මේ වගේ ගොබ්බයො ඉන්න රටක්..

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දුක කියන් ඇවිත් උදව් කරපු උන්ට අපහාස කරන එක, කර්ම ඵල පිළිගන්නේ නෑ වගේ හැසිරීම, තමන් හෙන පොරක් වගේ හිතන් ඉන්න එක, අනුන් අපහසුතාවයට පත් කරලා විනෝද වෙන එක, Alto වගේ වාහන පදින උන්ට ගරහන එක, මේ ලක්ෂණ දැක්කහම මූ Aloneguy90 කියල සැකයක් එනවා.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    දුක කියන් ඇවිත් උදව් කරපු උන්ට අපහාස කරන එක, කර්ම ඵල පිළිගන්නේ නෑ වගේ හැසිරීම, තමන් හෙන පොරක් වගේ හිතන් ඉන්න එක, අනුන් අපහසුතාවයට පත් කරලා විනෝද වෙන එක, Alto වගේ වාහන පදින උන්ට ගරහන එක, මේ ලක්ෂණ දැක්කහම මූ Aloneguy90 කියල සැකයක් එනවා.

    :rofl::rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මේ අර 50KG කියන අනාතයා නේ.

    එළකිරි ආපු දවසේ ඉඳල රස්සා ගැන බොරු කියපු එක කරේ.

    මුගේ මානසික ලෙඩ නිසා උඹල මනුස්සකම් නැති කර ගන්න එපා :yes:
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    මනුස්සකමට උදව කරන්න හැදුවේ මචන්.. ආයේ ඉතින් ඔන්ලයින් කිසිම එකෙකුට උදව කරන්නේ නැ. පාඩමක් ඉගෙන ගත්තා.. මම ගිහින් මූව හෙව්වා, ඒක ඇත්ත.. මම මොඩයා වෙන්න ඇති.. ඒකට කමක් නැ... කලේ හිත හොදින්... ඔයිට වඩා උන් ඇරලා යනවා බන් හිත උනුවෙන එක හින්දම. ඌ කරන එක ඌ ගෙනියයි.. සරලවම කිව්වොත් කලකිරුනා.. හැබැයි හෙට එකෙක් මූනට හම්බ උනත් උදව් කරනවා. ඒක ඉතින් ලැජ්ජා නැතිකම.

    මචන් කොහෙවත් යන පරයෙක් නිසා උබෙ තියන ගුන යහපත්කම් නැති කරගන්න එපා. උබ උදව් කරන්න හැදුවෙ සද්බාවයෙන් . ඌ කරපු දේ ඌට තියෙයි , උබ කරන දේ උබට තියෙයි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මමත් ගැහුවා 250 ට පාඩු නැහැ

    අපෝ ලෙඩ වාට්ටුවක් බන් ඒකි.. බල්ලොත් ඉන්න දෙන්නේ නෑ.. උබ කොපු දාලනේ ගැහුවේ?:angry:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මේ මුගේ ත්‍රෙඩ් වලට රිප්ලයි නොකර ඉදපන්...මු අපිව බයිට් එකට අරන් ඉන්නේ!
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,945
    1
    12,254
    113
    අදාළ නෑ නේ
    මනුස්සකමට උදව කරන්න හැදුවේ මචන්.. ආයේ ඉතින් ඔන්ලයින් කිසිම එකෙකුට උදව කරන්නේ නැ. පාඩමක් ඉගෙන ගත්තා.. මම ගිහින් මූව හෙව්වා, ඒක ඇත්ත.. මම මොඩයා වෙන්න ඇති.. ඒකට කමක් නැ... කලේ හිත හොදින්... ඔයිට වඩා උන් ඇරලා යනවා බන් හිත උනුවෙන එක හින්දම. ඌ කරන එක ඌ ගෙනියයි.. සරලවම කිව්වොත් කලකිරුනා.. හැබැයි හෙට එකෙක් මූනට හම්බ උනත් උදව් කරනවා. ඒක ඉතින් ලැජ්ජා නැතිකම.

    මේ වගේ මානසික ලෙඩ්ඩු ආතල් ගන්න දාන thread බලල උබ උබගෙ මනුස්සකම නැතිකරගන්න එපා බන් :yes::yes::yes::yes:
    මේ වගේ ගොන් ආතල් ගන්න හදන එවුන්ව මීට වඩා ඉක්මනට moderate කරන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕන
    ඉක්මනටම බෑන් කරන තරමට හොඳයි
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සිරාවටම මල්ලි. මම උපතින් පොසත්වත් සල්ලි බාගේ තිබ්බ එකෙක්වත් නෙමෙයි. මූ වගේම ඔහොම ජීවිතේ එපා වෙලා කට්ට කැවා. ඒ වගේ ස්ටොරියක් මූත් කිව්වම බොක්කටම වැදුනා.. ඒ නිසයි පැන්නුවේ. මෙවා හොද පාඩම්. බන්ඩාරනායක උන්නැහෙත් කිව්වේ, සින්හල මිනිස්සුන්ට උදව කරන්න සේවය කරන්න නම් බැනුම් අහන්න පුරුදු වෙන්න ඔනා කියලා.. සහතික ඇත්ත.

    සිරාවටම මචන් උය වගේ එපා කරපු profile කියක් ආවද. ගොඩක් එවල එකම පුද්ගලයෙක් තමා කරන කියල මට හිතෙන්නේ.කරපු වැරදි වලට උන්ට හෙන හතම වදී කවද හරි එකනම් විශ්වාසයි. අනිවා ඇහෙන් දකිනකන් call එක්ක දීල අහනකන් මන්නම් විශ්වාස කරන්න අයිත්නම් මේකේ වුන්ව.......:yes::yes::yes::yes::yes:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මන්ද බුද්ධික හුකන්නෙකුට internet connection එකක් හම්බුනාම මෙහෙම දේවල් වෙන්න පුළුවන්..
    ඒ අතින් scurvy ය හොදයි..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සිරාවටම මචන්, මේ වගේ අනාත කුකුලෝ නිසා උඹලගේ මනුස්සකම නැති කරගන්න එපා.. ලෝකයේ මනුස්සයෙකුට කරදයක් වෙලාවේ උදව් කරන ජාතීන් අතර අපි 2017 වසරේ 8 වෙනි තැන https://en.wikipedia.org/wiki/World_Giving_Index ඉන්නෙත් මේ මනුස්සකම නිසා.

    මේ වගේ මනුස්සයෙකුට නිදා ගන්නවත් නැති තරමට පිස්සු බල්ලෝ ඉන්න පැත්තක ජාතක වෙච්ච උන් ටික දෙනෙක් ඉන්නවා මෙතන.

    මේ වගේ මානසික ලෙඩ්ඩු ආතල් ගන්න දාන thread බලල උබ උබගෙ මනුස්සකම නැතිකරගන්න එපා බන් :yes::yes::yes::yes:
    මේ වගේ ගොන් ආතල් ගන්න හදන එවුන්ව මීට වඩා ඉක්මනට moderate කරන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕන
    ඉක්මනටම බෑන් කරන තරමට හොඳයි
     
    • Like
    Reactions: HSW