Game of Thrones Fans

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha

    ඇයි බන් ඌ මැරෙනකොට කොදුරන වචනෙ අහල බලපන්කො.. සීසන් වන් එකේ එහෙම දෙයක් දන්නෙවත් නෑ. අනික නෙඩ් ඉන්නෙ උතුරෙ. උතුරෙ මිනිහෙක් කිසිම විදියකින් නොදන්න දෙයක් නෙ ඌ කොදුරන්නෙ.. ෆෑන් තියරියක්.. :cool::cool:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    තෝ හිතුවාද මේක ඉන්දියන් ටෙලිනාට්ටයක් කියලා 😒😒
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ඇයි බන් ඌ මැරෙනකොට කොදුරන වචනෙ අහල බලපන්කො.. සීසන් වන් එකේ එහෙම දෙයක් දන්නෙවත් නෑ. අනික නෙඩ් ඉන්නෙ උතුරෙ. උතුරෙ මිනිහෙක් කිසිම විදියකින් නොදන්න දෙයක් නෙ ඌ කොදුරන්නෙ.. ෆෑන් තියරියක්.. :cool::cool:

    Uba kiyanne ned no one kenek kiyalada? Wennath puluwan, Ned ta syrio forel ekka connections thibbane. Eth ithin bella kapuwata passe jeewath wenna widihak nane ban

    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡

    :rofl: Kiyanna bae ithin meka hack karapu unwath ikmanata dala iwara kraanne nea ne redda :oo:

    තෝ හිතුවාද මේක ඉන්දියන් ටෙලිනාට්ටයක් කියලා 😒😒

    Arrow eke wage meruna un bagayakma enawane ithin :lol::rofl:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    Uba kiyanne ned no one kenek kiyalada? Wennath puluwan, Ned ta syrio forel ekka connections thibbane. Eth ithin bella kapuwata passe jeewath wenna widihak nane ban

    නෝ වන් කෙනෙක් ලොක්කා වෙනුවෙන් ඔලුව දුන්නා වෙන්ටත් බැරි නෑ
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ඇරෝ නම් බැලුවේ සීසන් 3යී
    එපාම උනා

    CW channel එකේ ගොඩක් Series වල love වැඩියි. Superhero series වල love වැඩි උනහම චාටර්.
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    ඇරෝ නම් බැලුවේ සීසන් 3යී
    එපාම උනා
    :rofl: Mamanam Balanawa pelak then wala sigithi athal thiyanawa ithin :baffled:

    Arrow එකේ සුපර් හීරෝස් ලා පැටව් ගහන්න ගත්තනෙ. අනික අර Black Canery ඒ හුත්තිත් රගන්න ගත්තම එපාම වෙලා ගියා ගූ හැත්තෑවයි ඒ වේසි.
    ow ban matath eki set wenne nam nae thamai :dull:

    Ada online balanna vidihak nethida :baffled:

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!

    CW channel එකේ ගොඩක් Series වල love වැඩියි. Superhero series වල love වැඩි උනහම චාටර්.

    Sirawata bn. Anika marena marena eka aye enawa thawa episodes 10kin witara :lol: epa wenawa ethakota. Comic una kiyala cartoon wage wenne nane.

    Arrow s1 witarai hodai. Flash nam gannama deyak na. U cry baby kenek wage. E actor role ekata galapenne na. Justice league flash nam patta wage. Anika hama season ekema tiyenne uta wada fast yana mokek hari ekek gana :rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    Sirawata bn. Anika marena marena eka aye enawa thawa episodes 10kin witara :lol: epa wenawa ethakota. Comic una kiyala cartoon wage wenne nane.

    Arrow s1 witarai hodai. Flash nam gannama deyak na. U cry baby kenek wage. E actor role ekata galapenne na. Justice league flash nam patta wage. Anika hama season ekema tiyenne uta wada fast yana mokek hari ekek gana :rofl:
    :rofl:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    Arrow එකේ සුපර් හීරෝස් ලා පැටව් ගහන්න ගත්තනෙ. අනික අර Black Canery ඒ හුත්තිත් රගන්න ගත්තම එපාම වෙලා ගියා ගූ හැත්තෑවයි ඒ වේසි.

    ඒකිත් නිකන් ෆ්ලෑශ් එකේ අයිරිස් හුත්ති වගේ 😒😒😒
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    අනේ බන් තේරුමක් නැති ගොන් TV series ගැන කතා කරලා thread එක චාටර් කරන්න එපා
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    Sirawata bn. Anika marena marena eka aye enawa thawa episodes 10kin witara :lol: epa wenawa ethakota. Comic una kiyala cartoon wage wenne nane.

    Arrow s1 witarai hodai. Flash nam gannama deyak na. U cry baby kenek wage. E actor role ekata galapenne na. Justice league flash nam patta wage. Anika hama season ekema tiyenne uta wada fast yana mokek hari ekek gana :rofl:

    ඊලග එකේ නම් ස්පීඩ්ස්ටර් කෙනෙක් නෙවේලු
    ආයේ බන් ඕවායේ තියෙන සමහර දේවල් හෙනම සිගිති ආතල් බන්
    එක එපියක යාලු වෙන දෙන්නා අනික් එපියේ ලව් එක නවත්තනවා
    අර සුපර් ගර්ල් එකත් ඒ වගේ ජරාවක්
    ලෙජන්ඩ්ස් ඔෆ් ද ටුමෝරෝ එක නම් කලවන් මැල්ලුමක්
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ඊලග එකේ නම් ස්පීඩ්ස්ටර් කෙනෙක් නෙවේලු
    ආයේ බන් ඕවායේ තියෙන සමහර දේවල් හෙනම සිගිති ආතල් බන්
    එක එපියක යාලු වෙන දෙන්නා අනික් එපියේ ලව් එක නවත්තනවා
    අර සුපර් ගර්ල් එකත් ඒ වගේ ජරාවක්
    ලෙජන්ඩ්ස් ඔෆ් ද ටුමෝරෝ එක නම් කලවන් මැල්ලුමක්

    Wadak na bn cw shows gana kathaa karala. Hebei lankawe godak eunta owa tharan supiri shows wena na. :lol: Dan nam kattiya GOT ehema balala gaanata hadila enawa. Indian/korean jarawal uda daagena balana eunge rasaaswadaya gana katha karala wadak na :lol: unta itin flash wage ekak baluwama eka supiri :rofl:
     
    Last edited:

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    20638504_450807965305883_5943019470418417159_n.jpg

    ගිය එපියේ මකරා ගේමට බහින සීන් එක අඩුම ගනේ 10 සැරයක් වත් බලන්න ඇති... දැන් හෙට ජෝන් කාරයා මකරව හුරතල් කරන සීන් එකක් තියෙනවලු නේද....හෙට වෙනකම් ඉන්න බැරියෝ...
    :love::love::love::love:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,199
    684
    113
    ඇරෝ සීසන් එක මාත් පොඩ්ඩක් බැලුව.ටී 56කට වඩා,ස්නයිපර් ගන් එකකට වඩා දුනු ඊතල ප්‍රබලයි කියල හිත හදා ගන්න බැරි උනා