RAVI AND LANKA PAY

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,104
    945
    113
    V
    Hats off to sirasa news
    this is the quality of the investigative news people must be exposed to.

    according to the setup the lanka pay will be the richest company in the country within 9 months because of the small commission paid from every truncation made within sri lanka.:baffled:

    'Anura Kumara noted that even though the proposal regarding the National Payment Platform was presented in 2015, the company known as Total Pay was registered in 2016.
    He added that Total Pay claims to have been awarded the right to operate as the Digital Instruction Provider to the National Payment Platform by the ICTA.
    Such actions could lead to money laundering and the loss of secrecy of transactions according to the Chief Opposition whip.
    Dissanayake added that when the Finance Minister initially made this proposal, the National Payment Platform was to be operated under the supervision of the Central Bank, but a subsequent committee appointed by the ICTA claimed that the National Payment Platform will not come under the purview of the Central Bank.'

    http://newsfirst.lk/english/2017/08...-responsibility-financial-transactions/171424
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,796
    2,360
    113
    Lanka pay kianne itin kohomath bank walatai ituru tika central bank ekatai shares tiyena company ekak ne. Bank walin ganna commission eka antimata bank walatamai yanne
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනුර කුමාරයා දන්න පක. සින්හලෙන්ම කිව්වොත්. ඔය ෆී එක ඉස්සෙල්ලා ගත්තේ කවුද? වීසා එකයි මාස්ටර් එකයි. මම මගේ කමර්ශල් බැන්ක් එකේ සල්ලි රුපිඅල් වලින්ම සම්පත් බන්ක් එකෙන් ගත්තොත් වීසා මාස්ටර්කාරයො එකම කරන්සියෙන් එකම රටේ අල්ලපු බැන්කුවෙන් ගත්තට කොහේවත් ඉන්න රටක කම්පැනි මගෙන් බොඩර් චාර්ජර්ස් කියලා සල්ලි ගන්නවා වීසා මාස්ටර් යුස් කලාට. ඒක නැති කරලා රුපියල්වලින් කොහෙන් ගත්තත් 15යි කැපෙන්නේ කියලා ඒ සල්ලි ලන්කාව ඇතුලේ ඉතුරු කරපු එක නම් වරදක් නෙමෙයි.. රවියගේ ගනුදෙනුව නම් වෙනයි. ඒවා ඉතින් මේ කුප්ප දේශපාලනේ හැටි. අනුරයා නොදන්න ලබු කියවන්න ගිහින් නිකාන් නාගන්න හදනවා.

    ත්‍රේඩ් එකදාපු උබට එහෙම නෙමෙයි ඔන්න මම බැන්නේ. මේ සම්බන්දව කතාබහක් ඇති කල එක හොදා. මාත් අහගෙන සිරසේ උන් වැල් බයිලාවක් කියනවා. ශුවර් එකට උන්ගේ කැපිටල් මහරාජ එකට මොකඛරි පාඩුවක් ඇති.
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    True macho. Sirasa was doing the same for Sri Lankan manufacturer for the railway gates as they lost the tender. Uniconsultacy has developed its own gates along with another company called enable. Access bid that was supposed to be backed by maharaja was twice expensive
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    True macho. Sirasa was doing the same for Sri Lankan manufacturer for the railway gates as they lost the tender. Uniconsultacy has developed its own gates along with another company called enable. Access bid that was supposed to be backed by maharaja was twice expensive
    ඔකුන් ඔහොමම තමා. ඇස්ලොන් එකයි, ඇන්කර් එකයි වගේ උන්ගේ කම්පැනි බේරගන්න මීඩීය යුස් කරනවා වහුකුනු වෙන්න.. මහ සක්කිලි චැනල් එකක්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔකුන් ඔහොමම තමා. ඇස්ලොන් එකයි, ඇන්කර් එකයි වගේ උන්ගේ කම්පැනි බේරගන්න මීඩීය යුස් කරනවා වහුකුනු වෙන්න.. මහ සක්කිලි චැනල් එකක්.

    Maharaja try kala.
    1. avanguard wenuwata business ekata enna
    2. Satellite tv business ekata enna

    Owata thama itin
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Maharaja try kala.
    1. avanguard wenuwata business ekata enna
    2. Satellite tv business ekata enna

    Owata thama itin
    කැරියො ට්‍රයි එක දැම්මේ ඩයලොග් එකට කලින් CBN සැට් එක ගන්න. ඩයලොග් උන් කලින් ගත්තනේ සැට් එක. ඒකට් ඇටැක් එක සිරස දුන්නේ නැ චැනල් එක ඩයලොග් ටීවී එකට. අන්තිමට උන්ම කුජීත වෙන්න ගත්තම නිකන්ම දුන්නා.. මහ හිගන බිස්නස් උන්ගේ තියෙන්නේ. රට රවට්ටලා බිස්නස් කරන්නේ. උන්ගේ ඔක්කොම කම්පැනි අපුල්ලන්නේ සිරස දාලා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    I do not approve all what Muhundan Kanage is doing. He is not that good man and a Call Terminator. But ICTA is trying t do something.

    ICTA introduced IT to Police depat, ID, Passport , DS office etc.

    Did something is good ???

    Nope.. they should do there duty. Doing something is really bad comment...

    Un salli kapu eka thama kale.
    ICTA eke wiyadam giye udin path unu andu deke henchaiyonta sapa pahasukam denna thama wadipurama.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Did something is good ???

    Nope.. they should do there duty. Doing something is really bad comment...

    Un salli kapu eka thama kale.
    ICTA eke wiyadam giye udin path unu andu deke henchaiyonta sapa pahasukam denna thama wadipurama.

    What really matters is the resistance from Government Institutions to move to IT based applications. Even some higher officers are afraid of IT and think they will loose their job.

    They have connected all police stations in a WAN but only little usage such as email.

    There is a big resistance to archive Court documents from Lawyers as well as Court Staff. Same scenario in Land registries. So the attitude of the people should be correct.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    What really matters is the resistance from Government Institutions to move to IT based applications. Even some higher officers are afraid of IT and think they will loose their job.

    They have connected all police stations in a WAN but only little usage such as email.

    There is a big resistance to archive Court documents from Lawyers as well as Court Staff. Same scenario in Land registries. So the attitude of the people should be correct.

    oya kiyana adahasa hamotama poduwa thibuna. ICTA karapu magulak na oya kiyana baya nati karanna.

    Resistance eka thibunu minissu hamogema hith ada wenaswela.

    ICTA eke inna ayata proposal hadala dunnama karala dena eka kale.
    Rajaye web site ekak raka ganna bari ( awama security) henchmen ayatanayak.

    SLT un nam nominated service provider widiyata wadak karanawa.
    Buddiyak tyena un ethanata giyath wadak nm karanna bea independently.
    Henchmen