SLT usage

Aug 7, 2014
1,080
82
0
27
🅴🅰🆁🆃🅷
ඒක slow කියුවනෙ මන් එක ගන්න ගියෙ
එකත් ඉතින් slt නෙ :frown:
ලන්ක බෙල් හරිනැ

ඔයට වෙලාවකුත් නැතිලු. ඉන්ටර්නෙට් වල ලොකු පැකේජුත් ගන්නවා. ඔයාට පිස්සුද අපිට පිස්සුද. ඇහුවොත් බිසී.

ෆෝන් එක බල්ලා කෑව කිව්වනේ. පිංතූර ගත්තෙ කොහොමද? :lol:
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    න්හැ එයාට යන්න් විද්යක් නැ :no:
    හෙට කොල් එකක් තියන් SLT එකේ නැන්දෙකුට.. අද ඒ උට්ටිලා නිවාඩු.. උබ මගුලක් කියනවා ඩේටා ගැන. අපිට වතුරත් නැ.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    හෙට කොල් එකක් තියන් SLT එකේ නැන්දෙකුට.. අද ඒ උට්ටිලා නිවාඩු.. උබ මගුලක් කියනවා ඩේටා ගැන. අපිට වතුරත් නැ.
    එයාලා ඉන්ගීසියෙනුත් කියනවනෙ :growl: මන් කොල් කලා ඩෙට හොරකන් කරනව කියල කියුවම එහෙම වෙන්නෙ කොමද ඇහුව හැමොටම එක විදියටය් කියුව දෙන්න්නෙ :(
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඔයට වෙලාවකුත් නැතිලු. ඉන්ටර්නෙට් වල ලොකු පැකේජුත් ගන්නවා. ඔයාට පිස්සුද අපිට පිස්සුද. ඇහුවොත් බිසී.

    ෆෝන් එක බල්ලා කෑව කිව්වනේ. පිංතූර ගත්තෙ කොහොමද? :lol:

    මන් හැන්දැවට ගෙදර එනවනෙ වත්තෛ නවතින්නැනෙ :growl:

    මෙ අනුස්කගෙ පෝන් එකෙන් ගත්තෙ :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එයාලා ඉන්ගීසියෙනුත් කියනවනෙ :growl: මන් කොල් කලා ඩෙට හොරකන් කරනව කියල කියුවම එහෙම වෙන්නෙ කොමද ඇහුව හැමොටම එක විදියටය් කියුව දෙන්න්නෙ :(
    ඉන්ග්‍රිසියෙන් උන් කියනකොට උබ සුද්ද සින්හලෙන් අමතපන්. ඔකුන් වයසයි. ඩයලොග් එකේ වගේ කිරි කිරි එවුන් නැ. හම්පඩයි. ගදයි.. ඇස් පේන්නෙත් නැ. කන් අහෙන්නෙත් නැ. පැන්ශන් යන වයසේ උන්. තදින් බයින්නත් එපා දරා ගන්න බැරුව හාට් ඇටැක් එයි.. ඉවසලා ඉන්ට.. රීජනල් ටෙක්නීශියන්ලා ඇති.. උන්ට කියන්න ගිහින්.. උන් බලලා හදලා දෙයි..
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අඩෝ පොඩි මෑන්... උබ අර ඩේටා යූසෙජ් එක බලන සොෆ්ට් එක මොකද්ද??:dull::dull: දීපන්කෝ ලින්ක් එක ඇටයා...:P:P:P
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඉන්ග්‍රිසියෙන් උන් කියනකොට උබ සුද්ද සින්හලෙන් අමතපන්. ඔකුන් වයසයි. ඩයලොග් එකේ වගේ කිරි කිරි එවුන් නැ. හම්පඩයි. ගදයි.. ඇස් පේන්නෙත් නැ. කන් අහෙන්නෙත් නැ. පැන්ශන් යන වයසේ උන්. තදින් බයින්නත් එපා දරා ගන්න බැරුව හාට් ඇටැක් එයි.. ඉවසලා ඉන්ට.. රීජනල් ටෙක්නීශියන්ලා ඇති.. උන්ට කියන්න ගිහින්.. උන් බලලා හදලා දෙයි..
    ගත්ත තැන්ට ගිහ්න් කියනව මන් හෙට. අනෙ එයල කියන එව තෙරුන් ගන්න් බැ අය්යෙ :no:

    mokkda bn uba dialog eke router ekak dik karala slt eke usage pennane ?
    එ පරන එක අය්යෙ. මන් එක අය්න් කල්ල තමය් ඔක ගත්තෙ හොදය් කියල හිතලඑ උනට දෙන්නම එක වගෙනෙ :(

