ආප්ප

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඔක්කොම කොහේ කොහෙන් හරි ආපුවා තමා. අපේ කියලා අගුණකොල මැල්ලුමක්වත් නැ. :(:(:(

    ලොකෙ කිසිම රටක තමන්ගෙ කියලා 100% ආවෙනික දෙවල් නැහැ. තව රටකින් තවත් තැනකට ආපුවා තමා .පස්සෙ කාලයාගෙ ඇවැමෙන් ඒ ලැබිච්ච දෙකට තමන්ගෙ කමක් මුසු කරලා පස්සෙ ආපු තැන හොයන්න බැරි වෙන විදියට වෙනස් වෙනවා. ඔය කැවුම් කොකිස්, අළුවා සෙරමත් එහෙම තමා. සිංහල කියලා එවුන් පවා ඉන්දියාවෙන් බංග්ලා දෙශෙයෙන් ආපු උන්ගෙන් මිශ්‍ර වෙච්ච උන්.
    ඒ කාලෙ තිබ්බෙ බුද්ධාගම සහ හින්දු ආගම් නිසා උන් බෞද්ධ වෙන්න පුළුවන් හින්දු වෙන්න පුළුවන්.
    කොයි ආගමත් කොයි ජාතියත් තවතැනකින් මිශ්‍රවෙලා හැදිච්ච බිහිවෙච්ච දෙවල්.
    පොඩි පොඩි වෙනස් කම් තියෙවි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ලොකෙ කිසිම රටක තමන්ගෙ කියලා 100% ආවෙනික දෙවල් නැහැ. තව රටකින් තවත් තැනකට ආපුවා තමා .පස්සෙ කාලයාගෙ ඇවැමෙන් ඒ ලැබිච්ච දෙකට තමන්ගෙ කමක් මුසු කරලා පස්සෙ ආපු තැන හොයන්න බැරි වෙන විදියට වෙනස් වෙනවා. ඔය කැවුම් කොකිස්, අළුවා සෙරමත් එහෙම තමා. සිංහල කියලා එවුන් පවා ඉන්දියාවෙන් බංග්ලා දෙශෙයෙන් ආපු උන්ගෙන් මිශ්‍ර වෙච්ච උන්.
    ඒ කාලෙ තිබ්බෙ බුද්ධාගම සහ හින්දු ආගම් නිසා උන් බෞද්ධ වෙන්න පුළුවන් හින්දු වෙන්න පුළුවන්.
    කොයි ආගමත් කොයි ජාතියත් තවතැනකින් මිශ්‍රවෙලා හැදිච්ච බිහිවෙච්ච දෙවල්.
    පොඩි පොඩි වෙනස් කම් තියෙවි
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Oli_Vili

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,844
    4,504
    113
    ලංකාවට කෙල උනේ ඔය හුට්ටේ ආප්පේ නිසා තමා
     
    Similar threads