Buying a Dog Belt (Help)

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    යාලුවනේ අපේ බල්ලාට දාන දාන බෙල්ට් එක උ හෙමිට පස්සට ගිහිල්ල ඔලුවෙන් පන්න ගන්නවා. ඉතින් ඒ කට හොද බෙල්ට් එකක් ගන්න පුළුවන් තැනක් කියන්න පුලුවන්ද ? කොළඹ /මාතර /ගාල්ල අවට තැනක් කියන්න.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    belt 1k kiwe nikan karata dana 1k da natthan leash ekath ekkada? harness 1k ganin ban e bay 1n. loku size 1kda podi da
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    belt 1k kiwe nikan karata dana 1k da natthan leash ekath ekkada? harness 1k ganin ban e bay 1n. loku size 1kda podi da
    leash එක (දම්වැල ) සම්බන්ධ කරන බල්ලාගේ බෙල්ල වටේ තියන බෙල්ට් එක මචෝ. ලොකු එක්කෙනෙක්.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    Piliyandala plastic emporium eke thibba hoda belt ekak. Kalupata patta haiyai 1200k wage. Eka dapan. Bella hama yanneth na galawagannath ba
    AlphaBlackwithDog_zps00ef6b01.jpg
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Podi Silva - පොඩි සිල්වා;22090292 said:
    උබ ගාල්ලෙ ද මාතර ද

    උබ බෙල්ට් එක ගෙදරටම ගෙනත් දෙන්නද හදන්නේ ?:lol:මචන් බල්ලා මාතර. කොල්ලා කොළඹ.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Podi Silva - පොඩි සිල්වා;22091481 said:
    :lol::rofl:
    උබ ගත්තොත් මටත් තැන කියපන්

    නොදකින් විතරක් ! මම හිතුවේ උබ බෙල්ට් එකත් අරන් අපේ ගෙදර එන්න හදනවා කියල. අර එකෙක් ඩේටා කාර්ඩ් දෙනවා වගේ. මම හොයාගත්තොත් කියන්නම් බන්.
     
    නොදකින් විතරක් ! මම හිතුවේ උබ බෙල්ට් එකත් අරන් අපේ ගෙදර එන්න හදනවා කියල. අර එකෙක් ඩේටා කාර්ඩ් දෙනවා වගේ. මම හොයාගත්තොත් කියන්නම් බන්.

    එහෙනම් ඉතින් Data Card වගේ ඕකත් නෑ තමයි :baffled::baffled:
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Belt danna epa macho... Ballage bellawate lom yanna ganna wa....
    Best Use a Harness....