    :lol:
    හා හා එහෙනම්.
    ඔයත් හිරේ ඉදියි මාසෙකින් දෙකකින්. :)
    අනෙ මන් ඔවට නැහැ මන් මගෙ පාඩුවෙ ඉන්නෙ
    මින්ස්සු අය්න් කරන්න බැනෙ අනෙ එහෙම
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අඩෝ පොඩි මෑන්... උබ අර ඩේටා යූසෙජ් එක බලන සොෆ්ට් එක මොකද්ද??:dull::dull: දීපන්කෝ ලින්ක් එක ඇටයා...:P:P:P
    මාත් මේ අහන්න හැදුවා විතරයි.. මොකක්ද හැබැට ඒ? :yes::yes:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මම හිතුව ඒ උබේ නෙට්වර්ක් නේම් එක කියලා. ඒක සොෆ්ට්වෙයාර් එකක්ද?

    අය්යො අය්යෙ මන් සොප්ට්වෙයර් එකය් slt එකය් දෙකම එක ලග තියල පින්තුලෙ ගත්තෙ බලන්න අරකෙ gb5කට වඩ කැපිල සොප්ට්වෙය එකෙ 2gb වගෙනෙ :( හොරට කපන්ව කියුවෙ ඒකය්

    https://www.glasswire.com/ මෙතින්නෙ
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඒකත් එහෙමද. හා එහෙනම් ඉන්නකො. බල්ලොත් එක්ක ලැග්ගාම මොකද වෙන්නෙ කියලා ඔයාට දවසක තේරුම් යයි. මට ලග හිටියත් එකයි නැතත් එකයි. ඔයාට ආයි මං කියන්නෙ නැහැ. අන්තිමට අපි වැරදි වෙනවා. ඔයා පාඩුවෙ ඉන්න කෙනෙක් නිසයි මං කිව්වෙ.
    සොරි.

    අනෙ එහෙම් නෙමෙ අනු මන් එක දන්න්ව
    කත කලාම ගෙදට්ට අවම එලවන්නද බැනෙ
    මන් එහෙම ආස්සරය කරන්න්නැ
    ඉස්සර ඉදන් මාව කපපු අයට දැනුත් මව ඔන නැ කියල මන් දන්න්ව
    එ වගෙම මන් ඔය දෙවල් වලට නැ
    මන් මගෙ පාඩුවෙ ඉන්නෙ
    අය්යගෙන් අහන්න් බොරුනන්
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අනෙ එහෙම් නෙමෙ අනු මන් එක දන්න්ව
    කත කලාම ගෙදට්ට අවම එලවන්නද බැනෙ
    මන් එහෙම ආස්සරය කරන්න්නැ
    ඉස්සර ඉදන් මාව කපපු අයට දැනුත් මව ඔන නැ කියල මන් දන්න්ව
    එ වගෙම මන් ඔය දෙවල් වලට නැ
    මන් මගෙ පාඩුවෙ ඉන්නෙ
    අය්යගෙන් අහන්න් බොරුනන්

    රශ්මී උඹට ලයින් ගෙම්බෝ...:lol::lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,392
    16,184
    113
    යකෝ තොට කොහෙන්ද මාසෙට 65gb අපිට 60යිනෙ :growl::angry::angry:
    එක නෙමේ ඔය කම්පුටර් එක සුද්ද කරගනින් උබට වෙනම ලෙඩක් හැදෙනවා ඔතන ඉදල :P
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    Podi Silva - පොඩි සිල්වා;22084224 said:
    කැරි සල්ලි කාරයෙක් හුට්ටො ටෝ
    අපි මේ මැරීගෙන වැඩට ගිහිල්ලත් ඩේටා කාඩ් එකක් දාගන්න විදියක් නෑ :( :(
    ඉතින් මන් හන්බකරනවනෙ :frown:
    ඔයල වගෙ a/c වල ඉන්දන් නෙමෙ
    වතුවල වැඩ කරන්නෙ
    අප්පච්චි මට වැඩ්යෙන් සල්ලි දෙන්ව ඉතින්