දුක කියන් ඇවිත් උදව් කරපු උන්ට අපහාස කරන එක, කර්ම ඵල පිළිගන්නේ නෑ වගේ හැසිරීම, තමන් හෙන පොරක් වගේ හිතන් ඉන්න එක, අනුන් අපහසුතාවයට පත් කරලා විනෝද වෙන එක, Alto වගේ වාහන පදින උන්ට ගරහන එක, මේ ලක්ෂණ දැක්කහම මූ Aloneguy90 කියල සැකයක් එනවා.

මනුස්සකමට උදව කරන්න හැදුවේ මචන්.. ආයේ ඉතින් ඔන්ලයින් කිසිම එකෙකුට උදව කරන්නේ නැ. පාඩමක් ඉගෙන ගත්තා.. මම ගිහින් මූව හෙව්වා, ඒක ඇත්ත.. මම මොඩයා වෙන්න ඇති.. ඒකට කමක් නැ... කලේ හිත හොදින්... ඔයිට වඩා උන් ඇරලා යනවා බන් හිත උනුවෙන එක හින්දම. ඌ කරන එක ඌ ගෙනියයි.. සරලවම කිව්වොත් කලකිරුනා.. හැබැයි හෙට එකෙක් මූනට හම්බ උනත් උදව් කරනවා. ඒක ඉතින් ලැජ්ජා නැතිකම.
උඹ ඔය විහිලුවට ගන්නෙ අවුරුදු 2000 ගානක ඉඳන් සිංහල මිනිස්සු ලඟ තිබ්බ මනුස්සකමට

මමත් ගැහුවා 250 ට පාඩු නැහැ

තොපි මොනාද දවල්ට කැවේ.. අඩුකුලේ පරයි...
මනුස්සකමට උදව කරන්න හැදුවේ මචන්.. ආයේ ඉතින් ඔන්ලයින් කිසිම එකෙකුට උදව කරන්නේ නැ. පාඩමක් ඉගෙන ගත්තා.. මම ගිහින් මූව හෙව්වා, ඒක ඇත්ත.. මම මොඩයා වෙන්න ඇති.. ඒකට කමක් නැ... කලේ හිත හොදින්... ඔයිට වඩා උන් ඇරලා යනවා බන් හිත උනුවෙන එක හින්දම. ඌ කරන එක ඌ ගෙනියයි.. සරලවම කිව්වොත් කලකිරුනා.. හැබැයි හෙට එකෙක් මූනට හම්බ උනත් උදව් කරනවා. ඒක ඉතින් ලැජ්ජා නැතිකම.

සිරාවටම මල්ලි. මම උපතින් පොසත්වත් සල්ලි බාගේ තිබ්බ එකෙක්වත් නෙමෙයි. මූ වගේම ඔහොම ජීවිතේ එපා වෙලා කට්ට කැවා. ඒ වගේ ස්ටොරියක් මූත් කිව්වම බොක්කටම වැදුනා.. ඒ නිසයි පැන්නුවේ. මෙවා හොද පාඩම්. බන්ඩාරනායක උන්නැහෙත් කිව්වේ, සින්හල මිනිස්සුන්ට උදව කරන්න සේවය කරන්න නම් බැනුම් අහන්න පුරුදු වෙන්න ඔනා කියලා.. සහතික ඇත්ත.

මේ වගේ මානසික ලෙඩ්ඩු ආතල් ගන්න දාන thread බලල උබ උබගෙ මනුස්සකම නැතිකරගන්න එපා බන්
මේ වගේ ගොන් ආතල් ගන්න හදන එවුන්ව මීට වඩා ඉක්මනට moderate කරන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕන
ඉක්මනටම බෑන් කරන තරමට හොඳයි
මන්ද බුද්ධික හුකන්නෙකුට internet connection එකක් හම්බුනාම මෙහෙම දේවල් වෙන්න පුළුවන්..
ඒ අතින් scurvy ය හොදයි..