යාලුවනේ අපේ බල්ලාට දාන දාන බෙල්ට් එක උ හෙමිට පස්සට ගිහිල්ල ඔලුවෙන් පන්න ගන්නවා. ඉතින් ඒ කට හොද බෙල්ට් එකක් ගන්න පුළුවන් තැනක් කියන්න පුලුවන්ද ? කොළඹ /මාතර /ගාල්ල අවට තැනක් කියන්න.
leash එක (දම්වැල ) සම්බන්ධ කරන බල්ලාගේ බෙල්ල වටේ තියන බෙල්ට් එක මචෝ. ලොකු එක්කෙනෙක්.belt 1k kiwe nikan karata dana 1k da natthan leash ekath ekkada? harness 1k ganin ban e bay 1n. loku size 1kda podi da
Podi Silva - පොඩි සිල්වා;22090292 said:උබ ගාල්ලෙ ද මාතර ද
මචන් බල්ලා මාතර. කොල්ලා කොළඹ. උබ බෙල්ට් එක ගෙදරටම ගෙනත් දෙන්නද හදන්නේ ?මචන් බල්ලා මාතර. කොල්ලා කොළඹ.

Podi Silva - පොඩි සිල්වා;22091481 said:![]()
උබ ගත්තොත් මටත් තැන කියපන්
නොදකින් විතරක් ! මම හිතුවේ උබ බෙල්ට් එකත් අරන් අපේ ගෙදර එන්න හදනවා කියල. අර එකෙක් ඩේටා කාර්ඩ් දෙනවා වගේ. මම හොයාගත්තොත් කියන්නම් බන්.





