විසේරියන්ව නයිට් කින්ග් මරලා ඌගෙ පැත්තට ගන්නවලුනෙ බන්. කොයි කාලෙද ඕක ලීක් වෙලා. ඩ්‍රැගන්ලට දරුවො කියලා කතා කරන කෙනෙක්ට ඒ පාඩුව කොහොම දැනෙනව ඇත්ද? ඊට පස්සෙ බොක්කෙන්ම ගේමට බහිනවලු.
ගෙන්ඩ්‍රිගේ හැමර් එක s06 ප්‍රීවීව් එකේ හවුන්ඩ් තියාගෙන ඉන්නවා දැක්කද? ගෙන්ඩ්‍රි මැරුනද නැත්නම් ඉල්ල ගත්තද දන්නෙ නෑ.
E wena hammer ekak bn
Preview eke pennanawa Gendrth hammer eken kelinawa ekekta.
Last epiye Cerci and littel finger malaata passe villan la ne kelinma war between Dead and Living.
Eurone monawa koranawada danne ne.





