wena wikalpa monada bn thiyenne?ඔවා දාන්න එපා මචන්. ඔව තව අවුරුදු 4-5කින් තහනම්. මාකදුරේ ෆැක්ටරි එකත් වහලද වහන්නද කොහෙද රයිනො එකේ.. උලු ටිකක්ම ගන්න බලහන්. ඔය ඇස්බැස්ටොස් කුඩු හොද නැ.
Pol Athu hodai.![]()
සිරාවටම පොල් අතු තල් අතු මරු බන්. සීතල එහෙම තියෙනවා මරුවට. යටින් ෆොයිල් එක දාලා ටකරම් දාන්න තමා වෙන්නේ. ඒත් වැස්සට කනක් ඇහිලා ඉන්න බැ. තව රූෆින් ටයිල් එකක් තියනවා. ඒක බැලුවද?Pol Athu![]()
සිරාවටම පොල් අතු තල් අතු මරු බන්. සීතල එහෙම තියෙනවා මරුවට. යටින් ෆොයිල් එක දාලා ටකරම් දාන්න තමා වෙන්නේ. ඒත් වැස්සට කනක් ඇහිලා ඉන්න බැ. තව රූෆින් ටයිල් එකක් තියනවා. ඒක බැලුවද?


Slab eka nowatena kotasata bn, mulu getama slab eka watenne ne..Mama nam kiyanne Slab ekak daapan kiyala

බිත්ති කපරාරු කරල රබර් පේන්ට් එක ගැහුවා නම් හරි. වටේ පිටේ ගස්වල අතු එහෙම තිබ්බොත් කේස්. මැටි බිත්තියට නම් හරියන්නේ නැ සර්පයො එනවා.Raata nidiyan iddi udeta Nai Polongu ekka nagitinnath puluwan habai.![]()
Slab eka nowatena kotasata bn, mulu getama slab eka watenne ne..

Pol Athu daahanබිත්ති කපරාරු කරල රබර් පේන්ට් එක ගැහුවා නම් හරි. වටේ පිටේ ගස්වල අතු එහෙම තිබ්බොත් කේස්. මැටි බිත්තියට නම් හරියන්නේ නැ සර්පයො එනවා.
රෙස්ටුරන්ට්. පොඩි කබාන වලට නම් ශොක්.
බීච සයිඩ් එකේ එහෙම මරු ඉතින්.
