Now supports opera - ElaKiri browser extensions

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com


    ඔන්න තවත් සුබ ආරංචියක් එක්ක තව ත්‍රෙඩ් එකක් මම දැම්මා. දැන් එළකිරි.com browser extension එක Opera වලටත් support කරනවා. ඒ වගේම මම Google web store submit කරලා තියෙන නිසා ඔයාලට කිසිම කරදරයක් නැතුව දැන් එතනින් chrome එකේ extension එක download කරගන්න පුළුවන්. Firefox වල පොඩි development වගයක් යන නිසා ඒක ඉවර උන ගමන්ම mozilla add-on වලට මම submit කරන්නම්.

    q2LsX2u.jpg


    පහළ ලින්ක් වලින් extension එක install කරගන්න. මතක ඇතුව පුළුවන් නම් store එකේ review එකක් දාන්නත් අමතක කරන්න එපා. :yes:;):rolleyes:






    එහෙනම් මම කොහොමද ඔපෙරා වලට දාගන්නේ කියලා මෙතන විස්තර කරන්නම්.

    මුලින්ම පහත සදහන් ලින්ක් එකට ගිහින් opera store එකෙන් "Download Chrome Extension" එක opera browser එකට add කරගන්න.

    https://addons.opera.com/en/extensions/details/download-chrome-extension-9/?display=en

    FqtmVq2.jpg


    පස්සේ google chrome store එකට පිවිසිලා elakiri කියලා search box එකේ type කරන්න.

    Link to the store

    Add to opera click කරලා මේක ඇඩ් කරගන්න.

    qpVNQte.jpg


    එතකොට මෙහෙම dialog box එකක් එයි. ඒක OK කළහම Opera extensions වලට ඔයාව redirect වෙයි. එතනින් මේ elakiri extension එක install කරගන්න.

    207puiy.jpg


    WFqgC9q.jpg


    nd8rPNt.jpg


    Successfully install උනහම මෙහෙම වැටෙයි.

    uXXE7Qd.jpg


    Settings හදා ගන්න බලන්න මේකේ පොස්ට් 2 බලන්න යන්න.

    2whp9gk.jpg
    2whp9gk.jpg
    2whp9gk.jpg


    එහෙනම් අනික් අයටත් පේන්න බම්ප් එකක් දාන්න අමතක කරන්න එපා. අපි ගියා එහෙනම්.

    ජය වේවා..!!