරි හරි...උඹ එහෙනම් රහත් වෙයන්කෝ මේ ආත්මේ...අපි නිරයට ගිහින් ටුවර් එකක් දාලා එන්නම්...අනේ නිකන් ඉදින්...:angry::angry: මේවා සංසාරෙ පුරුදු බොලව්...:P:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හරි හරි...උඹ එහෙනම් රහත් වෙයන්කෝ මේ ආත්මේ...අපි නිරයට ගිහින් ටුවර් එකක් දාලා එන්නම්...අනේ නිකන් ඉදින්...:angry::angry: මේවා සංසාරෙ පුරුදු බොලව්...:P:P
    මට නම් නිවන් යන්න හදිස්සියක් නැ. හදිස්සි උන් පලයල්ලකො. අපි හිමීට එන්නම්.. නැද්ද මචා..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    මුව මස් වල අමුතු ගදක් රහක් තියෙනවා. මට එච්චර ඇල්ලුවේ නැහැ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,666
    4,518
    113
    ඔව් බං...දැන් අවුරුදු දෙකකට කලින් කොටු පනින්න ගිය 2ක් කරන්ට් වැදිලා මැරුනා එහා ගමේ...:P:P අපේ ගෙදර කරන්ට් එක දානවා කියලා මිනිස්සු දන්නවා ඒ නිසා ගනක් නෑ...:yes::yes: නිකන් හම්බෙන ඒවනේ...අනික කල්ල මරේ...දැන් 400යි අපි දෙන්නෙ කිලෝ එක...70ක 80ක එකෙක් වැදුනොත් ඉතින් ගොඩ තමයි...

    Uba koheda inne ? Mama mehe idan thakahaniyak kadana gihila kg 1100 ganne
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මට නම් නිවන් යන්න හදිස්සියක් නැ. හදිස්සි උන් පලයල්ලකො. අපි හිමීට එන්නම්.. නැද්ද මචා..

    කියලා වැඩක් නෑ...මුංට පිස්සු බං...උන් ඉන්න විදිහට ඉන්නේ නැතුව මගුලක් කියන්න එනවා...:angry::angry: මස් කන උන කයි කන් නැති උන් පාඩුවේ හිටියනම් හරිනේ...:frown::frown:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කියලා වැඩක් නෑ...මුංට පිස්සු බං...උන් ඉන්න විදිහට ඉන්නේ නැතුව මගුලක් කියන්න එනවා...:angry::angry: මස් කන උන කයි කන් නැති උන් පාඩුවේ හිටියනම් හරිනේ...:frown::frown:
    ආලපාලු කරන උන් අල්ලලා මස් කරාම මක් වෙනවද බන්.. අපි අලි ඇත්තු මැරුවේ නැනේ දල ගන්න.
     
    • Like
    Reactions: charitha.123

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ආලපාලු කරන උන් අල්ලලා මස් කරාම මක් වෙනවද බන්.. අපි අලි ඇත්තු මැරුවේ නැනේ දල ගන්න.

    අනෙද කියන්නේ... මුන් ඔටාරගේ ලමයිවත් ද..??:oo::oo: