වහල සෙවිලි කිරීම......!!!

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වහල සෙවිලි කිරීම......!!!

    වහල සෙවිලි කිරීමට ගන්න ශීට් වලින් වඩා හොඳ වර්ගයේ එක මොකද්ද..?

    Ramco_Sheet.PNG
    asbestos-sheets.jpg

    • Like
    Reactions: kinkon

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔවා දාන්න එපා මචන්. ඔව තව අවුරුදු 4-5කින් තහනම්. මාකදුරේ ෆැක්ටරි එකත් වහලද වහන්නද කොහෙද රයිනො එකේ.. උලු ටිකක්ම ගන්න බලහන්. ඔය ඇස්බැස්ටොස් කුඩු හොද නැ.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔවා දාන්න එපා මචන්. ඔව තව අවුරුදු 4-5කින් තහනම්. මාකදුරේ ෆැක්ටරි එකත් වහලද වහන්නද කොහෙද රයිනො එකේ.. උලු ටිකක්ම ගන්න බලහන්. ඔය ඇස්බැස්ටොස් කුඩු හොද නැ.
    wena wikalpa monada bn thiyenne?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Pol Athu hodai. :P

    සිරාවටම පොල් අතු තල් අතු මරු බන්. සීතල එහෙම තියෙනවා මරුවට. යටින් ෆොයිල් එක දාලා ටකරම් දාන්න තමා වෙන්නේ. ඒත් වැස්සට කනක් ඇහිලා ඉන්න බැ. තව රූෆින් ටයිල් එකක් තියනවා. ඒක බැලුවද?
     
    • Like
    Reactions: Pink panther

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරාවටම පොල් අතු තල් අතු මරු බන්. සීතල එහෙම තියෙනවා මරුවට. යටින් ෆොයිල් එක දාලා ටකරම් දාන්න තමා වෙන්නේ. ඒත් වැස්සට කනක් ඇහිලා ඉන්න බැ. තව රූෆින් ටයිල් එකක් තියනවා. ඒක බැලුවද?

    Raata nidiyan iddi udeta Nai Polongu ekka nagitinnath puluwan habai. :angry::rofl:
     
    • Like
    Reactions: Pink panther

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Raata nidiyan iddi udeta Nai Polongu ekka nagitinnath puluwan habai. :angry::rofl:
    බිත්ති කපරාරු කරල රබර් පේන්ට් එක ගැහුවා නම් හරි. වටේ පිටේ ගස්වල අතු එහෙම තිබ්බොත් කේස්. මැටි බිත්තියට නම් හරියන්නේ නැ සර්පයො එනවා.

    රෙස්ටුරන්ට්. පොඩි කබාන වලට නම් ශොක්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බිත්ති කපරාරු කරල රබර් පේන්ට් එක ගැහුවා නම් හරි. වටේ පිටේ ගස්වල අතු එහෙම තිබ්බොත් කේස්. මැටි බිත්තියට නම් හරියන්නේ නැ සර්පයො එනවා.

    රෙස්ටුරන්ට්. පොඩි කබාන වලට නම් ශොක්.

    Aniwa. Patta cool athi.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mama nam kiyanne still concrete slab vidihata angle karala daapan kiyala. Nathnam clay tile or concrete tile. Sheets danawa nam eth slab eka gahala daana eka hodai ban. Sheets wala dust eka hoda ne. Lankawa wage rataka Metal roofing system be ne bn.