Game of Thrones Fans

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හෙට Rhaegar targaryenගෙයි Lyanna starkගෙයි මගුල පෙන්නයි නේ ? Jon Snowගේ ඇත්ත නමත් Sam හොයගනී නේ ?
    eka hena gon scene ekak neh. ned karaya jeewith kalema rakapu rahasa sam pothakin koyagannawa kiyanne :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    eka hena gon scene ekak neh. ned karaya jeewith kalema rakapu rahasa sam pothakin koyagannawa kiyanne :rofl:
    සෑම් හොයාගන්නේ රෙගාර් ගෙයි ලියානා ගෙයි විවාහේ නීත්‍යානුකූලයි කියලා මම හිතන්නේ.

    ජෝන් කියන්නේ රෙගාර් ගේ ළමයා කියන එකනේ නෙඩ් ගේ රහස :yes: ඒක පොත් කියවල දැනගන්න බෑ කාටවත්. ටවර් එකේ විෂන් එකෙන් Bran තමා ඒක හොයාගන්නේ

     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    7am live methanin balanna puluwan http://buffstream.com/watch/tv.php
    torrents 8-9am wenakota enawa
    Elaz..Thanx mchn..heta reta thamai torrnt dwnld karanna wenne ehenam..

    day time banna bari nisa 24 hrs inna wenawa ahiooooooo:dull:
    Ow bn..mageth daytime pckg 1 iwarawela..eth midnight wenakam inna be.. 7 ta wage demama hemin hemin low speed dwn wei 9 ta wage.. :dull::dull:
    mobile data package ekak dala hari download karala balapanko. uparima 150mb yavi. kohomada ban ochchara iwasan inne:oo:
    :oo: :oo:
    low speed banawa bn ...
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    Suicide Squad🐱👤එක මරු, පට්ට සෙට් එකක් ඉන්නේ.
    සෑම්ට හම්බවෙන්න තිබ්බ දේ ගිලී හොයාගන්නේ. ඒවුනාට සෑම් අහගන්නේ නැනේ හරියට.
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ada eka wadak na bn, arya andenawa little fingerta :P:P

    ඔව් බං..
    මම හිතන් ඉදියේ බෙලිෂ් කාරයා කොටු උනා කියලා..
    ඒත් ආර්‍යා ඌව මරයි වගේ..


    ඒ උනාට මකරා :love: ජොන්...
    එ්ක කොහොමද...