Bodybuilding Championship - 2017

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    51st Asian Bodybuilding Championship - 2017
    1f3c6.png

    Page කරන අය Share කරලා ලූෂන් අයියට පොඩි සපෝර්ට් එකක් දෙමු. :yes::yes:
    පොස්ට් එක යට තමන්ගේ පේජ් නේම් එක දාගන්න ඉඩ තියෙනවා. :)


    GboEhy6.png

     
    • Like
    Reactions: RottenCOLT

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ඌට නිකන් බොකක් සෙට් වෙලා වගේ ඉන්නෙ :lol:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    ගොඩක් අසාදාරණ කම් වලට ලක්වුන කොල්ලෙක් තමයි
    ගිය අවුරුදේ world champiionship එකට යන්න හදනකොටත් මොකක් හරි ලෙඩක් වැටුන
    2015 ද කොහෙද 2nd place ගත්ත නේ asian event එකේ
    මේ සැරේ දිනනම කියල සුබ පතනවා
     
    • Like
    Reactions: leeroxxroxx

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    ගොඩක් අසාදාරණ කම් වලට ලක්වුන කොල්ලෙක් තමයි
    ගිය අවුරුදේ world champiionship එකට යන්න හදනකොටත් මොකක් හරි ලෙඩක් වැටුන
    2015 ද කොහෙද 2nd place ගත්ත නේ asian event එකේ
    මේ සැරේ දිනනම කියල සුබ පතනවා

    ඔව්. ලංකාවේ උන්මයි කැපිල්ල දාන්නේ.
     
    • Like
    Reactions: vinura kithmal