Game of Thrones Fans

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
oww, ai bn spoil karala tibbe me epi eke arya little fingerwa maranawa kila,, mata hitenne eke anit patta wenne.. aru raja amdek,, wade kiyanne ara yaka wala sn baluwata mewage ewa balannaane :P:P

එක්කො මං යනව බං :( උඹල දාන ඒව කියවන්න භයයි තව එපි දෙකද තුනදනෙ එන්න තියෙන්නෙ ඊට පස්සෙ ඩිස්කස් කරනව :sorry:
 

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    අනාවැකියේ හැටියට සර්සිට ළමයි 3 දෙනෙක් නේද ඉන්නේ, ඒ කියන්නේ 4වෙනි ළමය ඉපදෙන්න කලින් එකී මැරෙන්න ඕනේ. තව මාස 9 ඇතුලත වැඩේ සිද්ද වෙයි වගේ.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    Quality kohomada??

    8LCmcmj.jpg


    Source: Game.of.Thrones.S07E05.Eastwatch.1080p.AMZN.WEB-DL.DDP5.1.H.264-GoT | 3.30 GB
    Subtitle: ENG (SDH)


    ela ban den balalla iwara une :yes: PSA rip 10bit
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද යකෝ මේ ලණු දෙන එකා.....
    එකක් බෑවා විනාඩි 18යි කියහං කෝ.......
    මං වගේම ෆෑන් කෙනෙක් කියල හිතල රෙප් කපන්නෙ නෑ ලින්ක් එක දාපු එකා ගේ....

    තොපි නං අම්මපා මොන වහුකුණු ද මංදා.....
     
    • Like
    Reactions: Arrow11

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කවුද යකෝ මේ ලණු දෙන එකා.....
    එකක් බෑවා විනාඩි 18යි කියහං කෝ.......
    මං වගේම ෆෑන් කෙනෙක් කියල හිතල රෙප් කපන්නෙ නෑ ලින්ක් එක දාපු එකා ගේ....

    තොපි නං අම්මපා මොන වහුකුණු ද මංදා.....

    Ara whitewalker ge linke ekada bawe
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කවුද යකෝ මේ ලණු දෙන එකා.....
    එකක් බෑවා විනාඩි 18යි කියහං කෝ.......
    මං වගේම ෆෑන් කෙනෙක් කියල හිතල රෙප් කපන්නෙ නෑ ලින්ක් එක දාපු එකා ගේ....

    තොපි නං අම්මපා මොන වහුකුණු ද මංදා.....


    සොලී මාමි :baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුද යකෝ මේ ලණු දෙන එකා.....
    එකක් බෑවා විනාඩි 18යි කියහං කෝ.......
    මං වගේම ෆෑන් කෙනෙක් කියල හිතල රෙප් කපන්නෙ නෑ ලින්ක් එක දාපු එකා ගේ....

    තොපි නං අම්මපා මොන වහුකුණු ද මංදා.....
    කපන්ඩ මාමේ කපන්ඩ :D ඔය ඊතලයා හිතාමතාමයි ඕක දාල තියෙන්නේ :D
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ජොන් ස්නෝ ජොරා මොම්න්ට් කඩුව දෙන සීන් එක මෙකේ නැහැ වගේ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කවුද යකෝ මේ ලණු දෙන එකා.....
    එකක් බෑවා විනාඩි 18යි කියහං කෝ.......
    මං වගේම ෆෑන් කෙනෙක් කියල හිතල රෙප් කපන්නෙ නෑ ලින්ක් එක දාපු එකා ගේ....

    තොපි නං අම්මපා මොන වහුකුණු ද මංදා.....

    Ara whitewalker ge linke ekada bawe

    මගෙ එක ලණුවක් නෙමේ මං බෑවෙ ඒක අගේට ඔක්කොම තියෙනව :angry:
    Untitled.png
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Jon yaddi Dany ta full awul next epiye preview eke pennanne nas puk wela viriththa viriththa innawa. Jonta ben the knee karanna asaawata viserion wath maraagena Jon wa beraganna yanawane. Moda gaani.

    Spoil wala thibba tika so far e vidihatama una. So Ice dragon kathawa aththa wenna athi.