පළි_ගන්නවෝ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ශිරන්ති රහස් පොලිසියට - තාජුඩීන්ගේ මරණයට පසු කළු කළ වාහනයක් !

    රග්බි ක‍්‍රිඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව ප‍්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරත්නි රාජපක්ෂ අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිතයි.

    ඒ,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර කළ දැනුම් දිමකට අනුවයි.

    ඝාතන සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් ශිරන්ති රාජපක්ෂගේ ආරක්ෂකයන්ට අයත් ඩිෆෙන්ඩර් රථයක් භාවිත කර ඇති බව විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.

    එම රථය රතු කුරුස සංවිධානය විසින් සිරිලිය පදනමට ලබා දී ඇති එකක් බවයි හෙළි වී ඇත්තේ.

    කෙසේ වෙතත් සිදු පැහැති මෙම ඩිෆෙන්ඩර් රථය තාජුඞීන් ඝාතන සිද්ධියෙන් පසු කළු පැහැ ගන්වා ඇති බවද විමර්ශනවලදී අනාවරණ වුණා.

    මීට අමතරව මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට ද හෙට(16) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා.

    තාජුඞීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ද ප‍්‍රශ්න කිරීමට නියමිතයි.

    NETHNEWS

    "පවුලේ පිරිස අත්අඩංගුවට !" - නාමල්ගෙන් පණිවිඩයක්

    බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන යටපත් කිරීම සඳහා තම පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරනවා.

    සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

    රග්බි ක‍්‍රිඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව ප‍්‍රකාශයක් ලබා දීම සඳහා ශිරත්නි රාජපක්ෂ අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිත අතර යෝෂිත රාජපක්ෂට ද හෙට(16) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

    නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ට්විටර් ගිණුමේ සටහන පහතින් දැක්වෙනවා.

    Capture.JPG
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    "ප‍්‍රකාශයක්":rofl::rofl::rofl:
    "අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ":rofl::rofl::rofl:
    "අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට":rofl::rofl::rofl:

    ගොන් ආතල්
     
    • Like
    Reactions: banda065

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    "ප‍්‍රකාශයක්":rofl::rofl::rofl:
    "අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ":rofl::rofl::rofl:
    "අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට":rofl::rofl::rofl:

    ගොන් ආතල්

    බයවෙන්න එපා ළගදීම හිරේ.:yes::D:D
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සදුන් බුවා රවී ගැන කියන්න.. නයි සිල්වා රාජපක්ශ ගැන කියන්න.. ඔයාලට පින් මහජනතාව දැනුවත් කලාට..
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඡන්දේ ටිකක් කිට්ටුයි වගේ හිතට දැනෙනවා අපේ සෝභිත හාමුදුරුවනේ...!! :rofl:
     
    • Like
    Reactions: Miami-Vice

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඡන්දේ ටිකක් කිට්ටුයි වගේ හිතට දැනෙනවා අපේ සෝභිත හාමුදුරුවනේ...!! :rofl:

    ආණ්ඩු පක්ශයේ මන්ත්‍රී වරුන්ට විරුද්දව පරීක්ශණ කිරීම නීතිය කාටත් එක වීම ලෙසත් ඒකාබද්දයේ හිතවාදීන්ට විරුද්දව පරීක්ශණ පැවැත්වීම චන්දය ලන්වීම ලෙසත් හැදින්වේ :love::love::love:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ආණ්ඩු පක්ශයේ මන්ත්‍රී වරුන්ට විරුද්දව පරීක්ශණ කිරීම නීතිය කාටත් එක වීම ලෙසත් ඒකාබද්දයේ හිතවාදීන්ට විරුද්දව පරීක්ශණ පැවැත්වීම චන්දය ලන්වීම ලෙසත් හැදින්වේ :love::love::love:
    :P:P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ආණ්ඩු පක්ශයේ මන්ත්‍රී වරුන්ට විරුද්දව පරීක්ශණ කිරීම නීතිය කාටත් එක වීම ලෙසත් ඒකාබද්දයේ හිතවාදීන්ට විරුද්දව පරීක්ශණ පැවැත්වීම චන්දය ලන්වීම ලෙසත් හැදින්වේ :love::love::love:

    :lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,031
    20,595
    113
    හස්තිශෛලපුර
    ආණ්ඩු පක්ශයේ මන්ත්‍රී වරුන්ට විරුද්දව පරීක්ශණ කිරීම නීතිය කාටත් එක වීම ලෙසත් ඒකාබද්දයේ හිතවාදීන්ට විරුද්දව පරීක්ශණ පැවැත්වීම චන්දය ලන්වීම ලෙසත් හැදින්වේ :love::love::love:

    :love::love::love: well said brother!