Game of Thrones Fans

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Spoiler Alert :angry::angry:
    Dekama last episode ekelu. White kenek allagena enawalune dragon pit ekata. Avith Hound marala pennanawali White wa. Ethakota Cerci porondu wenawalune Lanister army ekath North wall ekata yawanna. Passe Jemmy ta kiyanawalu boruwata kiwwr Lanister Army eka yawanne ne kiyala. Ekata kalakirila Jammy North ekata taniyama yanawalu. Seen eke pennanawaly Cersi bed eke bleed wela innawa. May be muscarriage wela bleed wela death wenawa athi.

    :shocked::shocked:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    00:25:51,130 --> 00:25:53,130
    I haven't given you
    permission to leave.

    00:25:55,964 --> 00:25:59,340
    With respect, Your Grace,
    I don't need your permission.

    00:25:59,341 --> 00:26:00,550
    I am a king.

    මේ වචන ටික නම් පට්ට
    ජෝන් කින්ග් වෙයි සමහර විට
    මොකද මේ ගෑණි දන්නේ ආක්‍රමණය කරන්න විතරයි
    පාලනය නම් පට්ට අවුල්
    මේකි පාලනය කලොත් තාත්තාට හපන් වෙනවා කතා 2ක් නෑ
    එතකොට බන් බැදපු ගැණිව දික්කසාද කරන්න පුලුවන්ද ගෑණි දන්නෙවත් නැතුව

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦

    මකරා ඇල්ලුවට පස්සේ නික්මට හිතෙනවා Daenerys, Jon එකතු වෙයි කියලා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හොදයි බන් ෆෝන් එක නම්
    බිල්ඩ් කොලිටිය නම් කියලා වැඩක් නෑ
    සුපිරි
    අවුල් ටිකක් තියෙනවා
    ඉක්මනට බැට්‍රිය බහිනවා
    (හැම වෙලාවෙම ෆෝන් එකේ හැබැයි)
    රත් වෙනවා නහුතෙට(හැටිලු කියන්නේ හැමෝම)
    ලගදී ඉදන් සවුන්ඩ් පොඩ්ඩක් අවුල්

    Ela U11 eka pattalu. Namuth eka plastic nisa gathiyak ne bn.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Spoiler Alert :

    Randyl Tarly ge end eka nam mahama maha paja ban. GOT history eke hodama worrier wechcha Robert Baratheon tawath parada karanna bari wechcha Lord wa ohoma Dracarys kiyala roast karapu eka nam chatar.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    E wena hammer ekak bn
    Preview eke pennanawa Gendrth hammer eken kelinawa ekekta.

    Last epiye Cerci and littel finger malaata passe villan la ne kelinma war between Dead and Living.

    Eurone monawa koranawada danne ne.

    Ea wena hammer ekak neme. Ea Gendryge hammer eka. ekko Gendry denawa mokak hari scn ekak wenawa.. me episode eke anthimata balapan kattiya wall eken North yanna eliyata eddi Hound gawa tiyenne Sword ekak :) :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Spoiler Alert :

    Randyl Tarly ge end eka nam mahama maha paja ban. GOT history eke hodama worrier wechcha Robert Baratheon tawath parada karanna bari wechcha Lord wa ohoma Dracarys kiyala roast karapu eka nam chatar.
    ඒ ඩ්‍රකාරිස් කියපු එක කොහොමද බන් මකරට ඇහුනේ :D නිකන් රහසක් කියනවා වගේ කිවේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ ඩ්‍රකාරිස් කියපු එක කොහොමද බන් මකරට ඇහුනේ :D නිකන් රහසක් කියනවා වගේ කිවේ.

    Sirawata. Anika muladi Dany wapadekata ganan gaththe nathi. Aduma tarame ekita pite wath yanna nodun eka dan Dracarys kiwwa gaman thorala berala gini tiyanawa. Bend the knee kiyala nokara iddi sadde daala baya karanawa.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මන් දැක්ක theoryයක් තියනවා Beric dondarrionවලු wight විදියට ගේන්නේ , උගේ life එකේ purpose එක එකලු (ඌව දෙතුන් පාරක් නැගිට්ටවන්නේ එකලු) . uncle Benjan ,Jonව බේරගන්න ඇවිත් මරෙනවලු නේ :(

    අදයි මම දන්නේ wightයි wight walkerයි කියන්නේ ජාති දෙකක් කියල
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sirawata. Anika muladi Dany wapadekata ganan gaththe nathi. Aduma tarame ekita pite wath yanna nodun eka dan Dracarys kiwwa gaman thorala berala gini tiyanawa. Bend the knee kiyala nokara iddi sadde daala baya karanawa.
    ඒකනෙ බන් ඌ දන්නේ කොහොමද කොතෙන්ට කාට ගිනිතියන්නද කියල. අනික ගොඩබහින්න හැරෙන්න අනං මනං හසුරුවන ඒවා කොහොම කරනවද මන්ද නාස් ලනුවක්වත් නෑ නේ :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒකනෙ බන් ඌ දන්නේ කොහොමද කොතෙන්ට කාට ගිනිතියන්නද කියල. අනික ගොඩබහින්න හැරෙන්න අනං මනං හසුරුවන ඒවා කොහොම කරනවද මන්ද නාස් ලනුවක්වත් නෑ නේ :D

    Siraawata :D:D ewanam gon part
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මන් දැක්ක theoryයක් තියනවා Beric dondarrionවලු wight විදියට ගේන්නේ , උගේ life එකේ purpose එක එකලු (ඌව දෙතුන් පාරක් නැගිට්ටවන්නේ එකලු) . uncle Benjan ,Jonව බේරගන්න ඇවිත් මරෙනවලු නේ :(

    අදයි මම දන්නේ wightයි wight walkerයි කියන්නේ ජාති දෙකක් කියල
    Appata ehemada
    :rofl::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Siraawata :D:D ewanam gon part
    හැබැයි මකරව නං සුපිරියටම හදල තියෙනව බන් :yes: අර ජෝන් එක්ක සීන් එකේ එහෙම බලපන්කො පිස්සු හැදෙන ඌව දැක්කම. දුරින් පියාඹන එකෙක් වගේ නෙවේ නේ ඔහොම ළඟ සීන් එකකට ඌව හදන්න සෑහෙන මහන්සි වෙනවා ඇති.