ඔත්තේ දින හා ඉරත්තේ දින මොනවද?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
යකෝ මේකේ එකෙක්වත් නැද්ද ඔත්තේ දින ඉරත්තේ දින මොනවද කියලා දන්න? උඹලා park කරන්නේ කොහොමද එතකොට?

පව් මේක. ත්‍රෙඩ් එකක් දැම්මොත් ලිඳේ :baffled: ඔත්තේ ඉරට්ටේ දින බං දවස් නෙමේ :no: අද 12 වෙනිද ඉරට්ටේ දිනයක්. හෙට 13 ඔත්තේ දිනයක්. ඉලක්කම ගනං බලන්නෙ :yes: :baffled:
 
Oct 13, 2016
2,675
276
0
පව් මේක. ත්‍රෙඩ් එකක් දැම්මොත් ලිඳේ :baffled: ඔත්තේ ඉරට්ටේ දින බං දවස් නෙමේ :no: අද 12 වෙනිද ඉරට්ටේ දිනයක්. හෙට 13 ඔත්තේ දිනයක්. ඉලක්කම ගනං බලන්නෙ :yes: :baffled:

උඹට හොඳටම විශ්වාසද කුකුලොහ්? :baffled:

ඇස ගැටෙනා දස දහසක් බෝඩ් මත
ඔත්තේ ඉරත්තේ දින මා සෙවූ තරම්...


මට කවුරු හරි කලින් කියල තිබ්බේ සතියේ දවස් (සඳුදා, අඟහරුවාදා වගේ) තමයි ඔත්තේ සහ ඉරත්තේ දින කියලා. මොකද පොළ තියෙන දවස් මග අරින්න ඕනේ නිසා ඔය විදියට ඒ දවස්වල no parking කරලා තියෙන්නේ. මෙහෙම දින වශයෙන් කරන එකේ ප්‍රයෝජනේ මොකක්ද?
:rofl:
 
Last edited:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උඹට හොඳටම විශ්වාසද කුකුලොහ්? :baffled:

ඇස ගැටෙනා දස දහසක් බෝඩ් මත
ඔත්තේ ඉරත්තේ දින මා සෙවූ තරම්...


මට කවුරු හරි කලින් කියල තිබ්බේ සතියේ දවස් (සඳුදා, අඟහරුවාදා වගේ) තමයි ඔත්තේ සහ ඉරත්තේ දින කියලා. මොකද පොළ තියෙන දවස් මග අරින්න ඕනේ නිසා ඔය විදියට ඒ දවස්වල no parking කරලා තියෙන්නේ. මෙහෙම දින වශයෙන් කරන එකේ ප්‍රයෝජනේ මොකක්ද?
:rofl:

ඉතිං බං ඔත්තෙ නෝපාකිං බෝඩ් එකයි ඉරට්ටෙ නෝ පාකිං බෝඩ් එකයි හදාගත්තාම සතියෙන් සතිය පොල සෙට් වෙන්නෙ ඔත්තෙද ඉරට්ටෙද බලල හරියන එක හිටෙව්වෑකිනෙ :yes:
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    dine anuwa thama oththe iratte. 10 oththe..

    Matath epa wela tyenne e parking sign board eka. Mama phone eken calender balala dine hoyaganne.
    Asadaranayi itin hadissiyata.
    Iskole kale wage udeta dine liyala patan gannawaye dan dine mataka tyenna.
    Match ekak wath tibunoth thama dine mataka
     
    Oct 13, 2016
    2,675
    276
    0
    නෑ අපිට 4 වසරෙදි ඉගැන්නුව සිස්සත්තෙට එහෙම ඇහුවොත් සතියෙ පලවෙනි දවස සඳුද කියල ලියන්න කියල. අධ්‍යාපන අමාත්‍යංශෙන් ගුරුවරුන්ව දැනුවත් කල්ල තියෙන්නෙ එහෙමලු. දැන් සඳුද මුල්ම දවස විදිහට ගනං ගැනෙන්නෙ :yes:

    අපි යන කාලේ සතිය පටන් ගන්න දවස ඉරිදා බන්. :baffled:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Based on a quick internet search,
    Clearly, there are 7 days in a week, making 4 odd and 3 even.
    1.Sunday
    2.Monday
    3.Tuesday
    4.Wednesday
    5.Thursday
    6.Friday
    7.Saturday
    Sunday, Tuesday, Thursday and Saturday are odd days.
    :nerd:

    එතකොට සෙනසුරාද සහ ඉරිදා එක ළඟ ඔත්තේ දවස් දෙකක් එනවා නේද? :nerd:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කැ ගහන්න එපා යකු.. උබලට පොඩ්ඩ වරදින්න බැනේ ඉතින්.. දින තියා වාහනේ මතකත් නැ බන්. එක පාරක් ෆුඩ් සිටි එකේ පිටිපස්සේ පාර් එකේ කාර් එක දාලා ඉස්සරහයින් බඩු අරගෙන ත්‍රීවිල් එකේ නැගලා ගෙදර ආවා කියහන්කො.. ගෙදර ගෙට්ටුව ගාවට් ඇවිත් ගෙට්ටුව අරින්න බැලුවමයි මතක් උනේ.

    :lol::lol:
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    බලන් ගියාම වැදගත් ත්‍රෙඩ් එකක්.. බම්ප්