යකෝ මේකේ එකෙක්වත් නැද්ද ඔත්තේ දින ඉරත්තේ දින මොනවද කියලා දන්න? උඹලා park කරන්නේ කොහොමද එතකොට?
පව් මේක. ත්‍රෙඩ් එකක් දැම්මොත් ලිඳේ
ඔත්තේ ඉරට්ටේ දින බං දවස් නෙමේ
අද 12 වෙනිද ඉරට්ටේ දිනයක්. හෙට 13 ඔත්තේ දිනයක්. ඉලක්කම ගනං බලන්නෙ

යකෝ මේකේ එකෙක්වත් නැද්ද ඔත්තේ දින ඉරත්තේ දින මොනවද කියලා දන්න? උඹලා park කරන්නේ කොහොමද එතකොට?
ඔත්තේ ඉරට්ටේ දින බං දවස් නෙමේ
අද 12 වෙනිද ඉරට්ටේ දිනයක්. හෙට 13 ඔත්තේ දිනයක්. ඉලක්කම ගනං බලන්නෙ

පව් මේක. ත්‍රෙඩ් එකක් දැම්මොත් ලිඳේඔත්තේ ඉරට්ටේ දින බං දවස් නෙමේ
අද 12 වෙනිද ඉරට්ටේ දිනයක්. හෙට 13 ඔත්තේ දිනයක්. ඉලක්කම ගනං බලන්නෙ
![]()
![]()

උඹට හොඳටම විශ්වාසද කුකුලොහ්?
ඇස ගැටෙනා දස දහසක් බෝඩ් මත
ඔත්තේ ඉරත්තේ දින මා සෙවූ තරම්...
මට කවුරු හරි කලින් කියල තිබ්බේ සතියේ දවස් (සඳුදා, අඟහරුවාදා වගේ) තමයි ඔත්තේ සහ ඉරත්තේ දින කියලා. මොකද පොළ තියෙන දවස් මග අරින්න ඕනේ නිසා ඔය විදියට ඒ දවස්වල no parking කරලා තියෙන්නේ. මෙහෙම දින වශයෙන් කරන එකේ ප්‍රයෝජනේ මොකක්ද?![]()

කැලැන්ඩර් අරන් යනවද් ඔයි පාරේ.. මේව බල බල පාර්ක් කරන්න.

Based on a quick internet search,
Clearly, there are 7 days in a week, making 4 odd and 3 even.
1.Sunday
2.Monday
3.Tuesday
4.Wednesday
5.Thursday
6.Friday
7.Saturday
Sunday, Tuesday, Thursday and Saturday are odd days.![]()
නෑ අපිට 4 වසරෙදි ඉගැන්නුව සිස්සත්තෙට එහෙම ඇහුවොත් සතියෙ පලවෙනි දවස සඳුද කියල ලියන්න කියල. අධ්‍යාපන අමාත්‍යංශෙන් ගුරුවරුන්ව දැනුවත් කල්ල තියෙන්නෙ එහෙමලු. දැන් සඳුද මුල්ම දවස විදිහට ගනං ගැනෙන්නෙ![]()

ඒකනේ බන්. දැන් සදුද වෙලාද ඒක,අපි යන කාලේ සතිය පටන් ගන්න දවස ඉරිදා බන්.![]()

Based on a quick internet search,
Clearly, there are 7 days in a week, making 4 odd and 3 even.
1.Sunday
2.Monday
3.Tuesday
4.Wednesday
5.Thursday
6.Friday
7.Saturday
Sunday, Tuesday, Thursday and Saturday are odd days.![]()

එවා බල බල පාර්ක් කලොත් කොල් සෙලින්කො තමා.ඇයි මිනිහෝ උබේ අතේ දිනේ තියෙන ඔරලෝසුවක්,ෆෝන් එකක් නැද්ද![]()
කැ ගහන්න එපා යකු.. උබලට පොඩ්ඩ වරදින්න බැනේ ඉතින්.. දින තියා වාහනේ මතකත් නැ බන්. එක පාරක් ෆුඩ් සිටි එකේ පිටිපස්සේ පාර් එකේ කාර් එක දාලා ඉස්සරහයින් බඩු අරගෙන ත්‍රීවිල් එකේ නැගලා ගෙදර ආවා කියහන්කො.. ගෙදර ගෙට්ටුව ගාවට් ඇවිත් ගෙට්ටුව අරින්න බැලුවමයි මතක් උනේ.