ඔක්කොම කොහේ කොහෙන් හරි ආපුවා තමා. අපේ කියලා අගුණකොල මැල්ලුමක්වත් නැ.![]()
ලොකෙ කිසිම රටක තමන්ගෙ කියලා 100% ආවෙනික දෙවල් නැහැ. තව රටකින් තවත් තැනකට ආපුවා තමා .පස්සෙ කාලයාගෙ ඇවැමෙන් ඒ ලැබිච්ච දෙකට තමන්ගෙ කමක් මුසු කරලා පස්සෙ ආපු තැන හොයන්න බැරි වෙන විදියට වෙනස් වෙනවා. ඔය කැවුම් කොකිස්, අළුවා සෙරමත් එහෙම තමා. සිංහල කියලා එවුන් පවා ඉන්දියාවෙන් බංග්ලා දෙශෙයෙන් ආපු උන්ගෙන් මිශ්ර වෙච්ච උන්.
ඒ කාලෙ තිබ්බෙ බුද්ධාගම සහ හින්දු ආගම් නිසා උන් බෞද්ධ වෙන්න පුළුවන් හින්දු වෙන්න පුළුවන්.
කොයි ආගමත් කොයි ජාතියත් තවතැනකින් මිශ්රවෙලා හැදිච්ච බිහිවෙච්ච දෙවල්.
පොඩි පොඩි වෙනස් කම් තියෙවි



ආප්ප සම්බන්ධ විප්ලව පවා ලෝකෙ සිද්ධ වෙලා තියෙනවා
ලංකාවට කෙල උනේ ඔය හුට්ටේ ආප්පේ නිසා තමා

