කාර් එකේ වයර් මීයෝ කනවා

manju798

Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    කාර් එකේ වයර් මීයෝ කනවා

    කාර් එකේ වයර් මීයෝ කළා කාර් එක මග හිටියා. ච්ල්ච් එකේ වයර් කාලා.මම හිතුවේ dual clutch එක ගිහිලා කියලා. බලද්දී වයර් කාලා. ඊට පස්සේ cluth එක learn කරන්න 2500 ගත්තා.

    මීයෝ කන එක නවත්ත ගන්න විදියක් නැද්ද කියපල්ලකෝ
     

    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    මම නම් ගැහුවා මිරිස් කුඩු ඊට පස්සේ අවේ නැ. හැබැයි නවත්තලා තිබ්බම තමා උනේ. ඒ හැන්දෑ එට පස්සේ එක දවසක්වත් එකම තැන නවත්තලා තිබ්බේ නැ.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,078
    1
    11,102
    113
    Mageth Kawa ban, Purudu unoth digatama enawa. So Garage eke Mona Hari tiyapan miyo marenna. ekko Car eka Wena thanaka Park karapan, naththan Meeyo marapan. 2n 1.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොහෙදවාහනේ දානේ. පොල්ගස් ලග නම් බඩු හරි.. ටික කාලයක් යනකන් ටයර් වටේ මීපාසනම් හරි මලතියන් හරි දාපන්. පොඩි උන් ඉන්නවනම් බලාගෙන.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,933
    2
    116,007
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    anigif_enhanced-7227-1391917711-4.gif
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    කාර් ඒක නවත්තන තැන ලයිට් පත්තු කරලා තිබ්බම මීයෝ එන්නේ නැහැ කියනවා. :)
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    කාර් ඒක නවත්තන තැන ලයිට් පත්තු කරලා තිබ්බම මීයෝ එන්නේ නැහැ කියනවා. :)
    ලයිට් පත්තු කරලා තිබ්බත් okun enawa..maran nathuwa hari yan na..monawa kalath
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මියෝ නං ඉතින් පුසෝම තමයි හරියන්නේ. පූසෙක් හොයාගන්න බැරිවුනොත් ගෑනිගේ පූසව හරි පොටෝගහල එන්ලාජ් කරලා වාහනේ වටෙන් තියපන්. මියෝ සොක් වෙලා මැරෙන්නේ....
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ලයිට් පත්තු කරලා තිබ්බත් okun enawa..maran nathuwa hari yan na..monawa kalath

    එහෙනම් ඉතින් පූසෙක් හදන ඒක තමයි, හැබැයි අර චොකලට් පෙත්ත වගේ පෙනුම තියෙන වහ දාන ඒක නම් හොඳ නැහැ, විශේෂයෙන්ම පොඩි උන් ඉන්න ගෙවල් වල. :no:
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28

    :love::love:

    මමනම් කරන්නෙ රෝද වටේට කපුරු බෝල දාල තියනව. හැබැයි මීයො තාම ඇවිත් නම් නෑ. prevention is better than cure කියල හිතල තමයි කරේ.
    garage එක හොදට පිරිසිදුව තියපන්. වාහනේ තියන කෑම ජාති ඔක්කොම හොයල වාහනේ interior එක clean කරපන්

    මමනම් මීයො මරනවට විරුද්දයි. ඒ නිසා මම මේ method එක තමා Use කරන්නෙ.

    ඩවස් 4-5 කට සැරයක් අලුතින් කපුරු බෝල දාපන්. ඒ සැර smell එකට සත්තු එන්නෙ නෑ..