කාර් එකේ වයර් මීයෝ කනවා කාර් එකේ වයර් මීයෝ කළා කාර් එක මග හිටියා. ච්ල්ච් එකේ වයර් කාලා.මම හිතුවේ dual clutch එක ගිහිලා කියලා. බලද්දී වයර් කාලා. ඊට පස්සේ cluth එක learn කරන්න 2500 ගත්තා. මීයෝ කන එක නවත්ත ගන්න විදියක් නැද්ද කියපල්ලකෝ