Game of Thrones Fans

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බන් පට්ට. බානව නම් මෙන්න ඩිරෙක්ට් ලින්ක්
    http://dl.tehmovies.org/94/series/game.of.throne/

    විසේරියන් මැරුනම ඩැනී ගොඩක් වෙනස් වෙනවලුනෙ. සමහර විට ජෝරාත් මැරෙනවද දන්නේ නෑ, ජෝරාගෙ සමුගැනීම මට ටිකක් ඇල්ලුවෙ නෑ. හැබැයි ඌ මැරිලත් බෑ.
    මට හිතෙනවා ගෙන්ඩ්‍රිව මැරෙයි කියලා. පොර ඉන්නව කියන්නෙ අයන් ත්‍රෝන් එකට තව අයිති කාරයො අනාගතයෙ ඇති වෙනව කියන එක. තර්ජනයක්නෙ

    එහෙම උනොත් හොඳයි බන්. නැත්නම් බ්‍රෑන්ට කසාදෙ ඔප්පු කරන්න සාක්කි කොහෙන් කියලා හොයන්නද

    Danny wenas wenawa kiwwe ban????

    Spoiler alert :angry::angry:

    Oya set eken marenne Thoros of myr vitharai spoil walata anuwa.
     
    Gendryth just like his father hammer ekak thiyan inne Robertuth ehemalu
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආර්යා ගෙදර ආව
    ගෙන්ඩ්‍රි උතුරට ආව
    ජෝරට හොඳ වෙලා
    සැම්වෙල් ටාලි රජ වෙන්න යනව
    මකරට අවුලක් නෑ
    ලැනිස්ටර්ස්ල ගිණි ගත්ත
    මොකෑ බං මේ වෙන්නෙ ? :confused: මේ ටිකේම පෙන්නපු ටිකේ බලල සතුටු වෙන්න පුලුවන් සීන් මාර තොගයක් වුනා ඇත්තටම සතුටුයි :D ඒත් ජෝජ් ආර් ආර් මාටින් පප්පගෙ හැටි දන්න නිසා භයයි :sorry: ඔලුව අතගාල අතගාල පැලෙන්නම ටොක්කක් අයින්න වගේ හදන්නෙ :(

    little finger ආර්යාව මරයිද දන්නෑ ඌ හිම්මිච්ච වගේ හිටියට ආර්යාට වඩා step දෙකතුනක් ඉස්සරහින් ඉන්නෙ :sorry:

    Voserion dragon marenawa. Eka tamai tokka. :P
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    444e5da8-4019-4a0f-b2d6-ead0d6a0f0c8-giphy.gif
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Kawuru hari deepanko yako 250MB link ekak direct baanna....zip karampu nathi....magula dan keeparak illuwada huttala ekekwath denne na...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Danny wenas wenawa kiwwe ban????

    Spoiler alert :angry::angry:

    Oya set eken marenne Thoros of myr vitharai spoil walata anuwa.

    විසේරියන්ව නයිට් කින්ග් මරලා ඌගෙ පැත්තට ගන්නවලුනෙ බන්. කොයි කාලෙද ඕක ලීක් වෙලා. ඩ්‍රැගන්ලට දරුවො කියලා කතා කරන කෙනෙක්ට ඒ පාඩුව කොහොම දැනෙනව ඇත්ද? ඊට පස්සෙ බොක්කෙන්ම ගේමට බහිනවලු.

    Gendryth just like his father hammer ekak thiyan inne Robertuth ehemalu

    ගෙන්ඩ්‍රිගේ හැමර් එක s06 ප්‍රීවීව් එකේ හවුන්ඩ් තියාගෙන ඉන්නවා දැක්කද? ගෙන්ඩ්‍රි මැරුනද නැත්නම් ඉල්ල ගත්තද දන්නෙ නෑ.